Childhood - daniel.mp3 අතීත මතක නොස්තැල්ජියව

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,830
    1
    6,683
    113


    මේක අහද්දි " අතීතය " බොඳ වූ චිත්‍රපටියක් වගේ ඇස් ඉස්සරහ ඉස්සරහ මැවෙනවා. පරණ මතක අවුස්සනවා.

    Headphones දාගෙන මනෝ පාර ගහන්න, Highly recommend 🙂🤍.

    ඔයාලගේ Favorite nostalgia tracks තියේනම් recommend කරන්න.