Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    හම්මේ උබ දාන ඒවට නම් in the JeeTH ව පට්ට විදිහට ඉමෝශනල් ඩැමේජ් වෙනවා... ඌ හිතන් ඉන්නේ හෙනම high IQ පොරක් කියල නේ.. එහෙම හිතල මෙහෙම එක පාරටම චාටර් උනාම මෙන්ටලි ඩවුන් ඇති සෑහෙන්න... ඒ කියන්න උඩ ගිහින් ඉන්න ප්‍රමානය වැඩි වෙන්න වෙන්න බිමට වැටුනම වෙන ඩැමේජ් එක ගොඩක් වැඩී..
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    විශ්ම ලෝකය චැනල් එක උබේ නෙවේද 🙄
    අනේ ඇත්තට උඹලට ඡන්ද බලෙත් තියනවනේ. 😂😂

    ඕක විශ්වාස කරා වගේ උඹට බැරිද mr beast එක මගේ කියල විශ්වාස කරන්න.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,004
    2,784
    113
    හම්මේ උබ දාන ඒවට නම් in the JeeTH ව පට්ට විදිහට ඉමෝශනල් ඩැමේජ් වෙනවා... ඌ හිතන් ඉන්නේ හෙනම high IQ පොරක් කියල නේ.. එහෙම හිතල මෙහෙම එක පාරටම චාටර් උනාම මෙන්ටලි ඩවුන් ඇති සෑහෙන්න... ඒ කියන්න උඩ ගිහින් ඉන්න ප්‍රමානය වැඩි වෙන්න වෙන්න බිමට වැටුනම වෙන ඩැමේජ් එක ගොඩක් වැඩී..
    U hithanne mata nathi uta tiyena dewal nisa mama uth ekka arrears kiyala 😂
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    අනේ ඇත්තට උඹලට ඡන්ද බලෙත් තියනවනේ. 😂😂

    ඕක විශ්වාස කරා වගේ උඹට බැරිද mr beast එක මගේ කියල විශ්වාස කරන්න.
    මම නම් කියන්නෙ මූ ප්‍රෑන්ක් එකක් කරන්නෙ බන්.

    අපි රැවටිලා ඉන්නෙ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,747
    2,717
    113
    මන් උබට අපහාස කරනව නෙවෙයි. එත් බස් එකේ යන්නවත් සල්ලි නැති උසස් අද්යාපනයක් නැති, වෙල්ල කාල ඉන්න නැති, අඩි පහේ පහේ කාමර කෑල්ලක ලගින. අඩුමගානෙ රෙන්න කක්කුසියවත් නැති, නාකි තඩි බඩු වලට හුකන උබ වගේ එකෙක්ට අනිත් උන් ඉරිසියා කරන්නෙ ඇයි. ශිහාන් මිහිරන්ග/ හේමාල් රණසිංහ වගේ ලෙවෙල් එකේ එකෙක් නෙවෙයිනෙ උබ
    මමත් ඕකම අහල තියනව. අනාත ගූ කැරියට උත්තර නෑ

    @IndrajithGamage Yo what are your thoughts on stripchat cam girls Gold_Digger____ & Blake_Sia ( Sri Lankan )

    They are the my latest cam girl crushes after Monalisa Don & Ashley_Ranasinghe ( which you said you got personal connections with them )

    What you think / know about those Gold Digger & Blake Sia ? Need your remarks on this 🙂

    #කටුlife
    කීල්ස් පොන්නය fake එකෙනුත් ඇවිත් තමන්ගෙම ත්‍රෙඩ් එකට reply දාගන්නව
    ------ Post added on Nov 24, 2025 at 12:24 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,473
    1
    10,710
    113
    මමත් ඕකම අහල තියනව. අනාත ගූ කැරියට උත්තර නෑ

    කීල්ස් පොන්නය fake එකෙනුත් ඇවිත් තමන්ගෙම ත්‍රෙඩ් එකට reply දාගන්නව
    ------ Post added on Nov 24, 2025 at 12:24 PM
    Yeezuz aruge fake ekak wenna one thama.aruge katata gan nathi eka wtrai thread wala :rofl:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    වෙලාවකට ඌ ගැන පව් කියලත් හිතෙනවා යකෝ... ජීවිතේ ගොඩ දාගන්නනේ මහන්සි වෙන්නේ ඔය.
     
    • Haha
    Reactions: wpril5

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,424
    896
    113
    Negombo paththe thama
    Podi reply ekak dannam -

    Uba dakala tiyeda mama meke inna wena kata hari ohoma baninawa? Onna Anuradha ta nam baninawa u meke unge salli scam karanna hadapu nisa 😂

    Uba meke un low IQ, uba high IQ gaga e dawas wala dapu thread echchara alluwe na. Ube IQ level eka aththatama balanna ehema kale. Nothing personal 🥹

    Ithin 2023 mula lankawata apu kale yaluwo tikak ekka set wela (eken dennek EK innawa) ubata podi prank ekak kala. Uba ekata ahu una.

    Mama oka gana goda kalayak yanakan meke dammeth na.

    Habai uba digatama meke un pahath karala katha karagena apu nisa mama oka ehen mehen comments wala damma. Mama oka gana kiyala thread ekak wath dala na.

    Mama dapu comments walin ube ego eka damage una eka mathak wela uba meke pissu natana eka wadi una. Onna okai une 🙂
    Uba alagudu pons wa Nuke karala daala xD
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,275
    113
    danna kenek kiyapanko me @IndrajithGamage kellonge photos dala wishwase denawa kiyana seen eka mokakda kiyala? paid promotion wage seen ekakda?
    Instagram එකෙන් කෙල්ලෙක් හොයාගන්නව. ඒකිගෙ ෆොටෝ බල බල දවසට 3 පාරක් විතර බිජ්ජ හොල්ලල මේකෙ ත්‍රෙඩ් එකක් දානව හෙඩින් එකට ඔන්න රිතු බබාටත් විශ්වාසෙ දුන්න, ඉන්දරජිත්ගෙ විශ්වාසෙ නිසා ගොඩ ගිය නෙතූ බබා බ්ලා බ්ලා බ්ලා... කියල.

    ඔන්න ඕක තමා උගෙ විශ්වාසෙ දීම.
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,367
    3,515
    113
    මම ඌව දන්නවා, ඉස්සර (2010 ට කලින්) මූ මෙහෙම නෙමෙයි, ඈත පවුලකින් කොළඹ ඇවිත් ඉගෙන ගත්ත අහිංසක එකෙක්

    මූ A/L first shy කලේ 2010. Engineering යන්න ලකුණු මදි උනා, ආයේ second shy කලා. 2011 තිබ්බ අලුත් syllabus එකක්. හැබැයි old syllabus උන් 2nd shy 3rd shy කළා, උන්ට තිබ්බේ වෙනම paper එකක්.

    2011 A/L UGC එකෙන් හෙන පිස්සුවක් නැටුව. මේ papers දෙකේ ලකුණු වලින් single cut-off එකක් දෙන්නෙ කොහොමද කියන එක උන් දැනන් හිටියේ නැහැ,උඹලට මතක නම් ඔය කාලේ තමයි z-score committee එකේ profek TV එකට ඇවිත් z-score දෙක මෙවුව කළා කියල හෙම කිවුවේ.

    කොහොමහරි ඔය case එක හින්ද මූත් normal engineering quota එකේ හිටියට, engineering යන්න බැරි උනා. ගොඩක් උන් නඩු කිවුව, අන්තරෙන් හෙම ලොකු backup එකක් නඩු වලට තිබ්බ, සමහර උන් නඩු කියල දිනල medicine හිටන් ගියා. හැබැයි මුට නඩුවෙන් දුන්නෙ TLM යන්න. TLM කියන්නේ Engineering faculty එකේම තියෙන වෙන department එකක්. හැබැයි මූට ඒක මදි කමක් සහ වෙච්ච අසාදාරනයක් විදියට හිතුන - මානසිකව වැටුන, TLM degree එකෙනුත් drop උනා.

    ඔය set back එකත් එක්ක ආපු trauma එකට තමයි මූ මෙහෙම හැසිරෙන්න පටන් ගත්තේ, මුලින්ම FB එකේ හිටියේ, කවුරුත් ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි කිරියට ආවේ.

    මුට තියෙන්නේ මේ ප්‍රශ්න එක්ක ආපු මානසික ලෙඩක්. මහන්සි වෙලා 2nd shy කරල ආණ්ඩුවෙන් පිස්සුවක් කෙලියම එහෙම වෙන එක සාදාරනයි කොහොමත්. අර වෙලාවේ දුන්න decision වැරදියි කියල මුටම ඔප්පු කර ගන්න තමයි high IQ, මූ හැම වෙලේම හරි වගේ talks දෙන්නෙ.

    මානසික ලෙඩ්ඩුගෙන් ආතල් ගත්ත කියල උඹලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, ඌව හොඳ කරන්නත් බැහැ, උගෙ පාඩුවේ ඉන්න දීපන් ඌව ignore කරල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,022
    10,825

    @Bimmer ge scene eken passe loku wenasak thiyenawaa kiyalaa therenawa. Mama nam kiyanne api okkoma uta help karaa nam hari goda enna.