Warning Systems / Early Warning Systems

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth

    ලකේ පංකාවේ මේ වගේ Warning Systems / Early Warning Systems කවදා Implement කරයිද මංදා.
     
    • Haha
    Reactions: RandomGuy

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    අපිට වරනින් සිස්ටම් මක්කටද බං හනුමා ආයෙම ගහයි කියලද

    නෑ එහෙම නෙවෙයි, පෙර සූදානම.

    දිත්වා එකේ උනත් මිනිස්සුන්ට අනතුරු අගවන්න තිබ්බා ලේසියෙන් මේවගේ System එකක් තිබ්බන්ම්.
     
    • Like
    Reactions: CohenLenstra

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    නෑ එහෙම නෙවෙයි, පෙර සූදානම.

    දිත්වා එකේ උනත් මිනිස්සුන්ට අනතුරු අගවන්න තිබ්බා ලේසියෙන් මේවගේ System එකක් තිබ්බන්ම්.
    Phone wala thiyenawa neda ..lankawe weda da dan na
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113

    ලකේ පංකාවේ මේ වගේ Warning Systems / Early Warning Systems කවදා Implement කරයිද මංදා.

    දැනට නම් @redux ගේ අම්මා රෙද්ද කඩන් ගම වටේ දුවන එක තමයි කරන්නෙ.
    ඉස්සරහට බේබි ඇවිල්ලා දියුණු තාක්ෂනය පාවිච්චි කරලා එකක් හදනවලු. 😂
     
    • Haha
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Phone wala thiyenawa neda ..lankawe weda da dan na

    ඔව්, ඕක Government එකෙන් හරියට Configure කරලා පාවිච්චි කරන්න ඕන. මං දන්න තරමින්, Basic Phone එකක උනත් ඔය Feature එක තියෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට නම් @redux ගේ අම්මා රෙද්ද කඩන් ගම වටේ දුවන එක තමයි කරන්නෙ.
    ඉස්සරහට බේබි ඇවිල්ලා දියුණු තාක්ෂනය පාවිච්චි කරලා එකක් හදනවලු. 😂

    මේක මතක් වුනා!

    • Haha
    Reactions: RandomGuy

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,611
    17,502
    113
    දැනට නම් @redux ගේ අම්මා රෙද්ද කඩන් ගම වටේ දුවන එක තමයි කරන්නෙ.
    ඉස්සරහට බේබි ඇවිල්ලා දියුණු තාක්ෂනය පාවිච්චි කරලා එකක් හදනවලු. 😂
    ඒ වගේද උඹේ අම්මගේ early warning system එක

    උඹලගේ තාත්ත ගෙට එන්න කඩුල්ල පනින කොටම දන්නවා

    "අන්න බබා මහත්තය එනවා" කිව්වම මම බඩට කැරි ටික හලලා සරම හදාගෙන ජනේලෙන් පැනල දුවනවා