ස්පෙල් බයින්ඩර් - අතීතයට යමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අඩේ upload කරල link එක දාහන්කෝ

    මම ගෙදර නෙවේ මචෝ ඉන්නෙ

    Spellbinder එකට අමතරව ආයේ මොනවද තියෙන්නේ?

    අඩේ එක විතරයි බන් තියෙන්නෙ 😂 ඊට අමතරව මොකුත් නෑ 😂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,805
    11,516
    113
    අපෙත් කාසල් එකක් තියෙන්නේ..බබ්බු ලැබෙන
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    තාමත් කොලිටි ස්ටෝරි එක. දැන් තියෙන high budget ටීවි ශෝ වල ලෙවල් එකටම තියෙනවා පරණ උනාට
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,423
    8,185
    113
    ලමා කාලයේ බලපු සුන්දරම කාතාව මේක වෙන්න ඔන. 90 ගනන් වල මතක විදියට. ඉන්ටර්නෙට් තියා ටිවි, රෙඩියෝ සිග්නල් එකක්වත් අල්ලගන්න බැරි කාලේ 😍
     
    • Love
    Reactions: nooby

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,664
    1
    42,783
    113
    Spell binder yourube eken balanna පුළුවන්. Original production ekenma dala thiyenne.

    Thunderstorm s03 - last one thiye nan dapanko anuradaya. @lasankandy uben illuwada dunne na ne


    Youtube එකට වඩා මං දාල තියෙන එක කොලිටිය හොදයි, කිරියෙන්ම තමා හොයාගත්තෙ, මාත් සේව් කරල තියාගත්ත
    මං ගාව තියෙන්නෙ ඕක විතරයි මචං
     
    • Like
    Reactions: vgp

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,805
    11,516
    113
    Youtube එකට වඩා මං දාල තියෙන එක කොලිටිය හොදයි, කිරියෙන්ම තමා හොයාගත්තෙ, මාත් සේව් කරල තියාගත්ත
    මං ගාව තියෙන්නෙ ඕක විතරයි මචං
    ocean girl, thunderstorm nadda