Google Pay දැන් ලකේ පංකාවටත්

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,393
    1,658
    113
    CC da try kare?
    Visa debit eka. Google page eketh supported kiyala thiyenawa hebei.
    Screenshot_20251118_202234_Samsung Internet.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    HelaPay is crying right now 😭
    BTW why there aren't any alternative to PayHere ?

    It got a MONOPOLY here .... Fucking cunts breached my credentials back in 2022 and never even apologized publicly.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    Security side ekata henata invest karanna epaye nattan badu banis
    ඔව් මම දන්න තරමින් 2022 Data Breach එකෙන් පස්සේ PayHere එක අඩුම තරමේ apologize කරේවත් නෑ ...
    මුන්ට නීතිය වත් ක්‍රියාත්මක උනේ නෑ මුකුත්.
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    177
    225
    43
    ඔව් මම දන්න තරමින් 2022 Data Breach එකෙන් පස්සේ PayHere එක අඩුම තරමේ apologize කරේවත් නෑ ...
    මුන්ට නීතිය වත් ක්‍රියාත්මක උනේ නෑ මුකුත්.
    Oka una dawas wala mn e commerce website ekak kara, payhere integrate krl tibbe payment walt,
    Mn call karala ahuwa me data breach eke ape. Data security eka gena mokd oyala kiynne kiyl, katha karapu kella kivva e gena baya wenna epa prashnyak wenne na kiyl, edain passe ada wenkn payhere use kare na 😂
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    382
    297
    63
    Google wallet එක App එක download කරල එ්කට card එක add කරා නම් හරිද?
     
    • Like
    Reactions: Lionzzz