Villa or Hostel ?

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,034
    2,502
    113
    හොස්ටල් වලට සුද්දො එනවද බන්. බන්ක් බෙඩ් ටිකක් ගන්න විතරයි තියෙන්නෙ.
    ගෙදර හොස්ටල් එකක් හදලා රෙන්ට් කරන්න කියලා බැලුවෙ.

    fd8c5582d53179eb0c0d5c1f26b5f1fa.jpg
     
    • Wow
    Reactions: asbestos

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    දෙකම කරන්න. ලොකු කාමර වලට බන්ක් බෙඩ් ටිකක් දාන්න. පොඩි කාමර දෙක තුනක් AC එහෙම හයි කරලා තියාගන්න. surfing එන කොල්ලො කෙල්ලො කෝමත් hostal ඉන්නවා වැඩී
     
    • Love
    Reactions: imback2008

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    ගම්පහට එහෙම සුද්දෝ එනවද බන් ලොකුවට. හොස්ටල් නම් මම හිටන්නේ හරි යන එකක් නෑ ගම්පහට. බැක් පැකර්ල, සර්ෆ් කර උන් තමයි ගොඩක් හොස්ටල් වල නවතින්නේ.
     
    • Wow
    Reactions: imback2008

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    හොස්ටල් වලට සුද්දො එනවද බන්. බන්ක් බෙඩ් ටිකක් ගන්න විතරයි තියෙන්නෙ.
    ගෙදර හොස්ටල් එකක් හදලා රෙන්ට් කරන්න කියලා බැලුවෙ.

    fd8c5582d53179eb0c0d5c1f26b5f1fa.jpg
    airbnb try කරාද?
     
    • Like
    Reactions: imback2008

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,694
    113
    ගම්පහට එහෙම සුද්දෝ එනවද බන් ලොකුවට. හොස්ටල් නම් මම හිටන්නේ හරි යන එකක් නෑ ගම්පහට. බැක් පැකර්ල, සර්ෆ් කර උන් තමයි ගොඩක් හොස්ටල් වල නවතින්නේ.
    ada brand eka hondai wage. gampola miniho thiyenne :rolleyes: