මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...
හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
mata mathak hatiyata malbaba hari uraj hari okata hoda explanation ekak deela thibba.,
fees ganan wadi kathawak.
ISP hitiye Dialog.
hariyata hari. Touch card eka tamai. Top upkaranna tibune. Dialog eken facilitate kare.මෙයින්දගේ සුත්ත. ඔක කරේ ඩයලොග් එකේන්. Touch කාඩ් එක.![]()
topup card haduwanamiwarai
Kalinut NFC enabled top up card project ekak tibuna. Ai eka fail une? any idea?අර කලින් කරා වගේ ටෝපප් කරන කාර්ඩ් එකක් දුන්නා නම් ඉවරයිනේ ඇප් එකක් එක්ක.
කාර්ඩ් එක නැත්නම් NFC තියෙන ෆෝන් එකකින් ටැප් කරා ගියා.
ෆෝන් රිලෝඩ් වගේ හැම කෝමියුනිකේෂන් එකකින්ම රිලෝඩ් කරන්න හැදුවා නම් වැඩේ ඉවරයි.
මේ වැඩෙත් චොර කරගෙන පැලවත්තට කඩා වැටෙනවා ඉක්මනට![]()
![]()
ඔන්න ඔය රූට් වල ට්‍රයි කරන්න පුලුවන් කියලා තිබ්බා..
අමතර ගාස්තු ගෙවන්න දෙයක් නැ මගියට..
-------
අලුතෙන්ම බස්/ට්‍රෙන් වලටම කාර්ඩ් එකක් හදුන්වලා දීලා කරන්න ආන්ඩුව ඔනෙ වෙන එකක් නැ නෙහ්.
එව්වා බැංකු වලින් එන්න ඔනෙ එව්වා.
කලින් ආපු එක ෆේල් උනා වෙනම කාර්ඩ් අරන් එන්න ගිය එක.
දැන් ලඟ තියෙන කාර්ඩ් එකෙන් වැඩෙ කරන්න පුලුවන්.
කාර්ඩ් එක දෙන්න බය නම් ටැප් කරන්න තියෙන්නෙ දැන් ඔක්කොම වගෙ NFC කර්ඩ්ස්..![]()
kattiyata ridila banමේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...
හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
ආණ්ඩුවෙන් දෙන්න ඕනිත් නෑ මේකට නම් වෙනම card එකක් පාවිච්චි කරන එක තමන්ගෙ account එකට හොඳයි. ලංකාවෙ බස් එකක කලබලේ credit / debit card එකක් ඇදලා ගන්නවා කියන්නෙ ඕක වැටෙන්න, හොරකම් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. නැත්නම් වෙන්නෙ "අනේ මගේ account එකේ සල්ලි අඩුවෙනවා කවුරුහරි හැක් කරලා" කියලා fb post දාගෙන අඬන්නහැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
3% + 1% stamp fee
පුදුම වෙන්න දේකුත් නෑ හදුනව defend කරන ඩෝබියො නේ... 
ආණ්ඩුවෙන් දෙන්න ඕනිත් නෑ මේකට නම් වෙනම card එකක් පාවිච්චි කරන එක තමන්ගෙ account එකට හොඳයි. ලංකාවෙ බස් එකක කලබලේ credit / debit card එකක් ඇදලා ගන්නවා කියන්නෙ ඕක වැටෙන්න, හොරකම් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. නැත්නම් වෙන්නෙ "අනේ මගේ account එකේ සල්ලි අඩුවෙනවා කවුරුහරි හැක් කරලා" කියලා fb post දාගෙන අඬන්න

tap and payආණ්ඩුවෙන් දෙන්න ඕනිත් නෑ මේකට නම් වෙනම card එකක් පාවිච්චි කරන එක තමන්ගෙ account එකට හොඳයි. ලංකාවෙ බස් එකක කලබලේ credit / debit card එකක් ඇදලා ගන්නවා කියන්නෙ ඕක වැටෙන්න, හොරකම් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. නැත්නම් වෙන්නෙ "අනේ මගේ account එකේ සල්ලි අඩුවෙනවා කවුරුහරි හැක් කරලා" කියලා fb post දාගෙන අඬන්න
එහෙම නෙවෙයි නේ ඉල්ලන්නේ... වෙනම ට්‍රැවල් කාඩ් එකක් නේ ඉල්ලන්නේ...ආණ්ඩුවෙන් දෙන්න ඕනිත් නෑ මේකට නම් වෙනම card එකක් පාවිච්චි කරන එක තමන්ගෙ account එකට හොඳයි. ලංකාවෙ බස් එකක කලබලේ credit / debit card එකක් ඇදලා ගන්නවා කියන්නෙ ඕක වැටෙන්න, හොරකම් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. නැත්නම් වෙන්නෙ "අනේ මගේ account එකේ සල්ලි අඩුවෙනවා කවුරුහරි හැක් කරලා" කියලා fb post දාගෙන අඬන්න
Hodai ban, cash ain karanna one hama ekakainma ... tax karanna puluwan ethakota thamai hariyata.
okkotama kalin me yana ewunta training ekak denna one tap karanne kohomda kiyala

ආවා ආවා ආවා... දෙරණ නියුස් එක ආවා
NFC තිබුණාට card එක wallet එකෙන් එලියට ගන්න වෙනවානෙtap and pay
NFC කාර්ඩ්ස් නෙහ් දැන් ඔක්කොම වගෙ දෙන්නෙ..
දැන් හිතන්න ඔනෙ කාර්ඩ් එකෙ පොටො ගහන් උස්සන සීන් නෙවෙ
මෙව්වා...
![]()
![]()
ඔව්වා නම් අර පෙට්‍රල් QR එක ගෙද්දි ආපු පොයින්ට්ස් වගෙ නෙහ්.NFC තිබුණාට card එක wallet එකෙන් එලියට ගන්න වෙනවානෙ
card එකේ photo ගහන්න ඕනි නෑ පාවිච්චි කරන කෙනා අතින් ඕක නිතර එලියට අරන් ඇතුලට දාද්දි වැටෙන්න ඉඩකඩ වැඩියිනෙ.
උදේට පෙරලගෙන වැඩට දුවන හවසට පෙරලගෙන ගෙදර දුවන පෝලිමක ඉන්න හිමීමක් නැති ඉවසීමක් නැති මිනිස්සු ගොඩකුයි මිනිස්සු ප්‍රමාණයට හරියන්න බස් නැති තියෙන බසුත් පුලුවන්නම් නැගපන් attitude එකෙන් ගෙනියන drivers ලායිනෙ ඉන්නෙ. එහෙම නැත්නම් මේවා එච්චර හිතන්න ඕනි දේවල් නෙවෙයි.
කොහොමහරි වැඩේ පටන්ගන්න එක හොඳයි, අඩුපාඩු ඔක්කොම හදන්න ගියොත් කවදාවත් කරන්න වෙන්නෙත් නෑ. අඩුපාඩු හැදෙනකන් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් බලාගන්න වෙනවා.

ආවා ආවා ආවා... දෙරණ නියුස් එක ආවා
salli gewanna issara wage. awurudu ganak yanakota 90% minissu card use karai.ඕවගෙ බැංකු කාඩ් නැති අය, වයසක අය, ඕව තේරෙන්නෙ නැති අය යන්නෙ කොහොමද ?
ආවා ආවා ආවා... දෙරණ නියුස් එක ආවා
අඩුම තරමේ මේ වගේ public transport වල යූස් කරන මැශින් වල commision එක අඩු කරන්න කියල ඉල්ලන එක reasonable නේ.. මුන් කියන්නේ කාඩ් පේමන්ට් එපා කියල නෙමෙයිනේ.. at least මිනිස්සු ටික ටික adapt වෙලා volume එක වැඩි වෙනකං වත්
------ Post added on Nov 24, 2025 at 6:17 PM
එහෙම නෙවෙයි නේ ඉල්ලන්නේ... වෙනම ට්‍රැවල් කාඩ් එකක් නේ ඉල්ලන්නේ...
ඒකලු ලෝකේ අලුත්ම විදිහ... ජෙප්පෝ පසුගාමී හින්දා තේරෙන්නේ නැල්ලු...
තව එකෙක් ඉන්නවා ඌ ඕපන් මාර්කට් ඔස්ථාර්... ඕක ගැන කියන්න ගිහින් ඩොලර් පිටට යන හින්දා දේශීය දෙයක් කර්න්න ඕන කිව්ව අකාර්යක්ෂම උනත්, වියදම වැඩියෙන් ගියත්...
මට ඩෝබියා කියන උන් නේ මේකේ දවසට නූල් 4ක් 5ක් දාගෙන මේවා කතා කරන්නේ... මම මේකට කොමෙන්ට් එකක් දාන්න එන්නෙත් දවස් දෙක තුනකට සැරයක්...
ආණ්ඩුවෙන් දෙන්න ඕනිත් නෑ මේකට නම් වෙනම card එකක් පාවිච්චි කරන එක තමන්ගෙ account එකට හොඳයි. ලංකාවෙ බස් එකක කලබලේ credit / debit card එකක් ඇදලා ගන්නවා කියන්නෙ ඕක වැටෙන්න, හොරකම් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. නැත්නම් වෙන්නෙ "අනේ මගේ account එකේ සල්ලි අඩුවෙනවා කවුරුහරි හැක් කරලා" කියලා fb post දාගෙන අඬන්න
tap and pay
NFC කාර්ඩ්ස් නෙහ් දැන් ඔක්කොම වගෙ දෙන්නෙ..
දැන් හිතන්න ඔනෙ කාර්ඩ් එකෙ පොටො ගහන් උස්සන සීන් නෙවෙ
මෙව්වා...
NFC තිබුණාට card එක wallet එකෙන් එලියට ගන්න වෙනවානෙ
card එකේ photo ගහන්න ඕනි නෑ පාවිච්චි කරන කෙනා අතින් ඕක නිතර එලියට අරන් ඇතුලට දාද්දි වැටෙන්න ඉඩකඩ වැඩියිනෙ.
උදේට පෙරලගෙන වැඩට දුවන හවසට පෙරලගෙන ගෙදර දුවන පෝලිමක ඉන්න හිමීමක් නැති ඉවසීමක් නැති මිනිස්සු ගොඩකුයි මිනිස්සු ප්‍රමාණයට හරියන්න බස් නැති තියෙන බසුත් පුලුවන්නම් නැගපන් attitude එකෙන් ගෙනියන drivers ලායිනෙ ඉන්නෙ. එහෙම නැත්නම් මේවා එච්චර හිතන්න ඕනි දේවල් නෙවෙයි.
කොහොමහරි වැඩේ පටන්ගන්න එක හොඳයි, අඩුපාඩු ඔක්කොම හදන්න ගියොත් කවදාවත් කරන්න වෙන්නෙත් නෑ. අඩුපාඩු හැදෙනකන් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් බලාගන්න වෙනවා.
mandatory ne ban, Cards netnam salli denna puluwanne.ඕවගෙ බැංකු කාඩ් නැති අය, වයසක අය, ඕව තේරෙන්නෙ නැති අය යන්නෙ කොහොමද ?
Sirawatama oya deke wenasa teren naddaමේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...
හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
lankapay eke nfc project ekak bgeta atawapu hariyata hadala patan gaththa nam hari 1% wadi karapu eka 0.05% walata ho eeta adu karala.
mun card company wala jarawata oka karanne natte and commission adu karanne natte