NFC Support Phones Srilanka

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මන් ගියපාර ලන්කාවට ආපු වෙලාවේ ලන්කාවේදි ගෙව්වේ Samsung Pay එකෙන්. හැබැයි හැමතැනම නෑ ඕක. හයිවේ එකේ එකාගේ අතට ෆෝන් එක දුන්නාම ඌ හතර වටේ අතගානවා. අපි කියන්න ඕනේ පිටිපස්ස ටච් කරන්න කියලා. එක ශෙඩ් එකකට ගියා පාන්දර පෙට්‍රල් ටිකක් ගහ ගන්න. මන් කාඩ් කිව්වාම ඌ මැශින් එක දික් කලා. මන් Samsung Pay ඔන් කරගෙන ටච් කරන්න හදනකොටම ඌ මැශින් එක පස්සට ගත්තා ඔය මොකද්ද මහත්තයෝ කරන්නේ කියලා. අන්තිමට ඌට විනාඩි 5ක් විතර වැඩේ පැහැදිලි කරලා තමයි ගෙව්වේ. අන්තිමට ඌ කියපි කොලේ එනවා නම් ඕන එකක් මහත්තයෝ ලු. :rofl:

    මන් දකින විදියට නම් ලන්කාවේ තාම ටච් ඇන්ඩ් පේ එක තාම හැදීගෙන යනගමන් තියෙන්නේ.:yes:
     
    • Haha
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මන් ගියපාර ලන්කාවට ආපු වෙලාවේ ලන්කාවේදි ගෙව්වේ Samsung Pay එකෙන්. හැබැයි හැමතැනම නෑ ඕක. හයිවේ එකේ එකාගේ අතට ෆෝන් එක දුන්නාම ඌ හතර වටේ අතගානවා. අපි කියන්න ඕනේ පිටිපස්ස ටච් කරන්න කියලා. එක ශෙඩ් එකකට ගියා පාන්දර පෙට්‍රල් ටිකක් ගහ ගන්න. මන් කාඩ් කිව්වාම ඌ මැශින් එක දික් කලා. මන් Samsung Pay ඔන් කරගෙන ටච් කරන්න හදනකොටම ඌ මැශින් එක පස්සට ගත්තා ඔය මොකද්ද මහත්තයෝ කරන්නේ කියලා. අන්තිමට ඌට විනාඩි 5ක් විතර වැඩේ පැහැදිලි කරලා තමයි ගෙව්වේ. අන්තිමට ඌ කියපි කොලේ එනවා නම් ඕන එකක් මහත්තයෝ ලු. :rofl:

    මන් දකින විදියට නම් ලන්කාවේ තාම ටච් ඇන්ඩ් පේ එක තාම හැදීගෙන යනගමන් තියෙන්නේ.:yes:
    Touch & pay නම් හැදිල තියෙන්නේ බන් ඒක ඕන එකෙක් දන්නවා... හැබැයි අවුල තියෙන්නේ මෙහෙ උන් දන්නේ direct card එක machine එකට tap කරන එක විතරයි.. mobile wallet ලංකාවේ ඉතින් තිබ්බෙ නැහැනේ... දැන්නේ යන්තම් commercial එකෙන් දෙන්නේ