විපතටපත් ජනතාවට උපකාර කිරීමට හැකි නම් මෙම නිල ගිණුම් වලින් සහය වන්න

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    සුනාමි, කොවිඩ් වගේ අවස්තාවලදි හැමෝම එකතුවෙලා ඒ අභියෝග වලට මුහුණ දුන්න වගේම මේ වෙලාවෙත් පුලුවන් විදියකින් අපිට වඩා අසරණ වෙලා ඉන්න අපේම අයට උදව්වක් වෙමු.

    හැකියාවක් තිබෙනවනම් කුඩා මුදලක් හරි රජයෙන් සදහන් කල නිල ගිණුම් වලට ලබාදී සහය වන්න.
    ද්‍රව්‍යමය ආකාරයෙන් හෝ ඔබගේ ප්‍රදේශයේ සහන කණ්ඩායම් සමග එකතු වී විපතටපත් ජනතාවට සහය වන්න.

    කිරියෙ බුක් ඩොනේශන් කරන නෙට්වර්ක් එක පාචිච්චි කරල අපිටත් මෙයින් විපතට පත්වෙලා ඉන්න ලමයින්ට, පාසල් වලට පොත් පත් වගේ පොඩි හරි දේකින් උදව් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151

    ppls bank account ekakut daala.

    591402798_1273765261441973_2063330305617324242_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,944
    73,778

    ප්‍රශ්නයක් අහන්නම්, inter bank transfer කරනකොට account number එක name එකත් එක්ක check වෙනවද transfer වෙන්න කලින්?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    ප්‍රශ්නයක් අහන්නම්, inter bank transfer කරනකොට account number එක name එකත් එක්ක check වෙනවද transfer වෙන්න කලින්?
    එච්චර දෙයක් නම් දන්නෙ නෑ බන්, ඒ දාල තිබ්බ 2026450 BOC account එකට මගේ සම්පත් account එකෙන් ට්‍රාන්ස්ෆර් කලා 'Flood relief donation' remark දාල.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,831
    1
    15,510
    113
    ප්‍රශ්නයක් අහන්නම්, inter bank transfer කරනකොට account number එක name එකත් එක්ක check වෙනවද transfer වෙන්න කලින්?
    Hnb නම් එකව්න්ට් නම්බර් දුන්නම, account name ඔටෝ fill වෙනවා.
    Same bank transfer.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,944
    73,778
    113

    ඩබල් කැබ් වලට වෙන් කරපු සල්ලි ඉස්සෙල්ලාම ඕකට දැම්ම නම් කට්ටිය සල්ලි දාන්න පටන් ගනියි

    Rs. 100/- gane dala screenshot dapan

    කෝ ටිල්වින් සිල්වා. මිනිහට කියන්න පැලවත්තේ ගිණුමෙන් සල්ලි දාන්න කියලා

    ඕවට තමයි මිනිස්සු ටැක්ස් ගෙවන්නේ

    කැමති අයට විතරයි දෙන්න කියන්නේ..
    සල්ලි අමාරු ගුපියො දෙන්න ඕනේ නෑ. 🙏🙏

    ppls bank account ekakut daala.

    591402798_1273765261441973_2063330305617324242_n.jpg

    Hnb නම් එකව්න්ට් නම්බර් දුන්නම, account name ඔටෝ fill වෙනවා.
    Same bank transfer.

    ඇඬෙනවා බන්, verify කරන්නෙ නෑ කියපන්කො transaction එක execute කරද්දි. :lol: :lol:

    @AnuradhaRa මෙහාට වරෙන් හොර වේසිගෙ පුතා. උඹට කරන්න තියෙන්නෙ මේ post edit කරලා උඹේ නම්බර් එක විතරක් ඒකට දාල ශෙයාර් කරන එක. 🤭🤭
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඇඬෙනවා බන්, verify කරන්නෙ නෑ කියපන්කො transaction එක execute කරද්දි. :lol: :lol:

    @AnuradhaRa මෙහාට වරෙන් හොර වේසිගෙ පුතා. උඹට කරන්න තියෙන්නෙ මේ post edit කරලා උඹේ නම්බර් එක විතරක් ඒකට දාල ශෙයාර් කරන එක. 🤭🤭
    දැන් මාසෙකට විතර කලින් ජෙප්පෝ පම්පෝරි ගැහුවා නේද භාණ්ඩාගාරේ ඕන තරම් සල්ලි තියෙනවා කියලා. දැන් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා කෙඳිරි ගානවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,944
    73,778
    113
    දැන් මාසෙකට විතර කලින් ජෙප්පෝ පම්පෝරි ගැහුවා නේද භාණ්ඩාගාරේ ඕන තරම් සල්ලි තියෙනවා කියලා. දැන් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා කෙඳිරි ගානවා
    ජෙප්පො කවදත් උන්ගෙ සල්ලි අනිත් උන්ට දුන්නෙ නෑනේ. උන් කරන්නෙ වෙන උන්ගෙ සල්ලි උන්ගෙ වගේ තියන් බෙදන එක. ආණ්ඩුව උන්ගෙ නිසා භාන්ඩාගාරෙත් උන්ගෙ කියලා හිතන් ඇත්තෙ 🤭 🤭
     
    • Like
    Reactions: Mr Bones