Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,367
    3,515
    113
    @Bimmer ge scene eken passe loku wenasak thiyenawaa kiyalaa therenawa. Mama nam kiyanne api okkoma uta help karaa nam hari goda enna.
    අවුරුදු 15ක් විතර තියෙන මානසික ප්‍රශ්නයක් එහෙම උදවු කරල විසඳන්න බැහැ බන්, මුට proper medical treatment එකක් ඕනි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle

    දැන් නම් ඉන්න තත්වේ හැටියට මු දොස්ටරටත් උපදෙස් දෙවි. ඒක නිසා කරන්න බැරි දෙයක් මේක.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,274
    113
    දැන් නම් ඉන්න තත්වේ හැටියට මු දොස්ටරටත් උපදෙස් දෙවි. ඒක නිසා කරන්න බැරි දෙයක් මේක.
    දොස්තරටත් විශ්වාසෙ දෙන්න ගියොත් තමා වැඩේ.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,004
    2,784
    113
    මම ඌව දන්නවා, ඉස්සර (2010 ට කලින්) මූ මෙහෙම නෙමෙයි, ඈත පවුලකින් කොළඹ ඇවිත් ඉගෙන ගත්ත අහිංසක එකෙක්

    මූ A/L first shy කලේ 2010. Engineering යන්න ලකුණු මදි උනා, ආයේ second shy කලා. 2011 තිබ්බ අලුත් syllabus එකක්. හැබැයි old syllabus උන් 2nd shy 3rd shy කළා, උන්ට තිබ්බේ වෙනම paper එකක්.

    2011 A/L UGC එකෙන් හෙන පිස්සුවක් නැටුව. මේ papers දෙකේ ලකුණු වලින් single cut-off එකක් දෙන්නෙ කොහොමද කියන එක උන් දැනන් හිටියේ නැහැ,උඹලට මතක නම් ඔය කාලේ තමයි z-score committee එකේ profek TV එකට ඇවිත් z-score දෙක මෙවුව කළා කියල හෙම කිවුවේ.

    කොහොමහරි ඔය case එක හින්ද මූත් normal engineering quota එකේ හිටියට, engineering යන්න බැරි උනා. ගොඩක් උන් නඩු කිවුව, අන්තරෙන් හෙම ලොකු backup එකක් නඩු වලට තිබ්බ, සමහර උන් නඩු කියල දිනල medicine හිටන් ගියා. හැබැයි මුට නඩුවෙන් දුන්නෙ TLM යන්න. TLM කියන්නේ Engineering faculty එකේම තියෙන වෙන department එකක්. හැබැයි මූට ඒක මදි කමක් සහ වෙච්ච අසාදාරනයක් විදියට හිතුන - මානසිකව වැටුන, TLM degree එකෙනුත් drop උනා.

    ඔය set back එකත් එක්ක ආපු trauma එකට තමයි මූ මෙහෙම හැසිරෙන්න පටන් ගත්තේ, මුලින්ම FB එකේ හිටියේ, කවුරුත් ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි කිරියට ආවේ.

    මුට තියෙන්නේ මේ ප්‍රශ්න එක්ක ආපු මානසික ලෙඩක්. මහන්සි වෙලා 2nd shy කරල ආණ්ඩුවෙන් පිස්සුවක් කෙලියම එහෙම වෙන එක සාදාරනයි කොහොමත්. අර වෙලාවේ දුන්න decision වැරදියි කියල මුටම ඔප්පු කර ගන්න තමයි high IQ, මූ හැම වෙලේම හරි වගේ talks දෙන්නෙ.

    මානසික ලෙඩ්ඩුගෙන් ආතල් ගත්ත කියල උඹලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, ඌව හොඳ කරන්නත් බැහැ, උගෙ පාඩුවේ ඉන්න දීපන් ඌව ignore කරල
    Adoo! Thanks for sharing this machn!

    Mamath 2010 A level kale. Matath engineering yanna lakunu madi una. Second shy karanna gedarin salli illanna hithun na. Oya scene eka mama hodata dannawa.

    Habai mama government university ekaka CS degree ekak karala, first class ekak dagena masters ekakata US awith dan mehe settle wela innawa.

    Aye uta monath kiyan na. Paduwe inna demu.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,262
    113
    මම ඌව දන්නවා, ඉස්සර (2010 ට කලින්) මූ මෙහෙම නෙමෙයි, ඈත පවුලකින් කොළඹ ඇවිත් ඉගෙන ගත්ත අහිංසක එකෙක්

    මූ A/L first shy කලේ 2010. Engineering යන්න ලකුණු මදි උනා, ආයේ second shy කලා. 2011 තිබ්බ අලුත් syllabus එකක්. හැබැයි old syllabus උන් 2nd shy 3rd shy කළා, උන්ට තිබ්බේ වෙනම paper එකක්.

    2011 A/L UGC එකෙන් හෙන පිස්සුවක් නැටුව. මේ papers දෙකේ ලකුණු වලින් single cut-off එකක් දෙන්නෙ කොහොමද කියන එක උන් දැනන් හිටියේ නැහැ,උඹලට මතක නම් ඔය කාලේ තමයි z-score committee එකේ profek TV එකට ඇවිත් z-score දෙක මෙවුව කළා කියල හෙම කිවුවේ.

    කොහොමහරි ඔය case එක හින්ද මූත් normal engineering quota එකේ හිටියට, engineering යන්න බැරි උනා. ගොඩක් උන් නඩු කිවුව, අන්තරෙන් හෙම ලොකු backup එකක් නඩු වලට තිබ්බ, සමහර උන් නඩු කියල දිනල medicine හිටන් ගියා. හැබැයි මුට නඩුවෙන් දුන්නෙ TLM යන්න. TLM කියන්නේ Engineering faculty එකේම තියෙන වෙන department එකක්. හැබැයි මූට ඒක මදි කමක් සහ වෙච්ච අසාදාරනයක් විදියට හිතුන - මානසිකව වැටුන, TLM degree එකෙනුත් drop උනා.

    ඔය set back එකත් එක්ක ආපු trauma එකට තමයි මූ මෙහෙම හැසිරෙන්න පටන් ගත්තේ, මුලින්ම FB එකේ හිටියේ, කවුරුත් ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි කිරියට ආවේ.

    මුට තියෙන්නේ මේ ප්‍රශ්න එක්ක ආපු මානසික ලෙඩක්. මහන්සි වෙලා 2nd shy කරල ආණ්ඩුවෙන් පිස්සුවක් කෙලියම එහෙම වෙන එක සාදාරනයි කොහොමත්. අර වෙලාවේ දුන්න decision වැරදියි කියල මුටම ඔප්පු කර ගන්න තමයි high IQ, මූ හැම වෙලේම හරි වගේ talks දෙන්නෙ.

    මානසික ලෙඩ්ඩුගෙන් ආතල් ගත්ත කියල උඹලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, ඌව හොඳ කරන්නත් බැහැ, උගෙ පාඩුවේ ඉන්න දීපන් ඌව ignore කරල
    meka attha nam pawu muta.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    🤣🤣🤣🤣
    සිරාද බං
    මේ කතාව නම් දන්නෙ නෑ, ඒත් කිරියේ උන්ව අන්දන්න පට්ට ලේසි කියලා දන්නවා. තව ටික කාලෙකින් ඌට කන්න බොන්න රෙන්න ටොයිලට් එකක් හදලා දෙන්නත් මුන් සල්ලි එකතු කරයි 🤭 🤭
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මේ කතාව නම් දන්නෙ නෑ, ඒත් කිරියේ උන්ව අන්දන්න පට්ට ලේසි කියලා දන්නවා. තව ටික කාලෙකින් ඌට කන්න බොන්න රෙන්න ටොයිලට් එකක් හදලා දෙන්නත් මුන් සල්ලි එකතු කරයි 🤭 🤭
    එක නම් ඇත්ත. අර අනුරාදයට පෙන්නේ නැද්ද. තවම උපදෙස් දෙනවා සමහර.
    හප්පට යකෝ.. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg