මට උඹලගේ උපදෙස් කියපල්ලා බලන්න..පින්තූර නම් න ැ බොලව්..සිද්ධිය මේකයි
මම කෙල්ලෙක් එකක් කතාව පටන් අරන් සෙක්ස් අහෙමත් කරා...පස්සේ පොඩි රන්ඩුවක් ගිහිං දෙන්නම කතාව නැවැත්තුවා හැබැයි ඒකි මට ඇපල් පොන් එකකුයි ලැපකුයි අරන් දුන්නා. පස්සේ නැදැ කෙනක්ට ආරංචි වෙලා මේකි සල්ලි නාස්ති කරනවා කියල හිතල මේකිගේ අකවුන්ට් එක ඒ අක්කාගේ බාරෙට ගත්තා...පස්සේ දැන් අකවුන්ට් එකේ සල්ලි නැවත් මෙික් ගෙවනව කියලඅක්කට කියල මාත් කිව්වා මාත් දෙන්නම් මේවා කියල. පස්සේ කෙල්ල අකමැත්තෙන් වුනත් ගත්තා බැලන්ස් කරන්න කිව්ව නිසා අකවුන්ට් එක. ඒවා දෙන්න ගියාම මේකිට ඇන්ඩුනා ඇහුවා මගෙන් ආයේ අපිට පරන විදිහට ඉන්න බැරිද කියල මම කිව්වා ඒවා මතක නැ ඒත් මේකි පොඩ්ඩක් සැරයි. පස්සේ ඒවත් දීලා මම ආවා. පස්සේ සැරෙන් සැරේ මේකි මට මැසේජ් දානවා ජොබ් ගැනඅහලා සෙට් වුනාද කියල මාත්රිප්ලයි කරනවා බට් සෙක්සුවල් සයිඩ් එකට ගියේ නැ කතාව...දැන් අර සල්ලි අකවුන්ට එක බාර ගත්ත අක්කා කියනවා මෙිකගේ පෝන් වැඩ නැහැ මල්ලි පොඩ්ඩක් බලපන් උදව්වක් කරපන් කියල. මම ගිහිං බැලුවා හා කියල මොකද මටත් මේකිව මතක් වෙනව හැමදාම...සැප දුන්න ඒකිනේ..ගියා වැඩ කරන තැනට එහෙම එහෙම අහලා කිව්වා කෙල්ලට අක්කා එක්ක මල පැනල මොකක්ද වැඩකට උන් දෙන්න කතා නැ. දැන් මම කිව්වා මම ඔයාව බලන්න ආවෙත් අක්කටා ඔයා ගැන විස්තර කියන්න දෙකටමයි කියල..මේකි කියනවා දැන එයා එහෙම නැලු එ කලින්ලු එහෙම කිව්වේ. එයත් මනුස්සයෙක්ලු ඒ වගේ ආයේ කාටවත් ආදරේ කරයිද දන්නේ නැතිවෙයිලු. මම උඩින් ගිහිං බිම වැටුනා මේකි එදා අන්ඩාගෙන කිව්වේ විදිහක් දැන් වෙන විදිහක්..දැන් මම ඊයේ කිව්වා ඔයා කින් කිව්වේ මෙහෙමයි දැන් මෙහෙමයි කියල. එතතොට තමයි දැන් එහෙම නැ කිව්වේ. වෙන එකෙක් නැති බව දන්නවා නමුත් ෂුවර් නැහැ මොකද මේ දවස්වල මේකිට ගොඩක් ප්‍රශ්න අර අක්කගෙන්. හෙන ගේමක් යනවා. මේකිට අසනීප වෙලත් ඉන්දලා මැරෙන්න හිතිලා. එහෙම. උඹලා මේ සීන් එක ගැන දරන්නේමොන වගේ නිගමනයක්ද? ආයේ මේකි කතා කරනකන් ඉන්න වගේ උපදෙස් තියේද? නැත්නම් මොන වගේ උපදෙසක් දෙන් පුලුවනය?