Perodua Aruz X, 7 Seater MPV Full Sinhala Review 2025❤️👍👌

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඕවා ලක්ෂ 160ක් දීලා ගන්න ලංකාවේ උන්ට පිස්සුද මන්ද.. සිරාවටම interior ඵක ඉන්දියන් වගේ.2025 වුනාට පරණ look ඵකක් තියෙන්නෙත්.කිසිම comfortable ගතියක් නෑ...බලපංකෝ මේවා...😎

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    7 seater වාහනයක්නේ..ඒකයි ගණන්.
    rush 2025 eka, ekath 7 seater. man balapu kaale 16.9Mn wage une toyota lanka eke.

    ඕවා ලක්ෂ 160ක් දීලා ගන්න ලංකාවේ උන්ට පිස්සුද මන්ද.. සිරාවටම interior ඵක ඉන්දියන් වගේ.2025 වුනාට පරණ look ඵකක් තියෙන්නෙත්.කිසිම comfortable ගතියක් නෑ...බලපංකෝ මේවා...😎

    BYD M6 ekat 16Mn+ loku hodak nam ne eket. JK un Tang eke genna plan karan innawa kiyala kiwwa mama ehuwama. hebei me lagadi unge recall ekak giya battery sealing eke case ekak kiyala. eka nisa wede tawa delay wei. eke reviews hodai.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    උඩින් කෝට් ඇන්දට, ජන්ගියේ හිල් වගේ.... අඩු කුලේ look එකක් තියෙන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,170
    6,659
    113
    ඕවා ලක්ෂ 160ක් දීලා ගන්න ලංකාවේ උන්ට පිස්සුද මන්ද.. සිරාවටම interior ඵක ඉන්දියන් වගේ.2025 වුනාට පරණ look ඵකක් තියෙන්නෙත්.කිසිම comfortable ගතියක් නෑ...බලපංකෝ මේවා...😎

    rush 2025 eka, ekath 7 seater. man balapu kaale 16.9Mn wage une toyota lanka eke.

    BYD M6 ekat 16Mn+ loku hodak nam ne eket. JK un Tang eke genna plan karan innawa kiyala kiwwa mama ehuwama. hebei me lagadi unge recall ekak giya battery sealing eke case ekak kiyala. eka nisa wede tawa delay wei. eke reviews hodai.
    unpopular opinion
    BYD Interior එකෙත් මහ ලොකු කොලිටියක් නැහැ. පොඩ්ඩක් Atto 3 එකක් එහෙම තියන එකෙක් ඉන්නවා නං කන්ෆර්ම් කරයි, ඩෑශ් බෝඩ් වල ප්ලාස්ටික් කෑලි වල කෙලවර අතින් ප්‍රෙස් කරාම කිරි කිරි ගාලා ප්‍ලාස්ටික් එකට ඇතිල්ලෙන සද්ද එනවා
    door panel එහෙමත් ප්‍රිමියම් ගතියක් පේන්නෙ නැහැ
    display/touch controller වගේ ඒවයෙ නං එහෙම අවුලක් පේන්නෙ නැහැ