බොහොමයක් ගුවන් යානා රවුම් ගගහා ඉන්නවා බොහෝ වෙලාවක් උඩුගුවනේ..... ගුවන් පථයට ආසන්නයටම ගිහින් ආපහු උඩට යනවා.
India wata Divert karanava kiwwuaaView attachment 259429
බොහොමයක් ගුවන් යානා රවුම් ගගහා ඉන්නවා බොහෝ වෙලාවක් උඩුගුවනේ..... ගුවන් පථයට ආසන්නයටම ගිහින් ආපහු උඩට යනවා.
mattalata divert karanne naha lu
eka rajapaksha account ekata watena nisa
Air traffic Controller ta thama Balaya thiyenne Plane eka Divert karannaVisibility අඩු නිසා වෙන්න ඇති
මෝඩ http
Flight එකක් take off කරන්න කලින් flight plan එකක් file කරනවා, ඒකෙ alternate airport මොනවද කියලත් තියනවා. Divert කරනවා නම් කරන්නේ කොයි වෙලාවෙද කොහෙටද කියල decide කරන්නේ pilot. නැතුව කටුනායක උන් කියන්නේ නෑ ඉන්දියාවට පලයන් කියල
දෙකම වැරදියිAir traffic Controller ta thama Balaya thiyenne Plane eka Divert karanna
Divert karanava nam wedima Priority Eka denne lagama Air Port ekata Mokada Ithuru wela thiyena Fuel Limited Nisa
( According to my knowledge)
mattalata thama wadiyenma wassa, suli sulang. katunayaka thawa hondai.mattalata divert karanne naha lu
eka rajapaksha account ekata watena nisa
Pothe Hetiyata Pilot ta Koheda Divert karanne Kiyala thiranaya karanna puliwan unata Plane Divert ekak karanna nam ATC sampurna sahayogaya labenna one . Visibility Eka adaala wenne Plane Landing ekata Colombo Airport Eka Ida idagena Pilot ta Hambantota Airport eke Visibility Eka gena thirnak ganna beha1) Land කරනවද නැද්ද කියල තීරණය කරන්නෙත් pilot (minimum visibility වගේ factors අනුව) divert කරන්නේ කොහෙටද කියල තීරණය කරන්නෙත් pilot. Aircraft එකේ capabilities ඉඳල cockpit එකේ ඉඳන් real situation එක දන්නේ pilot මිසක් ATC නෙවෙයි. Airport එකට ඕනේ නම් runway එක වහල දාන්න පුළුවන්.
Divert karaddi yanna puluwan lagama Airport Eka Thora ganne Laga ekak thiyeddi etha ekakata yanna Pilot ta pissudaDivert කරද්දී ලංගම airport එකට යනවා කියල දෙයක් නෑ, fuel කියන්නේ එක consideration එකක් විතරයි. කොහොමත් flight එක plan කරන්නේ divert කරන්න උනොත් අවශ්‍ය margines තියල. Runway length එකේ ඉඳල operational factors වෙනකන් ගොඩක් දේවල් consider කරනවා.
Facility .Runways. Staff hitiya kiyala Flight ekak hithuna hithuna Air Ports Wala Land karanna behaEx - indian airport එකේ අදාල airline එකේ facilities තියනවා නම්, උන්ගේ ground crew ඉන්නවා නම්, passengers handle කරන්න ලේසි නම් accommodation දෙන්න ලේසි නම් කැලයක් මැද තියන මත්තලට නොයා ඉන්දියාවට යන්න pilot decide කරනවා.
Hambantota kelayak Meda nisa Planes banna hoda nae kiyanne Nodanna kama Nisa Hambantota Modern Facility okkoma thiyemavaනම් කැලයක් මැද තියන මත්තලට නොයා ඉන්දියාවට යන්න pilot decide කරනවා.
Pothe Hetiyata Pilot ta Koheda Divert karanne Kiyala thiranaya karanna puliwan unata Plane Divert ekak karanna nam ATC sampurna sahayogaya labenna one . Visibility Eka adaala wenne Plane Landing ekata Colombo Airport Eka Ida idagena Pilot ta Hambantota Airport eke Visibility Eka gena thirnak ganna beha
Divert Eka awsanayeth Land karanna one Plane Eka . Ekata Divert karana Airport Eka Contact karala Runway ekak wen karaganna one meva Pilot ta hithuna widiyata karanne kohomada?
Divert karaddi yanna puluwan lagama Airport Eka Thora ganne Laga ekak thiyeddi etha ekakata yanna Pilot ta pissuda
Plane ekata Fuel Fill karana kota Land Karana Airport Eka Saha ilagata lagama thiyena Airport dekata yanna aethi wenna thama Fuel Load karanne
Example ekak widiyata Colombo Ena Air Plane ekakata Hambantota thama Next Divert Destination Eka Hambantota beri unoth Chennai walata yanna aethi tharamata thama Fuel Load thiya ganne
Plane ekak Godak Fuel Load ekak thiyagena Land karanne Neha Safety Reasons nisa
Facility .Runways. Staff hitiya kiyala Flight ekak hithuna hithuna Air Ports Wala Land karanna behaFlight ekak kiyanne CTB Bus ekak neveyi ban
Flight ekak Api Chennai walata Divert karanava nam mulinma Chennai Airport Eka Contact karala Api Approval Eka ganna one . Runway ekak illaa ganna one
Hambantota kelayak Meda nisa Planes banna hoda nae kiyanne Nodanna kama Nisa Hambantota Modern Facility okkoma thiyemava
![]()
![]()
A 380 Colombo Land nokara Hambantota Land karanne Aei kiyala Poddak Hoyala balapan
මට ඉන්දියාව තෝරා ගත්තත් එකයි නැතත් එකයි මම කිව්වේ උබේ සිගිති Air Traffic Management අදහස් ගැන .ATC ඉන්නේ flight crew එකට උදව් කරන්න, නැතුව decisions ගන්න නෙවෙයි. උන් අනික් airport එක contact කරන එක අදාළ නෑ උන් කරන්නේ pilot කියන දේ. උඹ කිව්වා වගේ ATC උන්ට බලයක් නෑ divert කරන්න.
ළඟ එකක් තිබ්බත් වෙන එකකට යන හේතුව ඉතින් උඹට සිංහලෙන් කිව්වනේ? ඒ ඔක්කොම බලල decision එකක් ගන්නවා මිසක් ලඟම එක බලල බාන්නේ නෑ. අනික උඹට අප්සෙට් උනත් කරන්න දෙයක් නෑ අදාළ flights වල flight crews ඉන්දියාව තෝරගත්ත එකට.
හිතෙන හිතෙන තැන් වලට බානව කියල හිතෙන්නේ උඹේ ගොන් කමට ඒකට මට කරන්න දෙයක් නෑ. Divert කරන්න decision එක ගත්තට පස්සේ අදාළ airport එක contact කරනවා තමයි ඔකේ අමුතුවෙන් කියනන් දෙයක් නෑ.
හම්බන්තොට නැත්තේ මොනවද කියල කලිනුත් කිව්වා, උඹේ මෝඩ කමට කරනන් දෙයක් නෑ. Divert කරනන් බලය තියෙන්නේ ATCට කියල හිතන් හිටපු උඹ එක්ක ඕවා කතා කරලා වැඩක් නෑනේ
A380 කතාව අදාලම නෑ, airlines හම්බන්තොට නොයන්නේ runway length මදි නිසා නෙවෙයිනේ
who is choosing airport to divert flights
මට ඉන්දියාව තෝරා ගත්තත් එකයි නැතත් එකයි මම කිව්වේ උබේ සිගිති Air Traffic Management අදහස් ගැන .
උබ කියන විදියට හම්බන්තොට Flight බාන්න බැ කැලේ නිසා ඒක නිසා ඉන්දියාවට හරවලා යැවුවා කියන එක
මගේ මතේ නම් හම්බන්තොට උඩින් සුළි කුණාටුව කැරකුනා නිසා කොළඹ වගේම හම්බන්තොට ත් අනතුරු දායක නිසා හම්බන්තොට තෝරා නොගෙන ඉන්දියාවට හරවලා යවන්න ඇති
Air Lines හම්බන්තොට යන්නේ නැත්තේ Passengers ලා හම්බන්තොට ට ටිකට් බුක් කරන්නේ නැති නිසා මිසක් Air Port එකේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි බං
හැමෝම කැමති Colombo Airport එකෙන් බහින්න නේ . උබ වැරදියට පොට පටලවාගෙන ඉන්නේ.
උබ දන්නේ නැතුවාට මෙච්චර කල් ඔක්කොම Flight Divert කරේ හම්බන්තොට ට තමා
උබ ඔය නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරපං නැත්නම් දැනුමේ අවුල් එනවා
Pilot ට හිතෙන හිතෙන තැන් වල Plane එක බාන්න පුළුවන් කැපටන් ශා වගේ Flight Hijack එකක් කරගත්ත වෙලාවට නම්
Flight Divert කරන වේලාවකදී Air Port එක තෝරලා කියන්නේ Flight Traffic Controler. හැබැයි Pilot ට ඕනේ නම් ඒ Air Port එක Reject කරලා වෙන Air Port එකක් ඉල්ලන පුළුවන්
Pilot ට ඕනේ Air Port එකට Pilot ට හිතුමතේ Air Plane එක Divert කරන්න බෑ
Air Port එක තෝරා ගන්න එකයි Air Ports ටික Pilots දෙන එකයි හරියට වටහා ගනින් පටලවා ගන්නේ නැතුව
යටින් දාලා ඇති පොඩ්ඩක් කියවලා බලන්න සම්පූර්ණ ටිකම කියවන්න නැත්නම් ආයෙත් කියයි
The pilot-in-command makes the final decision to divert a flight, but they work in coordination with the airline's dispatchers who suggest suitable airports based on factors like safety, weather, and available maintenance and
facilities. The decision is made for safety reasons, and while the nearest airport might be chosen, the best option is often an airport where the airline has the right facilities to handle the aircraft and passengers efficiently.
Factors influencing the choice of airport
1.Safety and suitability: The airport must be safe and suitable for the aircraft's current condition, considering factors like runway length, navigation aids, and available maintenance personnel and parts.
2.Weather: The weather at the potential diversion airport must be within the acceptable limits for landing.
3.Airline infrastructure: Ideally, the flight diverts to an airport where the airline has its own staff, equipment, and can more easily arrange for passengers to continue their journey, according to Flightradar24.
4.Fuel: The amount of fuel on board is a critical factor, as the flight crew must ensure they have enough fuel to reach a suitable diversion airport.
5.Passenger needs: Airlines also consider what resources are available to help passengers continue their journey from the diversion airport.


Flight Divert කරන වේලාවකදී Air Port එක තෝරලා කියන්නේ Flight Traffic Controler. හැබැයි Pilot ට ඕනේ නම් ඒ Air Port එක Reject කරලා වෙන Air Port එකක් ඉල්ලන පුළුවන්
Pilot ට ඕනේ Air Port එකට Pilot ට හිතුමතේ Air Plane එක Divert කරන්න බෑ
The pilot-in-command makes the final decision to divert a flight, but they work in coordination with the airline's dispatchers who suggest suitable airports based on factors like safety, weather, and available maintenance and
facilities. The decision is made for safety reasons, and while the nearest airport might be chosen, the best option is often an airport where the airline has the right facilities to handle the aircraft and passengers efficiently.
Air traffic Controller ta thama Balaya thiyenne Plane eka Divert karanna
Divert karanava nam wedima Priority Eka denne lagama Air Port ekata Mokada Ithuru wela thiyena Fuel Limited Nisa
( According to my knowledge)
අනේ ගොනෝ නිකන් බුරන්න එපා Pilot ට පුළුවන් වෙන්නේ අනිත් අයත් කැමති උනොත් විතරයිඋඹට ඉංග්‍රීසි බැරිද? Divert කරන airport එක තීරණය කරන්න flight crew එක මිසක් ATC නෙවෙයි. ඒකවත් දන්නේ නෑ එනවා අනික් උන්ට උගන්නන්න
නොදකින් මෝඩයා dispatcher එක්ක discuss කරලා pilot decide කරනවා කියන එක තේරුනේ නෑ නේද?![]()
අනේ ගොනෝ නිකන් බුරන්න එපා Pilot ට පුළුවන් වෙන්නේ අනිත් අයත් කැමති උනොත් විතරයි
උබ හිතාගෙන ඉන්නේ හිතුනා ගමන් රටකට ඇතුළු වෙලා Flight එක Land කරලා දාන්න පුලුවන් කියලා ද
උබ නම් නියම මෝඩ හරකෙක් බස් එකක් වත් පදින්න ල්‍යිසන් දෙන්න හොඳ නෑ![]()

Air traffic Controller ta thama Balaya thiyenne Plane eka Divert karanna
Divert karanava nam wedima Priority Eka denne lagama Air Port ekata Mokada Ithuru wela thiyena Fuel Limited Nisa
( According to my knowledge)