IFS R&D huge layoff

slug_cat

Active member
  • Aug 10, 2024
    144
    229
    43
    දැන් සති දෙකක විතර ඉදල මිනිස්සු අස් කරන්වාලු. ගොඩක් ටීම් වල probation හිටපු උන් ඔක්කොම අයින් කරලලු. Permenent උනුත් සේෆ් නෑලු. දැනටම මන් දන්න උන් 13 layoff කරල මාස 5ක සැලරි දීලා.

    It's over for IFS

    Edit : saw this on reddit today
     
    Last edited:
    • Sad
    Reactions: SK29

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,778
    14,990
    113
    IT ඉවරයි

    කොල්ලො කෙල්ලො පාරට වැටෙනවා

    අරගලයක් නියතයි

    ජිජිටල් ආර්ථිකයෙන් ඩොලර් ගේන එක ලිඳේ
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    IT Garment.. thawama Virtusa thiyenawada banzzzzzzzz ? Sysco LAB moko ? 99X moko ? Pearson Moko ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,794
    13,388
    113
    Safe kiyala industry ekak issarahata naha putha.
    Trade job arunama anik okkoma replaceable.

    Logics anuwa hithala decisions ganna jobs karana okkotama shot eka hambenawa. Doctors, Engineers, Designers all.
    Train karana dataset eka strong wenna wenna human dependency adu wenawa. Unique mola tika witharak hire karai.
     
    ජනගහන පාලනයක් ගේන්න වෙනවා

    r/sriLanka එකේ වටවලයො ටිකක් mod කරන්නේ
     
    • Sad
    Reactions: planner123