tsunami vs this

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    gampaha bijjawal wage kuburu walin nemei hutto ratata kanna denne rajarata, digamadulle thiyena hectare ganan wala kuburu walin :lol:
    අපෙත් උබ ඔය කියලා තියෙන එක පැත්තක අක්කර 3 ක විතර කුබුරක් තියෙනවා. හැබැයි කිසි ප්‍රස්න්‍යක් වෙලා නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    boru baila ona na ubata sunamiya mathakd nadd kiyapanko
    sunami apu kale hitapu unta nm sunami ena welawe thaman kara kara hitiye mokdd kiyala pawa thama mathakai
    mathakai hutto :lol: tv bala bala hitiye

    mama kiyanne na tsunamiyata wada meka patta loku disaster ekak kiyala.

    mama kiyanne economy ekata wena damage eka ganai.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    එ දවස්වල සති 2,3ක් යනකන් ටී.වි වල වෙනද යන සුපුරුදු වැඩ සටහන් එකක්වත් ගියෙ නැනේ.දවසේ මුලු විකාශන කාලෙම කරේ සුනාමි ගැන වාර්තාකරනය. ඇඩ් ගියෙත් නැද්ද මන්දා.

    ඒ උනාට පහුගිය 27,28,29 කියන දවස්වල ටිවි චැනල්වල ජනප්‍රියයි කියන එක ටෙලි ඩ්‍රාමා එකක්වත් විකාශනය නතර උනේ නෑ. උන් ඒවා ඔක්කොම පෙන්නුවා.

    මෙවා මතකද කට්ටියට

    සුනාමියට මුහුණදුන්න පැතිවල අපි හිටපු නිසා දන්නවා ඒකාලෙ තිබ්බ වාතාවරණෙ මොන වගේ ද කියලා. ගාල්ලෙ ටවුන් එක එහෙම තනිකරම විසාලා මහනුවර වගේ.

    ආර්ථික හානි වැඩි මොකේ ද, දේපල හානි වැඩි මොකේ ද, ජීවිත හානි වැඩි මොකේ ද කියලා බෙදලා ව්‍යසන 2 කේ බරපතලකම තීරණේ කරන්න යන එකෙයි අවුල තියෙන්නෙ. සුනාමියත් මහා ව්‍යසනයක්, මේ ගංවතුරත් මහා ව්‍යසනයක්. ඒ දෙකෙන් වුණු හානියෙ ස්වභාවෙ විතරයි වෙනස තියෙන්නෙ. ඒ නිසා ඒ දෙක කම්පෙයාර් කරන එක තේරුමක් නැති වැඩක්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,991
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    uba wage danum therum thiyena thalaththeni manussayekgen mehema kathawak pita una eka gana kanagatui.
    මෙහෙම හිතහන්කො කම්පැනි එකක් කරනව. මිනිස්සු සීයක් විතර ඉන්න. උඹට චොයිස් එක එන්නෙ ඒ මිනිස්සු ටික බේරගන්න, එහෙම නැත්තම් කම්පනි එකේ බිල්ඩින් & මැෂිනරි ටික බේරගන්න.
    මිනිහෙක් මලොත් තව අවුරුදු 25ක් යනව රිප්ලේස්මන්ට් එකක් කරන්න. ඊටත් වැඩි. මිනිස්සු 35k සුනාමි වෙලේ රටට නැති උනා. රටකට තියෙන වටිනම asset එක මිනිස්සු.

    ආණ්ඩුව react කරන විදිය අනුව රිටර්න් එක ලැබෙයි. ඊයෙ මහින්ද ජයතිස්ස පාරක මැද පේමන්ට් එක කඩනව වතුර ඉක්මනට බහින්න ඕන නිසා. මෝය කට ලොකු කරන්නෙ නැද්ද ඇහුවම කියන්නෙ අපිට පහසුකම් නෑලු. මොකක්ද වෙන්න ඕන කියල තේරෙනවනෙ. ඩැමේජ් එක කොහෙන්ද වෙන්නෙ කියල.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    mathakai hutto :lol: tv bala bala hitiye

    mama kiyanne na tsunamiyata wada meka patta loku disaster ekak kiyala.

    mama kiyanne economy ekata wena damage eka ganai.
    පිස්සුද ඕයි
    සුනාමිය ආවට පස්සෙ මූදෙන් මිටර් සීයක් ඇතුලත තිබ්බ ඔක්කොම ඉදිකිරීම් අයින් කරගන්න කිව්ව
    මූද අයිනෙ තිබ්බ ගෙවල් හෝටල් ඔක්කොම අතැරල දැම්ම
    එවගෙ හිටපු මිනිස්සු රට ඇතුලෙන් ගෙවල් හදාගත්ත
    මූද අයිනෙ තිබ්බ ඉස්කෝල පිටින් ගලවල රට ඇතුලෙ ආයෙ අලුතෙන් හැදුව
    හිතපන්කො ඉම්පැක්ට් එක කොහොමද
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    පිස්සුද බන්. මැප් එකේ බලපන් ගංවතුර දාපු තැන්. කැලණිගග විහරක් බලපන්. මුලු ප්‍රදේශය එක්ක බැලුවාම සෑහෙන පොඩ්ඩයි. අපි මේ ගම්පහ වෙලත් කුබුරකට වැඩිපුර වතුර බින්දුවක් ඇවිත් නෑ. සෑහෙන්න අස්වද්දල තියෙන්නෙ. මුලු වෙල්යායම කිසිම අවුලක් නෑ.
    බස්නාහිර දකුණ අවුලක් නෑ බන්. මෙහෙට වැස්සෙ නෑනෙ. ඔය කැළණිය යටවෙන්නෙ උඩහ වතුරටනෙ. වැහැපු පැති වල ඔක්කොම යට වෙලා. ගංවතුර නැතත් වගාවල් විනාසයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Matath hithenewa tsunami level eke damage (deaths arunahama) ekak athi kiyela…tsunami ekath coastal belt eka witheraine…..meke damage eka tawa assess kerelath na…isserahata balanda puluwan wei….
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    මෙහෙම හිතහන්කො කම්පැනි එකක් කරනව. මිනිස්සු සීයක් විතර ඉන්න. උඹට චොයිස් එක එන්නෙ ඒ මිනිස්සු ටික බේරගන්න, එහෙම නැත්තම් කම්පනි එකේ බිල්ඩින් & මැෂිනරි ටික බේරගන්න.
    මිනිහෙක් මලොත් තව අවුරුදු 25ක් යනව රිප්ලේස්මන්ට් එකක් කරන්න. ඊටත් වැඩි. මිනිස්සු 35k සුනාමි වෙලේ රටට නැති උනා. රටකට තියෙන වටිනම asset එක මිනිස්සු.

    ආණ්ඩුව react කරන විදිය අනුව රිටර්න් එක ලැබෙයි. ඊයෙ මහින්ද ජයතිස්ස පාරක මැද පේමන්ට් එක කඩනව වතුර ඉක්මනට බහින්න ඕන නිසා. මෝය කට ලොකු කරන්නෙ නැද්ද ඇහුවම කියන්නෙ අපිට පහසුකම් නෑලු. මොකක්ද වෙන්න ඕන කියල තේරෙනවනෙ. ඩැමේජ් එක කොහෙන්ද වෙන්නෙ කියල.

    එක මිනිස් ජීවිතයක්වත් අවතක්සේරු කරනව නෙමෙයි. හැබැයි ලංකාවෙ ජනගහනෙ එක්ක බැලුවම 35000 ක් කියන්නෙ 0.1% යි. මුලු රටේම වෙරළ අයිනෙ මීටර් 500 ක් විනාස උනා කියල ගත්තත් ලංකාවෙ භූමි ප්‍රමාණයෙන් 1% යි. එහෙම වටේම ප්‍රශ්නයක් උනේ නෑ මීටර් 500ක් විනාස උනෙත් නෑ. කොළඹටවත් ප්‍රශ්නයක් උනේ නෑ.

    සුනාමිය මිනිස් ජීවිත පැත්තෙන් ලොකු ව්‍යසනයක් උනාට ආර්තිකය පැත්තෙන් හානිය අඩුයි කියල තමයි හිතෙන්නෙ. අපි බලමු. සුනාමියෙ financial loss එක ඇමෙරිකන් ඩොලර් බිලියනයක් වගේ කියල කියන්නෙ. ඒ කියන්නෙ ඒ කාලෙ GDP එකෙන් 4.5% වගේ. Reconstruction වලට ඩොලර් බිලියන දෙකක් විතර වියදම් වෙලා තියෙනව කියල estimate කරල තියෙනව. විදෙස් ආධාර විදිහට ඩොලර් බිලියන 1.6 ක් හම්බෙලා තියෙනව.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සුනාමියෙන් උණු හානියත් එක්ක මේක සසඳන්න බෑ. දෙකෙන්ම ලොකු හානියක් උනා. සුනාමි එකේ මිනිස්සු ගොඩක් මැරුණා, ගංවතුරෙන් ලොකු ආර්ථික හානියක් වෙලා තියෙනවා .
     
    • Like
    Reactions: Stimulus mind

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    මෙහෙම හිතහන්කො කම්පැනි එකක් කරනව. මිනිස්සු සීයක් විතර ඉන්න. උඹට චොයිස් එක එන්නෙ ඒ මිනිස්සු ටික බේරගන්න, එහෙම නැත්තම් කම්පනි එකේ බිල්ඩින් & මැෂිනරි ටික බේරගන්න.
    මිනිහෙක් මලොත් තව අවුරුදු 25ක් යනව රිප්ලේස්මන්ට් එකක් කරන්න. ඊටත් වැඩි. මිනිස්සු 35k සුනාමි වෙලේ රටට නැති උනා. රටකට තියෙන වටිනම asset එක මිනිස්සු.

    ආණ්ඩුව react කරන විදිය අනුව රිටර්න් එක ලැබෙයි. ඊයෙ මහින්ද ජයතිස්ස පාරක මැද පේමන්ට් එක කඩනව වතුර ඉක්මනට බහින්න ඕන නිසා. මෝය කට ලොකු කරන්නෙ නැද්ද ඇහුවම කියන්නෙ අපිට පහසුකම් නෑලු. මොකක්ද වෙන්න ඕන කියල තේරෙනවනෙ. ඩැමේජ් එක කොහෙන්ද වෙන්නෙ කියල.
    මට මෙතන ආන්ඩුව ඩිෆෙන්ඩ් කරන්නවත් වෙන කිසිමවත් දේශපාලන අරමුණක් නෑ. මම මගෙ අදහස කිව්වෙ.

    මිනිස්සු වටිනම සම්පතක් වෙන්නෙ ඒ මිනිස්සුන්ව යූටිලයිස් කරන්නෙ කොහොමද කියන කරුණ මත. ලංකාවෙ ඒක කෙරෙන්න කොහොමද කියල අපි හැමෝම දන්නවා. ජීවිත වලට වටිනාකමක් කියන්න බෑ. නමුත් සමහර වෙලාවට අපිට යතාර්ථයට මුහුණ දෙන්න වෙනවා.

    ආන්ඩුව මොනවා කලත් මේකෙන් වෙච්ච හානිය රිවර්ස් කරන්න බෑ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    එක මිනිස් ජීවිතයක්වත් අවතක්සේරු කරනව නෙමෙයි. හැබැයි ලංකාවෙ ජනගහනෙ එක්ක බැලුවම 35000 ක් කියන්නෙ 0.1% යි. මුලු රටේම වෙරළ අයිනෙ මීටර් 500 ක් විනාස උනා කියල ගත්තත් ලංකාවෙ භූමි ප්‍රමාණයෙන් 1% යි. එහෙම වටේම ප්‍රශ්නයක් උනේ නෑ මීටර් 500ක් විනාස උනෙත් නෑ. කොළඹටවත් ප්‍රශ්නයක් උනේ නෑ.

    සුනාමිය මිනිස් ජීවිත පැත්තෙන් ලොකු ව්‍යසනයක් උනාට ආර්තිකය පැත්තෙන් හානිය අඩුයි කියල තමයි හිතෙන්නෙ. අපි බලමු. සුනාමියෙ financial loss එක ඇමෙරිකන් ඩොලර් බිලියනයක් වගේ කියල කියන්නෙ. ඒ කියන්නෙ ඒ කාලෙ GDP එකෙන් 4.5% වගේ. Reconstruction වලට ඩොලර් බිලියන දෙකක් විතර වියදම් වෙලා තියෙනව කියල estimate කරල තියෙනව. විදෙස් ආධාර විදිහට ඩොලර් බිලියන 1.6 ක් හම්බෙලා තියෙනව.
    do you honestly think this flood will cost us a north of 1billion usd???
    if so please tell us who is your weed dealer because i need that shit you've been smoking
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    do you honestly think this flood will cost us a north of 1billion usd???
    if so please tell us who is your weed dealer because i need that shit you've been smoking
    That’s roughly a little less than the investment on city of dreams by John keells. I feel the numbers could easily add up to that.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    Costs are gonna exceed 1B
    lol you have no idea what 1B usd would mean in SL
    1764489931956.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    Can't compare this with Tsunami 2004.

    In my point of view, this is less than 5% in compare with Tsunami.
    සුනාමි කාලේ දැන් වගේ ෆෝන් සෝෂල් මීඩියා තිබ්බේ නැහැ නේ, ඉතින් වුනු හානිය හරියට දැක්කේ ඒ පති වල ඉඳපු මිනිස්සු විතරයි.
     
    • Like
    Reactions: Stimulus mind

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    2004 tsunami disaster eka ekka baladdi me una devastation eka wadi mama hithanne. meken ratata economy ekata wena impact eka wadi. podu/pudgalika depala walata una hani and jeewitha hani walata wada agriculture tourism wage ewata una long term haniya and infrastructure walata una haniya sahenna danenawa. upcountry eke major roads okkoma damage wela.

    could very well be a turning point for AKD's government as well
    ඔන්න ඔය නිසා තමයි කියන්නෙ Tourism Income එක උඩ පොඩ්ඩක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා කියල. ඒක හරි නම් සලකන්න ඕන Bonus එකක් විදියට. හරිම Unstable income එකක්. අපේ උන් පම්පෝරි ගහනව Tourism income ගැන කිය කියා.
    ඇත්තටම ආණ්ඩුවකින් ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දු සෑහෙන තියෙනව. ඒව නොකර මිනිස්සු චූන් කර කර ඉන්නෙ.

    eka atta. disaster eka kohomath inevitable bn. mona lokka hitiyath me winase nawattanna ba.

    aftermath eka handle karanne kohomada kiyana ekai, recovery process ekai thamai wadagath.
    හැබැයි කලින් ඒව වගේ නෙමෙයි මේක International media වලින් පවා කලින්ම Warn කරා කියන එක අමතක කරන්න එපා. කිසිම දෙයක් ගණං ගත්තෙ නෑ.
    ගහනව කියල දැනගෙන හිටිය ඒත් මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ වගේ දෙයක් උනේ
    ------ Post added on Nov 30, 2025 at 1:47 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    සුනාමිය එද්දිත් දැනගෙන ඉඳලා

    කෝල් එකක් ඇවිත් සුනාමි එනවා කියලා

    අපේ එවුන් ගුවන් තොටුපළ vip ඒරියා එකට වෙලා බලාගෙන ඉඳලා 🤣🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔන්න ඔය නිසා තමයි කියන්නෙ Tourism Income එක උඩ පොඩ්ඩක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා කියල. ඒක හරි නම් සලකන්න ඕන Bonus එකක් විදියට. හරිම Unstable income එකක්. අපේ උන් පම්පෝරි ගහනව Tourism income ගැන කිය කියා.
    ඇත්තටම ආණ්ඩුවකින් ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දු සෑහෙන තියෙනව. ඒව නොකර මිනිස්සු චූන් කර කර ඉන්නෙ.
    Tourism = Nikan keranda deyak nathuwa kerana charter rassawak wage neda ? 😝
     
    • Like
    Reactions: chami2015

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    ඔන්න ඔය නිසා තමයි කියන්නෙ Tourism Income එක උඩ පොඩ්ඩක්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා කියල. ඒක හරි නම් සලකන්න ඕන Bonus එකක් විදියට. හරිම Unstable income එකක්. අපේ උන් පම්පෝරි ගහනව Tourism income ගැන කිය කියා.
    ඇත්තටම ආණ්ඩුවකින් ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දු සෑහෙන තියෙනව. ඒව නොකර මිනිස්සු චූන් කර කර ඉන්නෙ.
    aththa machan, easter attack eken lokuwatama economy kela uneth ekane.
     
    • Like
    Reactions: chami2015