IFS is Firing?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,644
    11,251
    113
    මාගල වගේ ෆෝම් පුරවන්නත් අප්පිරියයි. මුන්ගේ...

    ලගදී සීනියර් පොසිෂන් එකට ඇප්ලයි කලා ..බාගයක් කරගන යනකොට..එක්ස්පටේෂන් එක 50,000 ට වැඩි ද අඩුද කියලා ඇහුවා...නෙදකින්
    මම අයින් වුනා එසැනින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Disadvantage of relying your carrier on Tech
    this-is-fine.gif

    වියලි කලාපෙ ගොවියො වගේ තමා
    උන්ටත් දන්න එකම ආදායම් මාර්ගය ගොවිතැන විතරයි නේ
    අනාථයි අසරණයි
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    මාගල වගේ ෆෝම් පුරවන්නත් අප්පිරියයි. මුන්ගේ...

    ලගදී සීනියර් පොසිෂන් එකට ඇප්ලයි කලා ..බාගයක් කරගන යනකොට..එක්ස්පටේෂන් එක 50,000 ට වැඩි ද අඩුද කියලා ඇහුවා...නෙදකින්
    මම අයින් වුනා එසැනින්
    Job ekak set unada
     
    • Like
    Reactions: Nanosudha

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මාගල වගේ ෆෝම් පුරවන්නත් අප්පිරියයි. මුන්ගේ...

    ලගදී සීනියර් පොසිෂන් එකට ඇප්ලයි කලා ..බාගයක් කරගන යනකොට..එක්ස්පටේෂන් එක 50,000 ට වැඩි ද අඩුද කියලා ඇහුවා...නෙදකින්
    මම අයින් වුනා එසැනින්
    Ado sirawata? iya ban mokakda company eka
     
    • Like
    Reactions: Nanosudha

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,141
    4,897
    113
    It's expected and this is just beginning.heard LSEG fired there entire cloud team.With more graduates coming to the market they will try to stagnate the salaries next.People who thought IT was a lifetime career good luck to them.
    Then why are they hiring interns ?
    Not gonna permanent them after 6 months ? :baffled:
     
    • Like
    Reactions: Nanosudha