මේක අහද්දි " අතීතය " බොඳ වූ චිත්‍රපටියක් වගේ ඇස් ඉස්සරහ ඉස්සරහ මැවෙනවා. පරණ මතක අවුස්සනවා.
Headphones දාගෙන මනෝ පාර ගහන්න, Highly recommend
ඔයාලගේ Favorite nostalgia tracks තියේනම් recommend කරන්න.
Never heard of them, thank you for recommending!synthwave/retrowave/chillwave genre music......