2026 මට ලයිසන් ගන්න උදව් කරන්න

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    මට 2026 ලයිසන් ගන්න ඕන මට ඉගෙන ගන්න අමාරු කෙනෙක් ඒ වගෙ නෙමේ මගෙ ඇස් දුර්වලයි මම කොහොමද 2026 ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන මොන විදියටද කරන්න ඕන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
    මම කොතනින්ද මේක පටන් ගන්නෙ
    මට පුලුවන් වෙයිද කොහොමද මුල ඉදන් වෙන ක්‍රමය දැන් තත්වය වෙනස් මං ගාව තාම ස්කොලෙ Id එක තියෙන්නෙ කොලෙ ( අයියලාගෙන් උදව්වක් ඕන)

    ඇත්තටම මගේ life එකෙ තත්වය කිව්වොත් හැමොම හිනා වෙනවා
    මම facebook එකට මේ ගැන දැම්මාම හිනා උනා ඒ නිසා මම elakiri ම හැදුවා මේ දේම හින්දාම 🙂
     
    • Like
    Reactions: AnuradhaRa

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මල්ලි උබ මුලින්ම ප්‍රවාහන වෙද්‍ය ආයතනයට ගිහින් appointment එකක් දාගනින් ර්‍රට පස්සෙ උන් date එකක් දෙන්ව medical ekat මට fee එක නම් මතක නෑ 1000k ද කොහෙද medical එක ගොඩ දාගෙන මෙඩිකල් එක බාර දීලා form එකක් දෙනවා rmv එකට ඒ කෙන් exam එකට date එකක් දෙනවා මට මතක විදියට ඒකටත් appointment එකක් දාන්න ඕනෙ ගම්පහ නම් අමාරු වෙයි මාසයක් යනකම් date book කරනව learnce වලින් මන් private ගත්තෙ ඒ දව්ස් වල වේරහැරෙන් exam කරලා ගම්පගෙන් trial පෙන්නුවා ඒ විදිහ ඉක්මන්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    ඇස් දුර්වලයි - කන්නාඩි ගන්න
    ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන - ල🙂 මෙ දේ අනෙ මන්දා මම ඔවර් හිතන කෙනෙක් මම කන්නාඩි දලා හැම මොහොතේම ඉන්න ඕනද ඒක දගෙන
    මං ගාව කන්නාඩි තියෙනවා ප්‍රශ්නෙ තමයි ඒක දගෙනමද trial බලද්දිත් සහා හැම වෙලාවෙම ඉන්න ඕන මං සමාජෙට මුහුණ දෙන්න බිය කෙනෙක් ඔවර් හිතනවා හැමදේම ( හිනා වෙන්න එපා) ඒක හදාගන්න උත්සහා කරනවා

    මල්ලි උබ මුලින්ම ප්‍රවාහන වෙද්‍ය ආයතනයට ගිහින් appointment එකක් දාගනින් ර්‍රට පස්සෙ උන් date එකක් දෙන්ව medical ekat මට fee එක නම් මතක නෑ 1000k ද කොහෙද medical එක ගොඩ දාගෙන මෙඩිකල් එක බාර දීලා form එකක් දෙනවා rmv එකට ඒ කෙන් exam එකට date එකක් දෙනවා මට මතක විදියට ඒකටත් appointment එකක් දාන්න ඕනෙ ගම්පහ නම් අමාරු වෙයි මාසයක් යනකම් date book කරනව learnce වලින් මන් private ගත්තෙ ඒ දව්ස් වල වේරහැරෙන් exam කරලා ගම්පගෙන් trial පෙන්නුවා ඒ විදිහ ඉක්මන්
    exam 2026 ලෙසි වෙයිද🙂
    ------ Post added on Dec 1, 2025 at 3:48 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මං සමාජෙට මුහුණ දෙන්න බිය කෙනෙක් ඔවර් හිතනවා හැමදේම ( හිනා වෙන්න එපා) ඒක හදාගන්න උත්සහා කරනවා
    කිරියෙ එහෙම අයත් ඉන්නවා. මොකටද හිනා වෙන්නෙ? 🤷
     
    • Love
    Reactions: Roddk da

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මං ගාව කන්නාඩි තියෙනවා ප්‍රශ්නෙ තමයි ඒක දගෙනමද trial බලද්දිත් සහා හැම වෙලාවෙම ඉන්න ඕන මං සමාජෙට මුහුණ දෙන්න බිය කෙනෙක් ඔවර් හිතනවා හැමදේම ( හිනා වෙන්න එපා) ඒක හදාගන්න උත්සහා කරනවා

    exam 2026 ලෙසි වෙයිද🙂
    ------ Post added on Dec 1, 2025 at 3:48 PM
    ලේසි මල්ලි එකම ප්‍රශ්න ටික එන්නෙ https://lankalearners.lk ඔන්න ඔය site එකේ ප්‍රශ්න ටික තියනවා ඒ ටික කරන්නෙ ආයෙ app එකකුත් තියෙන්වා ඒකත් දාගෙන කරන්න
     
    • Like
    Reactions: Little Hulk

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මට 2026 ලයිසන් ගන්න ඕන මට ඉගෙන ගන්න අමාරු කෙනෙක් ඒ වගෙ නෙමේ මගෙ ඇස් දුර්වලයි මම කොහොමද 2026 ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන මොන විදියටද කරන්න ඕන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
    මම කොතනින්ද මේක පටන් ගන්නෙ
    මට පුලුවන් වෙයිද කොහොමද මුල ඉදන් වෙන ක්‍රමය දැන් තත්වය වෙනස් මං ගාව තාම ස්කොලෙ Id එක තියෙන්නෙ කොලෙ ( අයියලාගෙන් උදව්වක් ඕන)

    ඇත්තටම මගේ life එකෙ තත්වය කිව්වොත් හැමොම හිනා වෙනවා
    මම facebook එකට මේ ගැන දැම්මාම හිනා උනා ඒ නිසා මම elakiri ම හැදුවා මේ දේම හින්දාම 🙂
    Medical pass wenna ona as penima durwala nam hodata pena specs dagena medical ekata inna ita passe balamu ithuru tika mulin medical eka gamu
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    ලේසි මල්ලි එකම ප්‍රශ්න ටික එන්නෙ https://lankalearners.lk ඔන්න ඔය site එකේ ප්‍රශ්න ටික තියනවා ඒ ටික කරන්නෙ ආයෙ app එකකුත් තියෙන්වා ඒකත් දාගෙන කරන්න
    හරි අයියේ
    මට exam එකනම් පුලුවන් වෙයි මොකක්ම හරි කරගන්න trial පෙන්නන එක තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නෙ. මිනිස්සු බලන් ඉද්දි කිසි දෙයක් කරගන්න අමාරුයි එ දේට මං දැන් ඉදන් පුරුදු වෙනවා දැන් බැරිවෙලාවත් ෆේල් උනොත් ආය කරන්න බැරිද ?

    Medical pass wenna ona as penima durwala nam hodata pena specs dagena medical ekata inna ita passe balamu ithuru tika mulin medical eka gamu
    කන්නාඩි හැම මොහොතකම දාං ඉන්න ඕනද?
    මේ ප්‍රශ්නෙ විකාරයක් තමයි එත් 🙃මම කන්නාඩි දාන් ඉන්න අමාරුයි ඒක කියන්න තෙරෙන්නෙ නැ
    ------ Post added on Dec 1, 2025 at 4:07 PM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    exam awlk na bn
    youtube eke videos theyenewa ewa blanna.
    learners ekakata giyahama okkotma guide kranawa un
    හරි අයියෙ මට තියෙන ප්‍රශ්නෙ මට මෙඩිකල් ගන්න නම් කන්නාඩි අනිවාරෙන් ඕන වෙනවා ඒත් මම හැම මොහොතකම කන්නාඩි දාන්න ඕනද learners යනකොටත් කන්නාඩි දාන් යන්න ඕනද
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    තව කෙනෙක් එක්ක එකට ගිහින් මෙඩිකල් වැඩෙ කරගන්න බැරිද අයියේ

    Kohomath oyage medical vistara venama nee ganne. Thawa kenek enna yanna puluvan. Aes peneema adunam kohomath glasses daanna venawa. Driving karaddi policiyen check kaloth case venawa man hitanne, hariyatama danne nee neethiya kohomada kiyala
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    හරි අයියේ
    මට exam එකනම් පුලුවන් වෙයි මොකක්ම හරි කරගන්න trial පෙන්නන එක තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නෙ. මිනිස්සු බලන් ඉද්දි කිසි දෙයක් කරගන්න අමාරුයි එ දේට මං දැන් ඉදන් පුරුදු වෙනවා දැන් බැරිවෙලාවත් ෆේල් උනොත් ආය කරන්න බැරිද ?

    කන්නාඩි හැම මොහොතකම දාං ඉන්න ඕනද?
    මේ ප්‍රශ්නෙ විකාරයක් තමයි එත් 🙃මම කන්නාඩි දාන් ඉන්න අමාරුයි ඒක කියන්න තෙරෙන්නෙ නැ
    ------ Post added on Dec 1, 2025 at 4:07 PM
    අවස්ථා තුනක් දෙනවා ඔයාට practice මදි වගේ කියලා හිතුනොත් absent වෙලා fee එකක් ගෙවලා trial එක දෙන්න පුලුවන් අපෝ පුලුවන් ඕක කරන්න මාත් Al 2shy කරන අස්සෙ ඒ දවස් වල කලේ බයික් එකයි weel එකයි දවසක් වගේ පැදලා learnce එකේ van එකෙන් reverse එක පොඩ්ඩක් පුරුදු උනා එච්චරමයි හැබැයි license ගන්න කලිනුත් මට වාහන තුනම පුලුවන් මේකයි ගොඩක් examiner ලා wheel වලට තමා කපන්න හදන්නෙ ඔයා තුනටම ගන්නෙ නැත්තම් හොදට 8 ගහන්න පුරුදු වෙන්න දැන් clutch bike දෙන්නෙ

    ඉස්සර නම් කන්නාඩි පොලිසියෙන් බලන්නෙ නෑ දැන් නම් බලනවා
    ------ Post added on Dec 1, 2025 at 4:51 PM

    තව කෙනෙක් එක්ක එකට ගිහින් මෙඩිකල් වැඩෙ කරගන්න බැරිද අයියේ
    පුළුවන් හැබැයි යන්න දෙන්නෙ නෑ ඇතුලට එයාට
    ------ Post added on Dec 1, 2025 at 4:51 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඇස් පේන්නෙ නැත්තං ලයිසන් ගන්න බෑ. කන්නාඩි දාලත් vision ටෙස්ට් එක පාස් වෙන්නෙ නැත්තං ලයිසන් දෙන්නෙ නැහැ

    හැබැයි උඹට මෙහෙම දෙයක් කරනන් පුලුවන්

    මේකෙ ඉන්නවා @AnuradhaRa @Nadun26 කියලා දෙන්නෙක. ඒ දෙන්නටත් තියෙන්නෙ ඔය වගේම ප්‍රශ්න. ඒ දෙන්නා දාල තියන ත්‍රෙඩ් ටික මුලින් බලන්න
    බලල ඒවට නගිනවද කියලත් බලන්න, ඒවට නගිනවා නං ඒ ත්‍රෙඩ් ටික බලලා අතේ පාරක් ගහන්න
    එහෙම නැත්තං ඊට වටා අලුත් ත්‍රෙඩ් දාල ඒවට එන රිප්ලයි බලලා අතේ පාරක් ගහලා අරුන් දෙන්නටත් ලින්ක් එක යවන්න උන් දෙන්නටත් අතේ පාරක් ගහන්න

    මොඩ හුකන්නා එනවා මෙතන ෆේක් හදාගෙන ආතල් ගන්න

    Ek එකේ අනික් මෙම්බර්ස්ලා : puka ඉරාගෙන ෆේක් වලට රිප්ලයි කරලා මෝඩ පක්කු ෆෝම් කරන්න එපා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    හරි අයියේ
    මට exam එකනම් පුලුවන් වෙයි මොකක්ම හරි කරගන්න trial පෙන්නන එක තමා ප්‍රශ්නයක් උනොත් වෙන්නෙ. මිනිස්සු බලන් ඉද්දි කිසි දෙයක් කරගන්න අමාරුයි එ දේට මං දැන් ඉදන් පුරුදු වෙනවා දැන් බැරිවෙලාවත් ෆේල් උනොත් ආය කරන්න බැරිද ?

    කන්නාඩි හැම මොහොතකම දාං ඉන්න ඕනද?
    මේ ප්‍රශ්නෙ විකාරයක් තමයි එත් 🙃මම කන්නාඩි දාන් ඉන්න අමාරුයි ඒක කියන්න තෙරෙන්නෙ නැ
    ------ Post added on Dec 1, 2025 at 4:07 PM
    License eke kannadi dan elawanna kiuala recommend karoth ona
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    අවස්ථා තුනක් දෙනවා ඔයාට practice මදි වගේ කියලා හිතුනොත් absent වෙලා fee එකක් ගෙවලා trial එක දෙන්න පුලුවන් අපෝ පුලුවන් ඕක කරන්න මාත් Al 2shy කරන අස්සෙ ඒ දවස් වල කලේ බයික් එකයි weel එකයි දවසක් වගේ පැදලා learnce එකේ van එකෙන් reverse එක පොඩ්ඩක් පුරුදු උනා එච්චරමයි හැබැයි license ගන්න කලිනුත් මට වාහන තුනම පුලුවන් මේකයි ගොඩක් examiner ලා wheel වලට තමා කපන්න හදන්නෙ ඔයා තුනටම ගන්නෙ නැත්තම් හොදට 8 ගහන්න පුරුදු වෙන්න දැන් clutch bike දෙන්නෙ

    ඉස්සර නම් කන්නාඩි පොලිසියෙන් බලන්නෙ නෑ දැන් නම් බලනවා
    ------ Post added on Dec 1, 2025 at 4:51 PM

    පුළුවන් හැබැයි යන්න දෙන්නෙ නෑ ඇතුලට එයාට
    ------ Post added on Dec 1, 2025 at 4:51 PM
    පොලිස්සිය බලනවා කිව්වේ අයියේ මට එතකොට ගානක් නැ මම ගැ

    මට එතකොට ගානක් නැ මම අහාන්නෙ අයියෙ ලයිසන් එක ගන්න කලින් කන්නාඩි දාන් ඉන්නම ඕනද මෙඩිකල් එකට සහා trial එකටත් දාන්න ඕනද මොකද කන්නාඩි දාන් අපාහසු වෙනවා මට ඒකයි මට එහෙම ඇස් පෙන්නෙ නැති උනත වහානයක්නම් එලොගන්න ඇස් පේනවා එත් අර ඇස් චෙක් කරන තැන එකෙන් නම් ෆේල් වෙයි මං🙂
    ------ Post added on Dec 1, 2025 at 7:46 PM

    License eke kannadi dan elawanna kiuala recommend karoth ona
    එතකොටනම් ප්‍රශ්නයක් නැ මට කට්ටිය අඩුයිනෙ
    මේ වගෙ තැනකට ගියාම මිනිස්සු බලන් ඉද්දි මට අපාහසුවක් එනවා🙂
    ------ Post added on Dec 1, 2025 at 7:47 PM

    ඇස් පේන්නෙ නැත්තං ලයිසන් ගන්න බෑ. කන්නාඩි දාලත් vision ටෙස්ට් එක පාස් වෙන්නෙ නැත්තං ලයිසන් දෙන්නෙ නැහැ

    හැබැයි උඹට මෙහෙම දෙයක් කරනන් පුලුවන්

    මේකෙ ඉන්නවා @AnuradhaRa @Nadun26 කියලා දෙන්නෙක. ඒ දෙන්නටත් තියෙන්නෙ ඔය වගේම ප්‍රශ්න. ඒ දෙන්නා දාල තියන ත්‍රෙඩ් ටික මුලින් බලන්න
    බලල ඒවට නගිනවද කියලත් බලන්න, ඒවට නගිනවා නං ඒ ත්‍රෙඩ් ටික බලලා අතේ පාරක් ගහන්න
    එහෙම නැත්තං ඊට වටා අලුත් ත්‍රෙඩ් දාල ඒවට එන රිප්ලයි බලලා අතේ පාරක් ගහලා අරුන් දෙන්නටත් ලින්ක් එක යවන්න උන් දෙන්නටත් අතේ පාරක් ගහන්න

    මොඩ හුකන්නා එනවා මෙතන ෆේක් හදාගෙන ආතල් ගන්න

    Ek එකේ අනික් මෙම්බර්ස්ලා : puka ඉරාගෙන ෆේක් වලට රිප්ලයි කරලා මෝඩ පක්කු ෆෝම් කරන්න එප🥴☹️
    🫠අනෙ ඉතින් හරියට හොයලා බලලා කතා කරන්න අයියේ මම මේ අවේ උදව්වක් ඉල්ලගෙන අදහසක් ගන්න බොරු දලා මොනා ලබන්නද මං
    ------ Post added on Dec 1, 2025 at 7:49 PM
     
    • Like
    Reactions: Peace for All

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    මුලින්ම අනුරාධව (@AnuradhaRa ) හම්බවෙලා ෆ්ලෙශ්ලයිට් එක ඉල්ලගන්න. ඒකට ප@ය ඔබලා බලන්න බඩු යනවද කියලා. ඒ යනවා නම් තඩි පොල්ලෙන්සැපදෙනවා (@ThadiPollenCepaDenawa ) කියන එකාට කියලා පුK පාරක් ඇරගන්න.

    ලයිසන් එක ගන්න ලෙහෙසියි එතකොට.

    මුලින්ම ඔය වැඩ දෙක කරගෙන එන්නකෝ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මුලින්ම අනුරාධව (@AnuradhaRa ) හම්බවෙලා ෆ්ලෙශ්ලයිට් එක ඉල්ලගන්න. ඒකට ප@ය ඔබලා බලන්න බඩු යනවද කියලා. ඒ යනවා නම් තඩි පොල්ලෙන්සැපදෙනවා (@ThadiPollenCepaDenawa ) කියන එකාට කියලා පුK පාරක් ඇරගන්න.

    ලයිසන් එක ගන්න ලෙහෙසියි එතකොට.

    මුලින්ම ඔය වැඩ දෙක කරගෙන එන්නකෝ.
    ඊට පස්සෙ අපෙ @tharakaf Aka @aruna47 එයාගෙ ඉවෝක් එකෙන් ඩ්රයිවින් පුරුදු කරනව.
    මයි රෙඩ් බිච් 😎