අපෙත් උබ ඔය කියලා තියෙන එක පැත්තක අක්කර 3 ක විතර කුබුරක් තියෙනවා. හැබැයි කිසි ප්‍රස්න්‍යක් වෙලා නෑ.gampaha bijjawal wage kuburu walin nemei hutto ratata kanna denne rajarata, digamadulle thiyena hectare ganan wala kuburu walin![]()
mathakai huttoboru baila ona na ubata sunamiya mathakd nadd kiyapanko
sunami apu kale hitapu unta nm sunami ena welawe thaman kara kara hitiye mokdd kiyala pawa thama mathakai
tv bala bala hitiyeඑ දවස්වල සති 2,3ක් යනකන් ටී.වි වල වෙනද යන සුපුරුදු වැඩ සටහන් එකක්වත් ගියෙ නැනේ.දවසේ මුලු විකාශන කාලෙම කරේ සුනාමි ගැන වාර්තාකරනය. ඇඩ් ගියෙත් නැද්ද මන්දා.
ඒ උනාට පහුගිය 27,28,29 කියන දවස්වල ටිවි චැනල්වල ජනප්‍රියයි කියන එක ටෙලි ඩ්‍රාමා එකක්වත් විකාශනය නතර උනේ නෑ. උන් ඒවා ඔක්කොම පෙන්නුවා.
මෙවා මතකද කට්ටියට
මෙහෙම හිතහන්කො කම්පැනි එකක් කරනව. මිනිස්සු සීයක් විතර ඉන්න. උඹට චොයිස් එක එන්නෙ ඒ මිනිස්සු ටික බේරගන්න, එහෙම නැත්තම් කම්පනි එකේ බිල්ඩින් & මැෂිනරි ටික බේරගන්න.uba wage danum therum thiyena thalaththeni manussayekgen mehema kathawak pita una eka gana kanagatui.
පිස්සුද ඕයිmathakai huttotv bala bala hitiye
mama kiyanne na tsunamiyata wada meka patta loku disaster ekak kiyala.
mama kiyanne economy ekata wena damage eka ganai.
බස්නාහිර දකුණ අවුලක් නෑ බන්. මෙහෙට වැස්සෙ නෑනෙ. ඔය කැළණිය යටවෙන්නෙ උඩහ වතුරටනෙ. වැහැපු පැති වල ඔක්කොම යට වෙලා. ගංවතුර නැතත් වගාවල් විනාසයි.පිස්සුද බන්. මැප් එකේ බලපන් ගංවතුර දාපු තැන්. කැලණිගග විහරක් බලපන්. මුලු ප්‍රදේශය එක්ක බැලුවාම සෑහෙන පොඩ්ඩයි. අපි මේ ගම්පහ වෙලත් කුබුරකට වැඩිපුර වතුර බින්දුවක් ඇවිත් නෑ. සෑහෙන්න අස්වද්දල තියෙන්නෙ. මුලු වෙල්යායම කිසිම අවුලක් නෑ.
මෙහෙම හිතහන්කො කම්පැනි එකක් කරනව. මිනිස්සු සීයක් විතර ඉන්න. උඹට චොයිස් එක එන්නෙ ඒ මිනිස්සු ටික බේරගන්න, එහෙම නැත්තම් කම්පනි එකේ බිල්ඩින් & මැෂිනරි ටික බේරගන්න.
මිනිහෙක් මලොත් තව අවුරුදු 25ක් යනව රිප්ලේස්මන්ට් එකක් කරන්න. ඊටත් වැඩි. මිනිස්සු 35k සුනාමි වෙලේ රටට නැති උනා. රටකට තියෙන වටිනම asset එක මිනිස්සු.
ආණ්ඩුව react කරන විදිය අනුව රිටර්න් එක ලැබෙයි. ඊයෙ මහින්ද ජයතිස්ස පාරක මැද පේමන්ට් එක කඩනව වතුර ඉක්මනට බහින්න ඕන නිසා. මෝය කට ලොකු කරන්නෙ නැද්ද ඇහුවම කියන්නෙ අපිට පහසුකම් නෑලු. මොකක්ද වෙන්න ඕන කියල තේරෙනවනෙ. ඩැමේජ් එක කොහෙන්ද වෙන්නෙ කියල.
මට මෙතන ආන්ඩුව ඩිෆෙන්ඩ් කරන්නවත් වෙන කිසිමවත් දේශපාලන අරමුණක් නෑ. මම මගෙ අදහස කිව්වෙ.මෙහෙම හිතහන්කො කම්පැනි එකක් කරනව. මිනිස්සු සීයක් විතර ඉන්න. උඹට චොයිස් එක එන්නෙ ඒ මිනිස්සු ටික බේරගන්න, එහෙම නැත්තම් කම්පනි එකේ බිල්ඩින් & මැෂිනරි ටික බේරගන්න.
මිනිහෙක් මලොත් තව අවුරුදු 25ක් යනව රිප්ලේස්මන්ට් එකක් කරන්න. ඊටත් වැඩි. මිනිස්සු 35k සුනාමි වෙලේ රටට නැති උනා. රටකට තියෙන වටිනම asset එක මිනිස්සු.
ආණ්ඩුව react කරන විදිය අනුව රිටර්න් එක ලැබෙයි. ඊයෙ මහින්ද ජයතිස්ස පාරක මැද පේමන්ට් එක කඩනව වතුර ඉක්මනට බහින්න ඕන නිසා. මෝය කට ලොකු කරන්නෙ නැද්ද ඇහුවම කියන්නෙ අපිට පහසුකම් නෑලු. මොකක්ද වෙන්න ඕන කියල තේරෙනවනෙ. ඩැමේජ් එක කොහෙන්ද වෙන්නෙ කියල.
do you honestly think this flood will cost us a north of 1billion usd???එක මිනිස් ජීවිතයක්වත් අවතක්සේරු කරනව නෙමෙයි. හැබැයි ලංකාවෙ ජනගහනෙ එක්ක බැලුවම 35000 ක් කියන්නෙ 0.1% යි. මුලු රටේම වෙරළ අයිනෙ මීටර් 500 ක් විනාස උනා කියල ගත්තත් ලංකාවෙ භූමි ප්‍රමාණයෙන් 1% යි. එහෙම වටේම ප්‍රශ්නයක් උනේ නෑ මීටර් 500ක් විනාස උනෙත් නෑ. කොළඹටවත් ප්‍රශ්නයක් උනේ නෑ.
සුනාමිය මිනිස් ජීවිත පැත්තෙන් ලොකු ව්‍යසනයක් උනාට ආර්තිකය පැත්තෙන් හානිය අඩුයි කියල තමයි හිතෙන්නෙ. අපි බලමු. සුනාමියෙ financial loss එක ඇමෙරිකන් ඩොලර් බිලියනයක් වගේ කියල කියන්නෙ. ඒ කියන්නෙ ඒ කාලෙ GDP එකෙන් 4.5% වගේ. Reconstruction වලට ඩොලර් බිලියන දෙකක් විතර වියදම් වෙලා තියෙනව කියල estimate කරල තියෙනව. විදෙස් ආධාර විදිහට ඩොලර් බිලියන 1.6 ක් හම්බෙලා තියෙනව.
Costs are gonna exceed 1Bdo you honestly think this flood will cost us a north of 1billion usd???
if so please tell us who is your weed dealer because i need that shit you've been smoking
That’s roughly a little less than the investment on city of dreams by John keells. I feel the numbers could easily add up to that.do you honestly think this flood will cost us a north of 1billion usd???
if so please tell us who is your weed dealer because i need that shit you've been smoking
lol you have no idea what 1B usd would mean in SLCosts are gonna exceed 1B
සුනාමි කාලේ දැන් වගේ ෆෝන් සෝෂල් මීඩියා තිබ්බේ නැහැ නේ, ඉතින් වුනු හානිය හරියට දැක්කේ ඒ පති වල ඉඳපු මිනිස්සු විතරයි.Can't compare this with Tsunami 2004.
In my point of view, this is less than 5% in compare with Tsunami.
ඔන්න ඔය නිසා තමයි කියන්නෙ Tourism Income එක උඩ පොඩ්ඩක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා කියල. ඒක හරි නම් සලකන්න ඕන Bonus එකක් විදියට. හරිම Unstable income එකක්. අපේ උන් පම්පෝරි ගහනව Tourism income ගැන කිය කියා.2004 tsunami disaster eka ekka baladdi me una devastation eka wadi mama hithanne. meken ratata economy ekata wena impact eka wadi. podu/pudgalika depala walata una hani and jeewitha hani walata wada agriculture tourism wage ewata una long term haniya and infrastructure walata una haniya sahenna danenawa. upcountry eke major roads okkoma damage wela.
could very well be a turning point for AKD's government as well
හැබැයි කලින් ඒව වගේ නෙමෙයි මේක International media වලින් පවා කලින්ම Warn කරා කියන එක අමතක කරන්න එපා. කිසිම දෙයක් ගණං ගත්තෙ නෑ.eka atta. disaster eka kohomath inevitable bn. mona lokka hitiyath me winase nawattanna ba.
aftermath eka handle karanne kohomada kiyana ekai, recovery process ekai thamai wadagath.
Tourism = Nikan keranda deyak nathuwa kerana charter rassawak wage neda ?ඔන්න ඔය නිසා තමයි කියන්නෙ Tourism Income එක උඩ පොඩ්ඩක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා කියල. ඒක හරි නම් සලකන්න ඕන Bonus එකක් විදියට. හරිම Unstable income එකක්. අපේ උන් පම්පෝරි ගහනව Tourism income ගැන කිය කියා.
ඇත්තටම ආණ්ඩුවකින් ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දු සෑහෙන තියෙනව. ඒව නොකර මිනිස්සු චූන් කර කර ඉන්නෙ.
aththa machan, easter attack eken lokuwatama economy kela uneth ekane.ඔන්න ඔය නිසා තමයි කියන්නෙ Tourism Income එක උඩ පොඩ්ඩක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා කියල. ඒක හරි නම් සලකන්න ඕන Bonus එකක් විදියට. හරිම Unstable income එකක්. අපේ උන් පම්පෝරි ගහනව Tourism income ගැන කිය කියා.
ඇත්තටම ආණ්ඩුවකින් ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දු සෑහෙන තියෙනව. ඒව නොකර මිනිස්සු චූන් කර කර ඉන්නෙ.