💡පාරිභෝගිකයන් 70%කට විදුලිය දෙන්නේ පාඩුවට

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 70 කට ආසන්න (ලක්ෂ 50 ක) ප්‍රමාණයකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය අලෙවි කරනු ලබන්නේ එය උත්පාදනය කිරීමට වැයවන සත්‍ය පිරිවැයට වඩා අඩු මිලකට යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කළ ප්‍රකාශ කරයි.

    වර්තමානයේ විදුලි ඒකකයක් නිපදවීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 19.20 ක් දක්වා අඩු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වෙතත්, ඒකක 30 හෝ ඊට අඩුවෙන් පරිභෝජනය කරන පවුල් වෙතින් විදුලිබල මණ්ඩලය අය කරන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලකි.

    පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම කාණ්ඩයේ පාරිභෝගිකයන්ගෙන් ඒකකයකට රුපියල් 8 ක මුදලක් අය කරන ලදී.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ, ඒකක 90 දක්වා වූ සියලුම පරිභෝජන කාණ්ඩ සඳහා අය කරන මුදල, විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැයට වඩා අඩු මට්ටමක පවතින බවයි.

    මෙම තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය සපයන්නේ පාඩු ලබමින් බව පැහැදිලි වන බව ඒ මහතා අවධාරණය කළේය.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator

    chande ganna bill adu karala dan kediri ganawa!
     
    • Like
    Reactions: asbestos

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113
    එහෙනම් මුං මොනවද බං මෙච්චර දවස් කෑ ගගහ හිටියෙ විදුලි බිල වැඩියි. අපි ආව ගමන් අඩු කරනව කියල
    oya wage prashna ahanna kawruth nah ne ban.. stats ekka denna puluwan supiriyata, kohomada rajayak hatiyata mun boru kiwwe, kiyala.. chamaraya modaya unata uge ugath kama ekka gaththama. anek igena gaththu modayanta wada sarata denawa..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,076
    13,956
    113
    Paaduwa Is when cost is higher than the revenue.
    Cost ithin wadi wena eka ahanna deyak naha munta awurudu deken dekata promotion and 25% increment denakota. Bonus ehemath denawa ratata hena gahuwath.
    Hora guhaawak oka. Unge aathal ganna rate minissu pavu karagahanna ona.

    Thaththa electricity board eke nam puthatath job eka eke dennama ona. Maara pake logic mewa. Pavule boodalayak wage. AKD meka kelinma kiwwa eka hodai, should be appreciated.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,262
    15,862
    113
    එහෙනම් මුං මොනවද බං මෙච්චර දවස් කෑ ගගහ හිටියෙ විදුලි බිල වැඩියි. අපි ආව ගමන් අඩු කරනව කියල

    කාංචනගේ සාක්කුවට යනවා කියපු එකත් පචයක් නේ 😄 @Rick Sanchezz
     
    • Like
    Reactions: chami2015

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    අනේ හුකහං බං කලින් කංචනයා ඉද්දි ලාබ හොයන්නයි මේ ආණ්ඩුව ආවම පාඩුවට විකුණන්නයි.. ඕවා කියපන් මොලේ මැරුණ ජෙප්පන්ට.. අපිට ඕවට හිනා යනවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    යුනිට් එකක් හදන්න යන මිල හැම ගෘහස්ථ පාරීභෝගිකයෙක්ගෙන්ම එක විදියට අය කරා නම් හරි. බොරුවට කාණ්ඩ වලට බෙදලා කට්ටියකට පිනට අඩුවෙන් දීලා පාඩුයි පාඩුයි කියලා පාඩුව අනිත් මිනිස්සුන්ගෙ පිට පටවන්නෙ නැතුව. ඕක කවුරුත් කරන්නෙ නෑ ඡන්ද ටික නැතිවෙන හින්දා
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    යුනිට් එකක් හදන්න යන මිල හැම ගෘහස්ථ පාරීභෝගිකයෙක්ගෙන්ම එක විදියට අය කරා නම් හරි. බොරුවට කාණ්ඩ වලට බෙදලා කට්ටියකට පිනට අඩුවෙන් දීලා පාඩුයි පාඩුයි කියලා පාඩුව අනිත් මිනිස්සුන්ගෙ පිට පටවන්නෙ නැතුව. ඕක කවුරුත් කරන්නෙ නෑ ඡන්ද ටික නැතිවෙන හින්දා

    රටේ පවුල් 71%කට අස්වැසුම දෙනවලු. මේක ලොකු කේස් එකක් නෙවෙයි
     
    • Like
    Reactions: Cyber Punk

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    යුනිට් එකක් හදන්න යන මිල හැම ගෘහස්ථ පාරීභෝගිකයෙක්ගෙන්ම එක විදියට අය කරා නම් හරි. බොරුවට කාණ්ඩ වලට බෙදලා කට්ටියකට පිනට අඩුවෙන් දීලා පාඩුයි පාඩුයි කියලා පාඩුව අනිත් මිනිස්සුන්ගෙ පිට පටවන්නෙ නැතුව. ඕක කවුරුත් කරන්නෙ නෑ ඡන්ද ටික නැතිවෙන හින්දා
    ow, oka kra nm iwarai
     
    • Like
    Reactions: Cyber Punk

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    this is not what JVP said in the election campaign.
    Hard truth ... discouraged solar , low quality coal, high price purchase of oil ..... all adds up to high price electricity .
    when was that last increase ?