ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113

    https://a.co/d/fjznTAT

    onna aduwata supiri bandayak. wiring kit + 4way cam eka 130USD wage wenne. Amazon eke famous brand ekak. YT eke review tiyenawa serama + . Forward karaganna balanne mamat. meke supercapacitor cam ekak 😍
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937

    Camera ekanam labai but shopandship ekata yana ganai tax ekai add wenna epai

    Anika AZDome kiyala Ali eke thiyenneth okamai mama hithanne

    https://a.aliexpress.com/_c4sDclRB
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    307
    63
    suzP59.png

    6mZG73.png
    SD card eka gaththe kohenda keeyada?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    කොහෙද තියෙන්නේ?

    DDPAI ඇරෙන්න වෙන Reputed බ්‍රෑන්ඩ් මොකුත් නෑ Free Shipping අලිඑක්ස්ප්‍රස් එකේ :baffled:

    @Emios
    Free Ali express shipping තියෙන බඩු සහෙන්න මට පෙනව. ඔස්ට්‍රෙලියාවෙන් කනෙක්ට් වෙන නිසාද දන්නෙ නැ, මම නම් මාසෙට මොන මොන හරි ගොඩක් ගන්නවා, වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නෙ බාන්ඩයකට ඇන්ඩ්‍රොයිඩ් කාර් සෙට් එකක් ගන්න $600. දෙකක් අරන් තියෙනවා, screen කේස් වෙලා වොරන්ටිත් අරන් තියෙනවා උන්ගෙන්

    supercapacitor cam

    Amazon eke tiyena cam eka AliExpress tiyenawa bro. same price. sellergen ahuwa undervalue karanna. awulak naha kiwwa. 25USD wage dala gennuwot case weida

    IMG-4013.jpg
    Mokakdha case eka? Value ekata tax gahai wadima wunoth. Gift kiyala ewwua nam tax oneth na neda?
    ------ Post added on Nov 23, 2025 at 6:22 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    w

    Aliexpress Standard 2.50usd
    50% prepaid tax gewanna epai okata

    Free Ali express shipping තියෙන බඩු සහෙන්න මට පෙනව. ඔස්ට්‍රෙලියාවෙන් කනෙක්ට් වෙන නිසාද දන්නෙ නැ, මම නම් මාසෙට මොන මොන හරි ගොඩක් ගන්නවා, වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නෙ බාන්ඩයකට ඇන්ඩ්‍රොයිඩ් කාර් සෙට් එකක් ගන්න $600. දෙකක් අරන් තියෙනවා, screen කේස් වෙලා වොරන්ටිත් අරන් තියෙනවා උන්ගෙන්

    Mokakdha case eka? Value ekata tax gahai wadima wunoth. Gift kiyala ewwua nam tax oneth na neda?
    ------ Post added on Nov 23, 2025 at 6:22 PM

    Lankawata 2025 July indan 50% ka prepaid tax ekak gahanawa hama item ekatama.
    ------ Post added on Nov 23, 2025 at 6:23 PM