අනිවා ගනින්. එකක් තියෙන එක වටිනවා. මම නම් ෆ්ලයි වීල් පුලර් එකකුත් ගත්ත. ඒක නම් පාවිච්චියක් නැතිම තරම්. මම වාහනේවත් ගරාජ් ගෙනියන්නේ නෑ. පක්කුන්ගේ ආඩම්බර බලන්න බෑ බන්. තනියම වැඩ කරගන්න එකේ මාරම ත්රිල් එකක් තියෙන්නේ
200NM එකක් ගනින්
------
Post added on Nov 20, 2025 at 1:49 PM
| Component | Typical Torque Spec | Impact Gun Recommendation |
|---|
| Front axle nut | 60–110 Nm | OK with impact gun (low setting), then torque wrench to final value |
| Rear axle nut | 80–120 Nm | OK with impact gun (medium), finish with torque wrench |
| Brake caliper bolts | 25–40 Nm | Avoid impact gun – use hand tools |
| Engine case bolts | 8–12 Nm | Never use impact gun |
| Handlebar clamp bolts | 20–25 Nm | Hand tools only |
| Sprocket nuts (rear hub) | 45–80 Nm | Low impact setting, finish with torque wrench |
| Clutch hub / flywheel nuts | 80–120+ Nm | OK with impact gun for removal; torque wrench for install |
------
Post added on Nov 20, 2025 at 1:50 PM