mage acc no. dannam salli ekatu karala dapalla uta help karanna@Bimmer ge scene eken passe loku wenasak thiyenawaa kiyalaa therenawa. Mama nam kiyanne api okkoma uta help karaa nam hari goda enna.

Salli witharak ma neme, uga manasa hadhanna, jeevithe goda enna qualifications hadhaagannamage acc no. dannam salli ekatu karala dapalla uta help karanna
මෙ ත්රෙඩ් එකෙ අන්තිමට කොමන්ට් කරන එකාව පොලිසියෙන් අල්ලන් යයිමේ ත්රෙඩ් එක දැකල මු දිවි නහගනිද මන්ද??
අවුරුදු 15ක් විතර තියෙන මානසික ප්‍රශ්නයක් එහෙම උදවු කරල විසඳන්න බැහැ බන්, මුට proper medical treatment එකක් ඕනි@Bimmer ge scene eken passe loku wenasak thiyenawaa kiyalaa therenawa. Mama nam kiyanne api okkoma uta help karaa nam hari goda enna.
දැන් නම් ඉන්න තත්වේ හැටියට මු දොස්ටරටත් උපදෙස් දෙවි. ඒක නිසා කරන්න බැරි දෙයක් මේක.අවුරුදු 15ක් විතර තියෙන මානසික ප්‍රශ්නයක් එහෙම උදවු කරල විසඳන්න බැහැ බන්, මුට proper medical treatment එකක් ඕනි
දොස්තරටත් විශ්වාසෙ දෙන්න ගියොත් තමා වැඩේ.දැන් නම් ඉන්න තත්වේ හැටියට මු දොස්ටරටත් උපදෙස් දෙවි. ඒක නිසා කරන්න බැරි දෙයක් මේක.
ඇත්ත කතාව කිවුවත් උඹල ආතල් ගන්නවනේ යකෝදොස්තරටත් විශ්වාසෙ දෙන්න ගියොත් තමා වැඩේ.
Adoo! Thanks for sharing this machn!මම ඌව දන්නවා, ඉස්සර (2010 ට කලින්) මූ මෙහෙම නෙමෙයි, ඈත පවුලකින් කොළඹ ඇවිත් ඉගෙන ගත්ත අහිංසක එකෙක්
මූ A/L first shy කලේ 2010. Engineering යන්න ලකුණු මදි උනා, ආයේ second shy කලා. 2011 තිබ්බ අලුත් syllabus එකක්. හැබැයි old syllabus උන් 2nd shy 3rd shy කළා, උන්ට තිබ්බේ වෙනම paper එකක්.
2011 A/L UGC එකෙන් හෙන පිස්සුවක් නැටුව. මේ papers දෙකේ ලකුණු වලින් single cut-off එකක් දෙන්නෙ කොහොමද කියන එක උන් දැනන් හිටියේ නැහැ,උඹලට මතක නම් ඔය කාලේ තමයි z-score committee එකේ profek TV එකට ඇවිත් z-score දෙක මෙවුව කළා කියල හෙම කිවුවේ.
කොහොමහරි ඔය case එක හින්ද මූත් normal engineering quota එකේ හිටියට, engineering යන්න බැරි උනා. ගොඩක් උන් නඩු කිවුව, අන්තරෙන් හෙම ලොකු backup එකක් නඩු වලට තිබ්බ, සමහර උන් නඩු කියල දිනල medicine හිටන් ගියා. හැබැයි මුට නඩුවෙන් දුන්නෙ TLM යන්න. TLM කියන්නේ Engineering faculty එකේම තියෙන වෙන department එකක්. හැබැයි මූට ඒක මදි කමක් සහ වෙච්ච අසාදාරනයක් විදියට හිතුන - මානසිකව වැටුන, TLM degree එකෙනුත් drop උනා.
ඔය set back එකත් එක්ක ආපු trauma එකට තමයි මූ මෙහෙම හැසිරෙන්න පටන් ගත්තේ, මුලින්ම FB එකේ හිටියේ, කවුරුත් ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි කිරියට ආවේ.
මුට තියෙන්නේ මේ ප්‍රශ්න එක්ක ආපු මානසික ලෙඩක්. මහන්සි වෙලා 2nd shy කරල ආණ්ඩුවෙන් පිස්සුවක් කෙලියම එහෙම වෙන එක සාදාරනයි කොහොමත්. අර වෙලාවේ දුන්න decision වැරදියි කියල මුටම ඔප්පු කර ගන්න තමයි high IQ, මූ හැම වෙලේම හරි වගේ talks දෙන්නෙ.
මානසික ලෙඩ්ඩුගෙන් ආතල් ගත්ත කියල උඹලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, ඌව හොඳ කරන්නත් බැහැ, උගෙ පාඩුවේ ඉන්න දීපන් ඌව ignore කරල
ඔන්න බලපන් ඕක උබට කියන කතාව.ඇත්ත කතාව කිවුවත් උඹල ආතල් ගන්නවනේ යකෝ
meka attha nam pawu muta.මම ඌව දන්නවා, ඉස්සර (2010 ට කලින්) මූ මෙහෙම නෙමෙයි, ඈත පවුලකින් කොළඹ ඇවිත් ඉගෙන ගත්ත අහිංසක එකෙක්
මූ A/L first shy කලේ 2010. Engineering යන්න ලකුණු මදි උනා, ආයේ second shy කලා. 2011 තිබ්බ අලුත් syllabus එකක්. හැබැයි old syllabus උන් 2nd shy 3rd shy කළා, උන්ට තිබ්බේ වෙනම paper එකක්.
2011 A/L UGC එකෙන් හෙන පිස්සුවක් නැටුව. මේ papers දෙකේ ලකුණු වලින් single cut-off එකක් දෙන්නෙ කොහොමද කියන එක උන් දැනන් හිටියේ නැහැ,උඹලට මතක නම් ඔය කාලේ තමයි z-score committee එකේ profek TV එකට ඇවිත් z-score දෙක මෙවුව කළා කියල හෙම කිවුවේ.
කොහොමහරි ඔය case එක හින්ද මූත් normal engineering quota එකේ හිටියට, engineering යන්න බැරි උනා. ගොඩක් උන් නඩු කිවුව, අන්තරෙන් හෙම ලොකු backup එකක් නඩු වලට තිබ්බ, සමහර උන් නඩු කියල දිනල medicine හිටන් ගියා. හැබැයි මුට නඩුවෙන් දුන්නෙ TLM යන්න. TLM කියන්නේ Engineering faculty එකේම තියෙන වෙන department එකක්. හැබැයි මූට ඒක මදි කමක් සහ වෙච්ච අසාදාරනයක් විදියට හිතුන - මානසිකව වැටුන, TLM degree එකෙනුත් drop උනා.
ඔය set back එකත් එක්ක ආපු trauma එකට තමයි මූ මෙහෙම හැසිරෙන්න පටන් ගත්තේ, මුලින්ම FB එකේ හිටියේ, කවුරුත් ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි කිරියට ආවේ.
මුට තියෙන්නේ මේ ප්‍රශ්න එක්ක ආපු මානසික ලෙඩක්. මහන්සි වෙලා 2nd shy කරල ආණ්ඩුවෙන් පිස්සුවක් කෙලියම එහෙම වෙන එක සාදාරනයි කොහොමත්. අර වෙලාවේ දුන්න decision වැරදියි කියල මුටම ඔප්පු කර ගන්න තමයි high IQ, මූ හැම වෙලේම හරි වගේ talks දෙන්නෙ.
මානසික ලෙඩ්ඩුගෙන් ආතල් ගත්ත කියල උඹලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, ඌව හොඳ කරන්නත් බැහැ, උගෙ පාඩුවේ ඉන්න දීපන් ඌව ignore කරල
meka aththa. mu meeta aurudu gaanakata kalin xhamster eke video damma. kalin hitiye @ottaham kiyana username eken.meka attha nam pawu muta.
Sahara Flash band eke sindu daala eeke beat ekata payya wana wana hitiya
මේ කතාව නම් දන්නෙ නෑ, ඒත් කිරියේ උන්ව අන්දන්න පට්ට ලේසි කියලා දන්නවා. තව ටික කාලෙකින් ඌට කන්න බොන්න රෙන්න ටොයිලට් එකක් හදලා දෙන්නත් මුන් සල්ලි එකතු කරයි
සිරාද බං
එක නම් ඇත්ත. අර අනුරාදයට පෙන්නේ නැද්ද. තවම උපදෙස් දෙනවා සමහර.මේ කතාව නම් දන්නෙ නෑ, ඒත් කිරියේ උන්ව අන්දන්න පට්ට ලේසි කියලා දන්නවා. තව ටික කාලෙකින් ඌට කන්න බොන්න රෙන්න ටොයිලට් එකක් හදලා දෙන්නත් මුන් සල්ලි එකතු කරයි![]()
![]()
හප්පට යකෝ..