එලකිරිය දේශපාලනයෙන් තොර තැනක් කරමුද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    Confused The Office GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මීට අවුරුදු 10-12කට ඉස්සර තිබුණා වගේ හැමෝටම ප්‍රයෝජනවත් දේ විතරක් මේකේ පළකරමුද?
    ඇයි ජාතික වේසිගෙ පුතාල ගූ නානකොට මේකට එන්න ලැජ්ජයි වගේද 🤭 🤭
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    මීට අවුරුදු 10-12කට ඉස්සර තිබුණා වගේ හැමෝටම ප්‍රයෝජනවත් දේ විතරක් මේකේ පළකරමුද?
    10-12 කොහෙද දේශපාලනේ තිබ්බෙ නැත්තෙ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සියුමැලි ජෙපි සහෝ.. සිත රිදුනාද? රිටර්න් එද්දී දරාගන්න අමාරුයි වගේද..සිරා,මරාලාගෙන් ටියුෂන් ගනිල්ලා බංකු අරන් ගිහින්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    2009 වගේ එළකිරි පොස්ට් කියවලා බලන්න .
    comment එහෙම හරිම අහිංසක හැටියට ගිහින් තියෙන්නේ ..
    එකට දැන් ..

    සිගේ පුතා කියලා පටන් ගන්නේ :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    2009 වගේ එළකිරි පොස්ට් කියවලා බලන්න .
    comment එහෙම හරිම අහිංසක හැටියට ගිහින් තියෙන්නේ ..
    එකට දැන් ..

    සිගේ පුතා කියලා පටන් ගන්නේ :lol:
    2014-2015 කාලේ උනත් ප්‍රයෝජනවත් දේවල් කට්ටිය මේකේ දැම්මා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ගොඩක් එවුන් එදාවේල හොයාගන්නේ මේකේ දේශපාලන posts දාලා :lol:
    Target cover කරල screenshot යැව්වම තමයි හාමුලා සල්ලි දෙන්නේ ඕකුන්ට. බලපන් උදේ හවා නොබලා හේතුවක් නැතිව thread දාන්නේ ඕකුන් තමයි
    උබ ලබ්බක් කතා කරනව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    ගොඩක් එවුන් එදාවේල හොයාගන්නේ මේකේ දේශපාලන posts දාලා :lol:
    Target cover කරල screenshot යැව්වම තමයි හාමුලා සල්ලි දෙන්නේ ඕකුන්ට. බලපන් උදේ හවා නොබලා හේතුවක් නැතිව thread දාන්නේ ඕකුන් තමයි
    උබ ලබ්බක් කතා කරනව

    ඕවා කියල දෙන්න කලින් කතෘ ගේ වෙනත් කෘති බලපන් පොඩ්ඩක්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මීට අවුරුදු 10-12කට ඉස්සර තිබුණා වගේ හැමෝටම ප්‍රයෝජනවත් දේ විතරක් මේකේ පළකරමුද?
    උඹ කියන්නේ 2015 මේකේ දේශපාලනේ තිබ්බේ නෑ කියලද?

    පිස්සුද යකෝ :rofl:
     
    • Haha
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    උඹ කියන්නේ 2015 මේකේ දේශපාලනේ තිබ්බේ නෑ කියලද?

    පිස්සුද යකෝ :rofl:
    ඒ කාලෙත් දේශපාලන ත්‍රෙඩ් තිබුණා. හැබැයි ප්‍රයෝජනවත් දේවල් වැඩිපුර තිබුනා
     
    • Like
    Reactions: supun_sg