මං දන්න ලංකාවේ එකෙන් ඉන්නවා 2023 දී ඌ student visa එකෙන් ඇවිල්ලා තාම ජොබ් එකක් නෑ .
ලංකාවේ journalist කෙනෙක් ලු. හැබැයි කලේ Youtube චැනල් එකයි FB පේජ් එකයි.
දැන් මෙහෙ ඇවිල්ල රෙෆියුජි උන්ට against FB පේජ් හදාගෙන දඟලනවා.
හිනා යන වැඩේ ජොබ් එකක් නැති හින්ද ඌත් රෙෆියුජි දාලා.
ඒ වුනාට පේජ් එක නම් promote කරනවා.