බේබිගේ, 21 රැලියට කියන්න හොඳ සටන්පාඨ කිහිපයක් කොටපල්ලා කොල්ලනේ! 😍👌

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,126
    2,020
    113
    Athal newei, meka rata bera ganna tiyena antima awsatawa. heta yanne nedda? 🤭🤭

    Ranil - Janapathi
    Baby - Aga meti 😂😂

    පිස්සු පකයෙක්.. සෙවණගල කාලාද කොහෙද.. ඊයා... ලැජ්ජයි ඕයි බලන්නත්
    ගොං කමේ උපරිම මුන් තමයි පක්ෂෙට යන එන මං නැතිකලේ
    අගමැති සිහින දැකපු පොරක් ඉස්සර.. ඡන්දෙන් විසි වුනා ගයන්ත උඩට ආවා..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    යුක්තිය පල්ලේ, බෙබි නිදැල්ලේ

    යුක්තිය පල්ලේ, බෙබි නිදැල්ලේ

    මේ ආණ්ඩුවේත් වැරැද්ද මුන්ගේ අපරාධ නඩු ටික ඉක්මනින් අහන්න ගත්තා නම් අද ඔය බයිලා ජනරැළි තියා මුන් මයික් මල්ලිලා දැක්කත් බය වෙනවා..මුන්ට රඟන්නට දීලා බලාගෙන ඉන්නවා. දෙන්න ඕන වෙලාවට injections දෙන්න ඕන කට හොල්ලන්න බැරි වෙන්න. ආන්ඩුවේ ඉබිගමනින් තීරණ තීන්දු හින්ද මේ කාලකණ්නි දේශපාලුවන් හැතිකරය රඟනවා....
    යුක්තිය පල්ලේ, බෙබි නිදැල්ලේ
     
    • Like
    Reactions: Rick Sanchezz

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,124
    4,697
    113
    මේ ආණ්ඩුවේත් වැරැද්ද මුන්ගේ අපරාධ නඩු ටික ඉක්මනින් අහන්න ගත්තා නම් අද ඔය බයිලා ජනරැළි තියා මුන් මයික් මල්ලිලා දැක්කත් බය වෙනවා..මුන්ට රඟන්නට දීලා බලාගෙන ඉන්නවා. දෙන්න ඕන වෙලාවට injections දෙන්න ඕන කට හොල්ලන්න බැරි වෙන්න. ආන්ඩුවේ ඉබිගමනින් තීරණ තීන්දු හින්ද මේ කාලකණ්නි දේශපාලුවන් හැතිකරය රඟනවා....
    rate neethiyak tiyenawa bun, hitena widihata danna ba athulata

    ekata process ekak tiyenawa, ekai warai kerela hena confidance pita inne
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158

    Nadu tika kittu hinda tamai kattiya kalabala wela tiyenne.

    rate neethiyak tiyenawa bun, hitena widihata danna ba athulata

    ekata process ekak tiyenawa, ekai warai kerela hena confidance pita inne
    Mahinda lokka SFta dunnu gema matak una. 😅😅

    Fonseka_walks_f7740.jpg

    මොකක්ද ඔය රැලි කතාව. අද උද්ඝෝෂණයක්ද කොළඹ?
    මේ යන විදිහට බේබි ජනාධිපති වෙයි වගේ දැන්නම් බය හිතෙනවා
    Ko Mahiyanganen ena kattiya ready da? Bus eka missed kara ganna epa 😂😂
     
    • Dislike
    Reactions: shan4djfun

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,045
    17,417
    113
    Kottawa
    එකෙක් තනියම නෝමල් ගෙන් ස්වයං වින්දනයක් ගන්නව වගේ පේනවා 😅🙏
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113

    shenat

    Well-known member
  • May 13, 2007
    59,254
    87,921
    113
    ආශ්චර්යමත් රටක

    🤭😂

    එහෙනං අද සෙට් වෙමු cudda 👍😎

    Cudda ලාගෙ ආර්ථික ඔස්තාර් තනි වෑල් මුදියන්සේලා ගේ රනිල් මාත්තයත් එනවා. බිත්තරයක් රුපියල් දාහට අරගෙන හති වැටුණ එවුන් වරෙල්ලා 💪🏻

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,662
    103,062
    113
    හාපෝ මුංට වෙලා තියෙන විපතක්.Comment section එකේ ඔක්කොම අද රැළියට බැනලා🤦

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,045
    17,417
    113
    Kottawa
    හාපෝ මුංට වෙලා තියෙන විපතක්.Comment section එකේ ඔක්කොම අද රැළියට බැනලා🤦

    බයියොන්ගෙ කැම්පේන් එක ශේප් එකේ කරල දෙන්නෙ ජෙප්පො වගේ.. මාර මීඩිය කවරේජ් එකක් දෙන්නේ.. බැන බැන හරි හොදට මාකට් කරනවා.. මේකෙත් ත්‍රෙඩ් දාගෙන හැමිනෙනවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,662
    103,062
    113

    බයියොන්ගෙ කැම්පේන් එක ශේප් එකේ කරල දෙන්නෙ ජෙප්පො වගේ.. මාර මීඩිය කවරේජ් එකක් දෙන්නේ.. බැන බැන හරි හොදට මාකට් කරනවා.. මේකෙත් ත්‍රෙඩ් දාගෙන හැමිනෙනවා..

    ඩෝබිල ටික freelance project එකක් කරනවා නෑ මොළයගේ.

    පොල්වත්තේ සීය අවුල් යන නිසා අතැරින් පතර පොඩ්ඩක් බයිනව වගේ රඟපානවා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113
    අපෙන් අහන්නේ උබල පැය 24ම ඕක මාර්කට් කරේ එන උන් ගැන දන්නේ නැතුවද?
    api mechchara support ekak denawa. kooo kattiyagen kisi unanduwak nehane. 😪😪

    බයියොන්ගෙ කැම්පේන් එක ශේප් එකේ කරල දෙන්නෙ ජෙප්පො වගේ.. මාර මීඩිය කවරේජ් එකක් දෙන්නේ.. බැන බැන හරි හොදට මාකට් කරනවා.. මේකෙත් ත්‍රෙඩ් දාගෙන හැමිනෙනවා..

    මේක නම් Next level කෙදීරිල්ලක් බන්! බැන බැන හරි හොදට මාකට් කරනවා 😂🤌