Room එකක් rent කරන්න කොහෙද ඇඩ් දාන්නේ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩෝ මේ අව්රුද්ද හොදටම එරිල ඉන්නේ. ෆ්‍රීලන්ස් වැඩක් ආවේම නැ කාලෙකින්. ඉතින් කාමරයක් වත් rent කරන්න හිතුව loan වත් ගෙවන්න. local + foreigners දෙකම cover වෙන්න කොහෙද ඇඩ් දාන්න හොද? මට ටිකක luxury facilities එක්ක වැඩි ගානකට දෙන්න ඕන.
     
    • Like
    Reactions: windows_ubuntu

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    fb groups wala local ayata nan.
    FB groups වල මචං high class විතරක් target කරන්න අමාරුනේ. ටිකක් වැඩියෙන් දැම්ම ගමන් ගණන් වැඩියි කියල මිනිස්සු රෙදි කරේ තියන් එනවා. fake එකකින් දාන්නත් බැනේ address , phone numbers ඕන නිසා.
     
    • Like
    Reactions: Ysa Karu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් නං ගොඩක් අය ෆේස්බුක් එකෙන් තමයි හොයාගන්නේ කාමර, ගෙවල් එහෙම.

    නැත්තං ඉක්මන් එකේ තමයි.

    මම පහුගිය ටිකේ මේ ගැන හොයල බැලුවා. හැමෝම ඇඩ් බලන්නේ ඒ දෙකේ තමයි.

    පත්තර වල එහෙම දැන් බැලෙන්නේ නැහැ.

    ඉස්සෙල්ල ෆේස්බුක් එකේ ඔය පේජස් වල දාන්න. ඒ පළාතට අදාළ පේජස් තියෙන්නේ. ඒවායේ. හරි යයි
     
    • Like
    Reactions: san2d3

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    FB groups වල මචං high class විතරක් target කරන්න අමාරුනේ. ටිකක් වැඩියෙන් දැම්ම ගමන් ගණන් වැඩියි කියල මිනිස්සු රෙදි කරේ තියන් එනවා. fake එකකින් දාන්නත් බැනේ address , phone numbers ඕන නිසා.
    service ekata namak ehema daala aLuth fb account ekak hadaagena wedeta bahinda
     
    • Like
    Reactions: san2d3

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අඩෝ මේ අව්රුද්ද හොදටම එරිල ඉන්නේ. ෆ්‍රීලන්ස් වැඩක් ආවේම නැ කාලෙකින්. ඉතින් කාමරයක් වත් rent කරන්න හිතුව loan වත් ගෙවන්න. local + foreigners දෙකම cover වෙන්න කොහෙද ඇඩ් දාන්න හොද? මට ටිකක luxury facilities එක්ක වැඩි ගානකට දෙන්න ඕන.
    Area aka koi peththeda???
     
    • Like
    Reactions: san2d3

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    FB groups වල මචං high class විතරක් target කරන්න අමාරුනේ. ටිකක් වැඩියෙන් දැම්ම ගමන් ගණන් වැඩියි කියල මිනිස්සු රෙදි කරේ තියන් එනවා. fake එකකින් දාන්නත් බැනේ address , phone numbers ඕන නිසා.
    mn nan fake acc ekakin ad danne. adu kule un tikak inna eka thama awla ganan dammama walalenna hadana.ewa ithin ganan gn nathuwa inda one. honda quality ekata luxury type eka penna 4to ehema damma nan loku awlk na ungenuth