Rush ekat oya price range eke yanne. mita wada chuttak ganan wedi.
rush 2025 eka, ekath 7 seater. man balapu kaale 16.9Mn wage une toyota lanka eke.7 seater වාහනයක්නේ..ඒකයි ගණන්.
ඕවා ලක්ෂ 160ක් දීලා ගන්න ලංකාවේ උන්ට පිස්සුද මන්ද.. සිරාවටම interior ඵක ඉන්දියන් වගේ.2025 වුනාට පරණ look ඵකක් තියෙන්නෙත්.කිසිම comfortable ගතියක් නෑ...බලපංකෝ මේවා...
ඕවා ලක්ෂ 160ක් දීලා ගන්න ලංකාවේ උන්ට පිස්සුද මන්ද.. සිරාවටම interior ඵක ඉන්දියන් වගේ.2025 වුනාට පරණ look ඵකක් තියෙන්නෙත්.කිසිම comfortable ගතියක් නෑ...බලපංකෝ මේවා...
unpopular opinionrush 2025 eka, ekath 7 seater. man balapu kaale 16.9Mn wage une toyota lanka eke.
BYD M6 ekat 16Mn+ loku hodak nam ne eket. JK un Tang eke genna plan karan innawa kiyala kiwwa mama ehuwama. hebei me lagadi unge recall ekak giya battery sealing eke case ekak kiyala. eka nisa wede tawa delay wei. eke reviews hodai.