මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    ඔව්වා නම් අර පෙට්‍රල් QR එක ගෙද්දි ආපු පොයින්ට්ස් වගෙ නෙහ්.
    මෙහෙ උන්ට ඇත්තම උමනාව තියෙ නම් ඔව්වා ප්‍රශ්න නෙවෙ :cool:
    පොයින්ට්ස් ගෙනාවෙ "ආණ්ඩුවෙන් කරන වැඩේ හොඳ නෑ, ඕක කරන්න ඕනි ඔහොම නෙවෙයි මෙහෙමයි" කියන්න නෙවෙයි, තමන්ගෙ සල්ලි ඔක්කොම තියෙන account එක, online subscription ටික link කරලා තියෙන, කාඩ් එක බස් එකේ නැති කරගෙන අඬන්නෙ නැතුව වෙන risk එක අඩු card එකක් පාවිච්චි කරන එක හොඳයි කියන්න
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,648
    1
    6,338
    113
    NFC තිබුණාට card එක wallet එකෙන් එලියට ගන්න වෙනවානෙ 🤔
    card එකේ photo ගහන්න ඕනි නෑ පාවිච්චි කරන කෙනා අතින් ඕක නිතර එලියට අරන් ඇතුලට දාද්දි වැටෙන්න ඉඩකඩ වැඩියිනෙ.
    උදේට පෙරලගෙන වැඩට දුවන හවසට පෙරලගෙන ගෙදර දුවන පෝලිමක ඉන්න හිමීමක් නැති ඉවසීමක් නැති මිනිස්සු ගොඩකුයි මිනිස්සු ප්‍රමාණයට හරියන්න බස් නැති තියෙන බසුත් පුලුවන්නම් නැගපන් attitude එකෙන් ගෙනියන drivers ලායිනෙ ඉන්නෙ. එහෙම නැත්නම් මේවා එච්චර හිතන්න ඕනි දේවල් නෙවෙයි.
    කොහොමහරි වැඩේ පටන්ගන්න එක හොඳයි, අඩුපාඩු ඔක්කොම හදන්න ගියොත් කවදාවත් කරන්න වෙන්නෙත් නෑ. අඩුපාඩු හැදෙනකන් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් බලාගන්න වෙනවා.
    රොකට් එක වගේ වන්ගු ගන්න බස් එකේ තනි අතෙන් පොල්ල අල්ල්ගෙන අනික් අතෙන් ගනන් කරල කොන්දා කියන ගානට සල්ලි කොල වලින් මාරු හද හද දෙන්නයි,, අරූ ඉතුරු කියල දෙන සල්ලි කොල ටික කාසි ටික වෑටෙන්නේ නැතිව ගනන් කරල හරිද කියල බලල පර්ස් එකට දාගන්නවටයි වඩානම් කාර්ඩ් එක පර්ස් එකෙන් අරගෙන ටැප් කරන එක දාස් ගුනයක් ලේසි බන් මටනම්... අනික කොමර්ෂල් එකෙන් දැන් google wallet දුන්නනේ.. තවත් ලේසී

    ඕවගෙ බැංකු කාඩ් නැති අය, වයසක අය, ඕව තේරෙන්නෙ නැති අය යන්නෙ කොහොමද ?
    😅 physical cash තහනම් කිව්වෙ නැහැ ඕයි කවුරුත්...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    පොයින්ට්ස් ගෙනාවෙ "ආණ්ඩුවෙන් කරන වැඩේ හොඳ නෑ, ඕක කරන්න ඕනි ඔහොම නෙවෙයි මෙහෙමයි" කියන්න නෙවෙයි, තමන්ගෙ සල්ලි ඔක්කොම තියෙන account එක, online subscription ටික link කරලා තියෙන, කාඩ් එක බස් එකේ නැති කරගෙන අඬන්නෙ නැතුව වෙන risk එක අඩු card එකක් පාවිච්චි කරන එක හොඳයි කියන්න
    sampath webcards වගෙ :love2:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,078
    12,034
    113
    Ohio, USA
    සල්ලි කැපිලා ටිකට් එක ආවේ නැත්නම් මොනවද කරන්නේ?
    පිටරට වගේ ටොප්-අප් කාර්ඩ් එකක් දුන්නනම් ඉවරයි...
    බුස් එකට ඇතුලුවෙනකොටම කාර්ඩ් එක ඇල්ලුව ආයෙ බහින වෙලවට ආයේ කාර්ඩ් එක ඇල්ලුවා බැස්සා.

    මේක නිකන් සල්ලි අතට ගන්නේ නැති වෙක විතරයි ඉතුරුවා ඔක්කෝම පරන ක්‍රමයට තියෙන්නේ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    රොකට් එක වගේ වන්ගු ගන්න බස් එකේ තනි අතෙන් පොල්ල අල්ල්ගෙන අනික් අතෙන් ගනන් කරල කොන්දා කියන ගානට සල්ලි කොල වලින් මාරු හද හද දෙන්නයි,, අරූ ඉතුරු කියල දෙන සල්ලි කොල ටික කාසි ටික වෑටෙන්නේ නැතිව ගනන් කරල හරිද කියල බලල පර්ස් එකට දාගන්නවටයි වඩානම් කාර්ඩ් එක පර්ස් එකෙන් අරගෙන ටැප් කරන එක දාස් ගුනයක් ලේසි බන් මටනම්... අනික කොමර්ෂල් එකෙන් දැන් google wallet දුන්නනේ.. තවත් ලේසී
    ඔව් card එක tap කරන එක ලේසියි, ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම්, මාරු සල්ලි නෑ අනන්මනන් මුකුත් කරදර නෑ. google wallet තවත් හොඳයි. මිනිස්සු දැනගන්න ඕනි තමන්ගෙ මුලු පඩියම එන saving account එකේ card එක වෙනුවට වෙන risk එක අඩු එකක් පාවිච්චි කරන්න.
    sampath webcards වගෙ :love2:
    web card එක වගේ top up කරන්න පුලුවන් physical card තියෙනවාද 🤔 තිබුණා නම් වටිනවා වයසක කෙනෙක්ට වුණත් ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් account එකට risk එකක් නැතුව
     
    • Like
    Reactions: Lionzzz

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,091
    1,554
    113
    මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...

    හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...

    කියල වැඩක් නැහැ බන්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,410
    4,254
    113
    Is this they called Digitalization,,, or it's comitalization?

    Usually you don't use Credit or debit card for such frequent bus travelling. Aus, Nz, UK, US Malaysia use Temporary cards like reload values.

    In case of mistaken by Conductor in billing wrong amount ,you have big trouble to sort out with your Credit card bank.

    I think who launch this has no proper common sense or intention. Just do it for politics
     
    Last edited:
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151

    meke koheda ban politics involve wela tiyenne? hoda deta hodai kiyanna purudu weyan 🤦‍♂️

    tenor.gif
     
    • Like
    Reactions: Draco Malfoy

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,277
    5,348
    113
    Panadura
    1990–2000 අතර ලංකාවේ ෆෝන් බූත් වලට කාඩ් එකක් insert කළාම machine එක unit එකකට punch එකක් දාන system එකක් තිබුනා. Credit card වගේ ප්ලාස්ටික් කාඩ් තිබුනේ. Card එක ඉවර වෙන්න ලන් වුනහම තව එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Credit cards kiyanne standard transaction walata use karana Instrument ekak.
    Bus walata phone card wage and expire wena ewa ganney. Owa basics.
    Oya basic theory ekama dala kalin NFC enabled Top up card ekak introduce kara lankawe. Poddak hoyala kiyapan ai eka fail une kiyala. 🤭🤭
     
    • Like
    Reactions: Draco Malfoy

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Is this they called Digitalization,,, or it's comitalization?

    Usually you don't use Credit or debit card for such frequent bus travelling. Aus, Nz, UK, US Malaysia use Temporary cards like reload values.

    In case of mistaken by Conductor in billing wrong amount ,you have big trouble to sort out with your Credit card bank.

    I think who launch this has no proper common sense or intention. Just do it for politics
    All of these countries has prepaid cards as well as bank cards, and if amount is mistaken, refund can be processed through the card machine it self.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    588815710_1417348713734848_2102702695529832947_n.jpg

    ඔන්න ඔය රූට් වල ට්‍රයි කරන්න පුලුවන් කියලා තිබ්බා..
    අමතර ගාස්තු ගෙවන්න දෙයක් නැ මගියට.. :cool:

    -------

    අලුතෙන්ම බස්/ට්‍රෙන් වලටම කාර්ඩ් එකක් හදුන්වලා දීලා කරන්න ආන්ඩුව ඔනෙ වෙන එකක් නැ නෙහ්.
    එව්වා බැංකු වලින් එන්න ඔනෙ එව්වා.

    කලින් ආපු එක ෆේල් උනා වෙනම කාර්ඩ් අරන් එන්න ගිය එක.

    දැන් ලඟ තියෙන කාර්ඩ් එකෙන් වැඩෙ කරන්න පුලුවන්.
    කාර්ඩ් එක දෙන්න බය නම් ටැප් කරන්න තියෙන්නෙ දැන් ඔක්කොම වගෙ NFC කර්ඩ්ස්.. :cool:

    බැංකු වෙනුවට ඉස්සර තිබ්බ ටච් කාඩ් එකම දැම්මනම් ආරක්ශාඅවට හොද නැද්ද...
    ලොකු ගනන් ගෙවන දුර ගමන්වලට හොදයි ඒත්

    27 ටිකට් එකට 30 දෙනවද බැංකු කාඩ් එක දෙනවද?
    ඉස්සර කාඩ් එක නැවතුනෙත් බස් අයිති කාරයො අමතර ගාස්තු ගෙවන්න කැමති නැති වුන නිසා...
     
    • Haha
    Reactions: Tonto

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,073
    99,586
    113
    මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...

    හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
    මොළ ගෙන නැව් ටික හැම එකම කරන්නේ රුවිතෙට. එකේ කරන්න තිබ්බ වැඩ මේකේ කරලා මේකේ කරන්න තිබ්බ වැඩ වෙන එකකට කරලා තව උබල compare කරලත් බලනවා.

    තෙල් ටික, පාරේ යන බස් ටික, පාර හදන්න යන දේවල් වල වල ඉදලා ඔක්කොම අපි dollar දීලා අරගෙන ආයේ බස් එකේ යනකොටත් dollar වලින්ම visa master ඒවට commission ගෙවන්නේ ඇයි කියලා උබලවත් අහල බලපන්කෝ
     
    • Haha
    Reactions: kasun090354t

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    බැංකු වෙනුවට ඉස්සර තිබ්බ ටච් කාඩ් එකම දැම්මනම් ආරක්ශාඅවට හොද නැද්ද...
    ලොකු ගනන් ගෙවන දුර ගමන්වලට හොදයි ඒත්

    27 ටිකට් එකට 30 දෙනවද බැංකු කාඩ් එක දෙනවද?
    ඉස්සර කාඩ් එක නැවතුනෙත් බස් අයිති කාරයො අමතර ගාස්තු ගෙවන්න කැමති නැති වුන නිසා...
    තාම පයිලට් ප්‍රොජෙක්ට් එකක්.
    හයිවෙ බස්/ දුර ගමන් වලට තියෙන්නෙ..

    පයිලට් එකෙ එන එරර් බලලා ඉස්සරට යාවි කියලා හිතනවා ප්‍රොජෙක්ට් එක.