https://a.co/d/fjznTAT
onna aduwata supiri bandayak. wiring kit + 4way cam eka 130USD wage wenne. Amazon eke famous brand ekak. YT eke review tiyenawa serama + . Forward karaganna balanne mamat. meke supercapacitor cam ekak
Last edited:
https://a.co/d/fjznTAT
onna aduwata supiri bandayak. wiring kit + 4way cam eka 130USD wage wenne. Amazon eke famous brand ekak. YT eke review tiyenawa serama + . Forward karaganna balanne mamat. meke supercapacitor cam ekak![]()
Camera ekanam labai but shopandship ekata yana ganai tax ekai add wenna epai
Anika AZDome kiyala Ali eke thiyenneth okamai mama hithanne
https://a.aliexpress.com/_c4sDclRB
SD card eka gaththe kohenda keeyada?
sure naha same wennat baha. feedback hoda nisa padut naha. Fix lens ekak nisa full cover wenawa.
![]()
120 dashcam ekakata TAX eka dakala shock una kaluwo![]()
supercapacitor camAliExpress gaththa wagema thama 50%![]()
supercapacitor cam
Amazon eke tiyena cam eka AliExpress tiyenawa bro. same price. sellergen ahuwa undervalue karanna. awulak naha kiwwa. 25USD wage dala gennuwot case weida
![]()
Free Ali express shipping තියෙන බඩු සහෙන්න මට පෙනව. ඔස්ට්රෙලියාවෙන් කනෙක්ට් වෙන නිසාද දන්නෙ නැ, මම නම් මාසෙට මොන මොන හරි ගොඩක් ගන්නවා, වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නෙ බාන්ඩයකට ඇන්ඩ්රොයිඩ් කාර් සෙට් එකක් ගන්න $600. දෙකක් අරන් තියෙනවා, screen කේස් වෙලා වොරන්ටිත් අරන් තියෙනවා උන්ගෙන්කොහෙද තියෙන්නේ?
DDPAI ඇරෙන්න වෙන Reputed බ්රෑන්ඩ් මොකුත් නෑ Free Shipping අලිඑක්ස්ප්රස් එකේ
@Emios
Mokakdha case eka? Value ekata tax gahai wadima wunoth. Gift kiyala ewwua nam tax oneth na neda?supercapacitor cam
Amazon eke tiyena cam eka AliExpress tiyenawa bro. same price. sellergen ahuwa undervalue karanna. awulak naha kiwwa. 25USD wage dala gennuwot case weida
![]()
50% prepaid tax gewanna epai okataw
Aliexpress Standard 2.50usd
Free Ali express shipping තියෙන බඩු සහෙන්න මට පෙනව. ඔස්ට්රෙලියාවෙන් කනෙක්ට් වෙන නිසාද දන්නෙ නැ, මම නම් මාසෙට මොන මොන හරි ගොඩක් ගන්නවා, වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නෙ බාන්ඩයකට ඇන්ඩ්රොයිඩ් කාර් සෙට් එකක් ගන්න $600. දෙකක් අරන් තියෙනවා, screen කේස් වෙලා වොරන්ටිත් අරන් තියෙනවා උන්ගෙන්
Mokakdha case eka? Value ekata tax gahai wadima wunoth. Gift kiyala ewwua nam tax oneth na neda?
------ Post added on Nov 23, 2025 at 6:22 PM
Ehenam under valued gaanata tax eka wadi neda50% prepaid tax gewanna epai okata
Lankawata 2025 July indan 50% ka prepaid tax ekak gahanawa hama item ekatama.
------ Post added on Nov 23, 2025 at 6:23 PM
oh eka dan mathak une.50% prepaid tax gewanna epai okata
Lankawata 2025 July indan 50% ka prepaid tax ekak gahanawa hama item ekatama.
------ Post added on Nov 23, 2025 at 6:23 PM
https://www.baseus.com/products/primetrip-vd1-pro-dash-cam-lithium-battery-4k-1080p
Meka kohomada ?
Lankawata ship karanawada kiyala nam danne ne.