සුනාමි, කොවිඩ් වගේ අවස්තාවලදි හැමෝම එකතුවෙලා ඒ අභියෝග වලට මුහුණ දුන්න වගේම මේ වෙලාවෙත් පුලුවන් විදියකින් අපිට වඩා අසරණ වෙලා ඉන්න අපේම අයට උදව්වක් වෙමු.
හැකියාවක් තිබෙනවනම් කුඩා මුදලක් හරි රජයෙන් සදහන් කල නිල ගිණුම් වලට ලබාදී සහය වන්න.
ද්‍රව්‍යමය ආකාරයෙන් හෝ ඔබගේ ප්‍රදේශයේ සහන කණ්ඩායම් සමග එකතු වී විපතටපත් ජනතාවට සහය වන්න.
කිරියෙ බුක් ඩොනේශන් කරන නෙට්වර්ක් එක පාචිච්චි කරල අපිටත් මෙයින් විපතට පත්වෙලා ඉන්න ලමයින්ට, පාසල් වලට පොත් පත් වගේ පොඩි හරි දේකින් උදව් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්