ස්කූටරේ ක්ලච් සයිඩ් එකේ වැඩවලට ගන්න හොද Impact Wrench එකක් කියපල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,984
    1
    43,348
    113
    ගාණ අඩු
    ස්කූටර්වල බෝල්ට් ඇණ ගලවන්න පුලුවන් තරමෙ පවර් එකක් තියෙන්න ඕනෙ, 200Nm ක් වත්
    electric එකක් බැලුවෙ. අරවට කම්ප්‍රෙසර් එපැයි. ඕව මේව සේරම ගන්න සල්ලි නෑ

    @NEMISIS
     
    • Like
    Reactions: scorpion MW

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,984
    1
    43,348
    113
    උබ වින්කලයක් දාන්නද යන්නේ? 🤔
    නෑ බං
    ඒකක් තිබුණ නම් මරු
    තනියම කරගන්න පුලුවන් එතකොට වැඩ ටික

    තව හොද බොක්ස්පැනර් එකකුත් ගන්න ඕනෙ
     
    • Love
    Reactions: Lovtus

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    582
    901
    93
    කාන්තාරයේ
    නෑ බං
    ඒකක් තිබුණ නම් මරු
    තනියම කරගන්න පුලුවන් එතකොට වැඩ ටික

    තව හොද බොක්ස්පැනර් එකකුත් ගන්න ඕනෙ
    මමත් හැම tool එකක් ම අරන් තියාගෙන ඉන්නේ තනියම වැඩ කරගන්න bosch drill එක ඉඳලා හැම උත්තක් ම අරන් වෙනම ටූල් බොක්ස් එකේ දාලා තියනවා පොඩි එකාගේ බයික් එක ඉඳලා ගෙදර ඕනම වැඩක් කරගන්නවා තනියෙන් බැරිම වැඩ වලට එකෙක් ගෙන්න ගන්නවා ඌටත් දෙන්නේ මගේ tools වැඩ කරගන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    නෑ බං
    ඒකක් තිබුණ නම් මරු
    තනියම කරගන්න පුලුවන් එතකොට වැඩ ටික

    තව හොද බොක්ස්පැනර් එකකුත් ගන්න ඕනෙ
    ඇත්ත. හැබැයි ගන්නවා නම් ෆ්ලයි වීල් එක, ඔයිල් ෆිල්ටර් එක, ක්ලච් ප්ලේට්, ටයිමින් චේන් ස්ප්‍රොකට් ගලවන්න පුළුවන් තරමේ පවර් එකක් තියෙන එකක් ගනින්. කොම්ප්‍රෙෂර් ටයිප් නම් වඩා හොදයි
     
    • Like
    Reactions: AnuradhaRa

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    582
    901
    93
    කාන්තාරයේ
    owa gannawata wada laba nadda ban hadana thanakin hada ganna eka ?
    ලාබයි තමයි හැබැයි තනියම කරන එකෙන් පොඩි තෘප්තියක් තියනවා. කළු කුක්කුව ගන්න යන්නෙත් තනියම කරලා ඒ තෘප්තිය ගන්න වෙන්න ඕන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,984
    1
    43,348
    113
    owa gannawata wada laba nadda ban hadana thanakin hada ganna eka ?
    කාලයයි රස්තියාදුවයි
    වැඩ කුලිය එක්ක බලද්දි මේකක් ගන්න එක වටිනව

    ඇත්ත. හැබැයි ගන්නවා නම් ෆ්ලයි වීල් එක, ඔයිල් ෆිල්ටර් එක, ක්ලච් ප්ලේට්, ටයිමින් චේන් ස්ප්‍රොකට් ගලවන්න පුළුවන් තරමේ පවර් එකක් තියෙන එකක් ගනින්. කොම්ප්‍රෙෂර් ටයිප් නම් වඩා හොදයි
    කොම්පෙසර් ගන්න සල්ලි නෑ
    ඉලෙක්ට්‍රික් එකක් බැලුවෙ
     
    • Like
    Reactions: Lovtus and Mr Bones

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    කාලයයි රස්තියාදුවයි
    වැඩ කුලිය එක්ක බලද්දි මේකක් ගන්න එක වටිනව

    කොම්පෙසර් ගන්න සල්ලි නෑ
    ඉලෙක්ට්‍රික් එකක් බැලුවෙ
    අනිවා ගනින්. එකක් තියෙන එක වටිනවා. මම නම් ෆ්ලයි වීල් පුලර් එකකුත් ගත්ත. ඒක නම් පාවිච්චියක් නැතිම තරම්. මම වාහනේවත් ගරාජ් ගෙනියන්නේ නෑ. පක්කුන්ගේ ආඩම්බර බලන්න බෑ බන්. තනියම වැඩ කරගන්න එකේ මාරම ත්‍රිල් එකක් තියෙන්නේ :D

    200NM එකක් ගනින්
    ------ Post added on Nov 20, 2025 at 1:49 PM

    ComponentTypical Torque SpecImpact Gun Recommendation
    Front axle nut60–110 NmOK with impact gun (low setting), then torque wrench to final value
    Rear axle nut80–120 NmOK with impact gun (medium), finish with torque wrench
    Brake caliper bolts25–40 NmAvoid impact gun – use hand tools
    Engine case bolts8–12 NmNever use impact gun
    Handlebar clamp bolts20–25 NmHand tools only
    Sprocket nuts (rear hub)45–80 NmLow impact setting, finish with torque wrench
    Clutch hub / flywheel nuts80–120+ NmOK with impact gun for removal; torque wrench for install
    ------ Post added on Nov 20, 2025 at 1:50 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    මේවා මේ ගානට තද කරනවද බං කඩේ උන්.. උන් අතින් තද කරලා දමලා අරිනවා බං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,984
    1
    43,348
    113
    මේවා මේ ගානට තද කරනවද බං කඩේ උන්.. උන් අතින් තද කරලා දමලා අරිනවා බං..
    ක්ලච් පුලියෙ ලොකු නට් එක 28mm එක

    වේසිගෙ පුතාල නට් දෙකකම පොට යැව්ව ඉම්පැක්ට් ගන් එකෙන් සෑහෙන වෙලා අල්ලං ඉදල

    නට් එකක් වුණත් හෙන ගණන් නෙ
     
    • Like
    Reactions: scorpion MW

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    582
    901
    93
    කාන්තාරයේ
    අනිවා ගනින්. එකක් තියෙන එක වටිනවා. මම නම් ෆ්ලයි වීල් පුලර් එකකුත් ගත්ත. ඒක නම් පාවිච්චියක් නැතිම තරම්. මම වාහනේවත් ගරාජ් ගෙනියන්නේ නෑ. පක්කුන්ගේ ආඩම්බර බලන්න බෑ බන්. තනියම වැඩ කරගන්න එකේ මාරම ත්‍රිල් එකක් තියෙන්නේ :D

    200NM එකක් ගනින්
    ------ Post added on Nov 20, 2025 at 1:49 PM

    ComponentTypical Torque SpecImpact Gun Recommendation
    Front axle nut60–110 NmOK with impact gun (low setting), then torque wrench to final value
    Rear axle nut80–120 NmOK with impact gun (medium), finish with torque wrench
    Brake caliper bolts25–40 NmAvoid impact gun – use hand tools
    Engine case bolts8–12 NmNever use impact gun
    Handlebar clamp bolts20–25 NmHand tools only
    Sprocket nuts (rear hub)45–80 NmLow impact setting, finish with torque wrench
    Clutch hub / flywheel nuts80–120+ NmOK with impact gun for removal; torque wrench for install
    ------ Post added on Nov 20, 2025 at 1:50 PM
    ahh එකම තමයි මාත් කියුවේ මන් ආසයි තනියම කරගන්න මේ වගේ වැඩ. torq wrench තියනවා ලු ඒ ඒ නේ ඒ ගානට හයි වෙන්න වැඩි බල දාලා කැඩිලා යන්නේ. නැතුව

    හිතපං කළු කුක්කුව සුදු අත් නැති බැනියමක් නිල් ඩෙනිමක් ගහගෙන මාජන් ගාගෙන වැඩ කරද්දී ඒ පැත්තෙ අච්ච් ලාට කොහොමද සැප චිත්තේම බඩු යයි. මුව දැකලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,984
    1
    43,348
    113
    මේ පොන්න වේසිගෙ බයික් එක වෙනුවෙන් ත්‍රෙඩ් 500 විතර දානවනේ...
    උඹට පුලුවන් ඉතිං සරම උස්සල පෙන්නන එකනෙ
     
    Last edited: