අඩෝ මේ අව්රුද්ද හොදටම එරිල ඉන්නේ. ෆ්රීලන්ස් වැඩක් ආවේම නැ කාලෙකින්. ඉතින් කාමරයක් වත් rent කරන්න හිතුව loan වත් ගෙවන්න. local + foreigners දෙකම cover වෙන්න කොහෙද ඇඩ් දාන්න හොද? මට ටිකක luxury facilities එක්ක වැඩි ගානකට දෙන්න ඕන.
FB groups වල මචං high class විතරක් target කරන්න අමාරුනේ. ටිකක් වැඩියෙන් දැම්ම ගමන් ගණන් වැඩියි කියල මිනිස්සු රෙදි කරේ තියන් එනවා. fake එකකින් දාන්නත් බැනේ address , phone numbers ඕන නිසා.fb groups wala local ayata nan.
service ekata namak ehema daala aLuth fb account ekak hadaagena wedeta bahindaFB groups වල මචං high class විතරක් target කරන්න අමාරුනේ. ටිකක් වැඩියෙන් දැම්ම ගමන් ගණන් වැඩියි කියල මිනිස්සු රෙදි කරේ තියන් එනවා. fake එකකින් දාන්නත් බැනේ address , phone numbers ඕන නිසා.
Area aka koi peththeda???අඩෝ මේ අව්රුද්ද හොදටම එරිල ඉන්නේ. ෆ්රීලන්ස් වැඩක් ආවේම නැ කාලෙකින්. ඉතින් කාමරයක් වත් rent කරන්න හිතුව loan වත් ගෙවන්න. local + foreigners දෙකම cover වෙන්න කොහෙද ඇඩ් දාන්න හොද? මට ටිකක luxury facilities එක්ක වැඩි ගානකට දෙන්න ඕන.
mn nan fake acc ekakin ad danne. adu kule un tikak inna eka thama awla ganan dammama walalenna hadana.ewa ithin ganan gn nathuwa inda one. honda quality ekata luxury type eka penna 4to ehema damma nan loku awlk na ungenuthFB groups වල මචං high class විතරක් target කරන්න අමාරුනේ. ටිකක් වැඩියෙන් දැම්ම ගමන් ගණන් වැඩියි කියල මිනිස්සු රෙදි කරේ තියන් එනවා. fake එකකින් දාන්නත් බැනේ address , phone numbers ඕන නිසා.