මේ බව ත්‍රිපිටකයේ අධම්මික සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන්.. මිනිස්සුන්ට කියන පච කන්දරාවේ හැටියට සුළි සුළං නාවොත් තමයි පුදුමේ.

ලක්ෂ 12ට vitz දෙනවායි කියලා අපිව රැවැට්ටුවා..
ජේෂ්ඨ පුරවැසියන්ගේ FD පොලියට නන්දලාල්ගේම සරණයි..
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තිබ්බම ඒක කොටි සතුටු කරන්න පොලීසියෙන් උස්සන් යනවා..
මඩකලපුවේ පුරාවිද්යා බෝඩ් ගහන්න ගියාම දෙමළ කොටිරැල පොලීසිය එලවලා හූ තියනවා.. බෝඩ් ගලවලා දානවා..
අල ලූණු ගොවින්ට වහ බීලා මැරෙන්න සලස්වලා අල ලූණු පිටරටින් ගෙන්වලා ඉන්දියාව පෝසත් කරනවා..
ඉන්දියාව , චීනය ඇමරිකාව එක්ක හොර ගිවිසුම් ගහලා මේ රට කෑලි කෑලි වලට කඩනවා..
ඩඩ්ලි ඇතුලු හාල් මෝල්කාරයන්ගේ පදේට නටන රූකඩයක් වෙලා ලපයා..
සල්ලිකාරයන්ට රජ සැප දීලා මධ්යම පංතියට බදු පිට බදු ගහලා හූරන් කනවා..
ලපයා IMF එකේ ඇමරිකන් රූකඩයක් වෙලා..
දැන් ජේපී ලප රැලේ ලොකුම ප්‍රශ්ණේ ලංකාව ඩිජිටල්කරණය කරන එකයි කොල්ලොන්ට කොල්ලො ගහන හැටියි කෙල්ලොන්ට කෙල්ලො ගහන හැටියි උගන්නන එක තමයි.
විජේවීරගේ මරණයත් එක්ක original JVP එක ඉවර වුනා.. විජේවීර පාවලා දීපු රනිල්ගේ බත් බැලයන්ගෙන් තමයි වත්මන් ජේවීපි එකත් මාලිමාවත් නිර්මාණය වෙලා තියෙන්නේ.. @nalin0001 @Bitter Truth @helplesser @Lovtus @yapa100

Last edited: