Taj samudra kana palai

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,580
    5,443
    113
    BUMP
    Must Be Be-head, That Motherfucker.
    Gothrica Wahal Seve
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,767
    23,517
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්න තිබ්බෙ අනෙක් අතට...

    2025/11/28 වන දින colombo taj samudra hotel එකේ පැවැත්වූ සාදයක් අතර තුරදි මෙම සිසුන් දෙදෙනා part time job වැඩ කරන අතර තුර මුරකරුවෙකු මත්පැන් පානය කර ඉතාමත් කැත අයුරින් කතා කර පහර දී ඇති අවස්තාව අනෙක් කෙනා විසින් විඩියෝ කර තිබුනි..ඉන් පසු Taj samudra hotel Staff එකේ මහත් වරු පැමින මොවුන් දෙදෙනා මෙම කාමරයට රැගෙන ගොස් එම විඩියෝ මකා දමන ලෙස තර්ජනයකර අමානුෂික අයිරින් පහරදී බලහත් කාර කමින් එම විඩියෝ මකා දමා ඇත...😡😡😢 මෙයට කිසිදු පිලියමක් තවමත් කිසිවෙකු ගෙන නොමැත මෙවන් සිදුවින් මින් පසු නොවන අයුරින් කටයුතු නොකලහොත් තවත් අයෙකුට මෙවන් සුදුවීම් මින් පසුවත් සිදුවේයි..🥹😥
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,631
    10
    3,227
    113
    දැන් ඉතින් ටොපිය සෙට් වෙයි. ප්රුෆ් තියෙන නිසා ගේම ඇද්ද නම් දවස් 14 සුවර්
    පිස්සුද බං . එයාලා එලීට් කෙනෙක්.
     
    • Haha
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,368
    113
    දැන් ඉතින් ටොපිය සෙට් වෙයි. ප්රුෆ් තියෙන නිසා ගේම ඇද්ද නම් දවස් 14 සුවර්
    පිස්සුද යකෝ ඕවාට මුකුත් වෙන්නේ නෑ , පොලීසි ගියාම සමත මණ්ඩලේට දානවා එතනින් ශේප් කරනවා , උසාවි ගියත් ගණන් ගන්නේ නෑ එලීට් ක්ලාස් එකේ එකෙක් නෙවෙයි නම් , උසාවියෙනුත් ශේප් කරනවා,

    මතකනේ වන්නි නායකයා උසාවිය ගාව කුණුහරප වැපිරුවා ඌට මුකුත් උනේ නෑ , අපි ගිහින් ඔතන කුණුහරපයක් කිවුවනම් කොහොමද ?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,182
    2,560
    113
    Bump 🥺

    පිස්සුද යකෝ ඕවාට මුකුත් වෙන්නේ නෑ , පොලීසි ගියාම සමත මණ්ඩලේට දානවා එතනින් ශේප් කරනවා , උසාවි ගියත් ගණන් ගන්නේ නෑ එලීට් ක්ලාස් එකේ එකෙක් නෙවෙයි නම් , උසාවියෙනුත් ශේප් කරනවා,

    මතකනේ වන්නි නායකයා උසාවිය ගාව කුණුහරප වැපිරුවා ඌට මුකුත් උනේ නෑ , අපි ගිහින් ඔතන කුණුහරපයක් කිවුවනම් කොහොමද ?
    X eken, social media campaign එකක් තමයි කරන්න ඕන 😌
    ------ Post added on Nov 30, 2025 at 6:20 PM
     
    • Like
    Reactions: hide_spider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,292
    22,768
    113
    පුලුවන් තරන් උන්ගෙ ෆේස්බුක් පේජ්, ඉන්ස්ටග්‍රෑම් පේජ්, ගූගල් රිවීව් හාපන්.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    පුලුවන් තරන් උන්ගෙ ෆේස්බුක් පේජ්, ඉන්ස්ටග්‍රෑම් පේජ්, ගූගල් රිවීව් හාපන්.
    වැඩක් නැහැ එවා අයින් කරන එක ලේසි ඔහම සිද්දියකදී. මතකයිනේ අරගල කාලෙත් ඔහම එකක් උනා. මු තියෙන්නේ පැමිණිල්ලක් දාලා ඇඩ්මිට් වෙන්න පස්සේ තව වීඩියෝ එකක් දැම්මා නම් හරි. මම ඇඩ්මිට් වෙලා ඉන්නේ පහරකෑමෙන් තාම නීතිය ක්‍රියාත්මක උන්ර් නහ කියලා.