Google Ai Student Subscription Free ( හැමෝටම )

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela
    අඩෝ help. email 3කින් try කරා. තුනෙන්ම

    Verification typically takes a few minutes. If there's a high volume of requests, it may take up to a few days.
    Wait here or let us notify you of the outcome.
    You will be contacted via email.

    දැන් පැය 40ක් විතර බැලුව. ආවේ නැ mail එකක්.
     
    Fake21

    Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    අඩෝ help. email 3කින් try කරා. තුනෙන්ම

    Verification typically takes a few minutes. If there's a high volume of requests, it may take up to a few days.
    Wait here or let us notify you of the outcome.
    You will be contacted via email.

    දැන් පැය 40ක් විතර බැලුව. ආවේ නැ mail එකක්.
    Mail Enne Na Bn

    Blhn verify welada kiyla
    ------ Post added on Dec 4, 2025 at 10:35 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,973
    8,219
    113
    Chilaw

    @rakitha9

    Step 01: Go to https://gemini.google/students/

    Step 02 : Get offer

    Step 03 : Verify Eligibility

    Step 04 : A sheerid form opens in a new tab (format : https://services.sheerid.com/verify...xxxx/?verificationId=xxxxxxxxxxxxxxxxxxxxxxxx)

    Step 05 : Copy link

    Step 06 : Go to https://t.me/auto_sheerid_bot

    Step 07 : Type /verify[space][the sheerid link you copied] and press enter

    Step 08 : Wait 2 minutes

    Step 09 : Refresh the SheerID form

    Step 10 : Get Google AI Pro

    DoXs6n.png
    wede goda
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    @Fake21 වැඩේ ගොඩ Brother ... ගොඩක් ස්තූතියි අපි එක්ක මේක බෙදාගත්තට .... ආදරෙයි අහස තරම් 🤍🤍🤍🤍

    • Love
    Reactions: Fake21

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    වැඩ වැඩ. 😍

    මේ ලෝකෙ මොකෙක්ම හරි Gemini එකට full price ගෙවල අරන් තියෙනවද බං? 🤣 හැමෝම මොකක් හරි discount එකක්, free trail එකක් අල්ලගෙන වැඩේ කරගන්නවා.

    මගෙ කලින් දාපු 4 month free trial එකත් ඉවර වෙන්න ලං වෙලා තිබ්බෙ. දැන් මේක account 12 කටම දා ගත්තා. (telegram account 4 යි, එකකින් එකයි, දවස මාරු වෙලා /qd දෙකයි ගාණෙ 4 x (1+2) = 12) අ‍ායෙ 2026 දෙසැම්බර් වෙනකල් Storage වලට ගෙවන්න ඕනෙම නෑ.

    මෙහෙම ගියාම මුන්ට cost කවර් කරගන්නවත් පුළුවන් වෙයිද? 🤨🤔🤔
     
    • Like
    Reactions: Yeezus

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    adeh umba nam supiri dial ekak ban!!! romba thanks wewaa ♥

    1764893689939.png

    gmail account ekatama kela welaa yayida :D :D mokak hari welaa!!! :P
     
    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    @rakitha9

    Step 01: Go to https://gemini.google/students/

    Step 02 : Get offer

    Step 03 : Verify Eligibility

    Step 04 : A sheerid form opens in a new tab (format : https://services.sheerid.com/verify...xxxx/?verificationId=xxxxxxxxxxxxxxxxxxxxxxxx)

    Step 05 : Copy link

    Step 06 : Go to https://t.me/auto_sheerid_bot

    Step 07 : Type /verify[space][the sheerid link you copied] and press enter

    Step 08 : Wait 2 minutes

    Step 09 : Refresh the SheerID form

    Step 10 : Get Google AI Pro

    DoXs6n.png

    @Fake21

    Season 3 Thank You GIF by The Office
    1764902199886.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    මටත් ඔය අවුල ආවා ...
    යාලුවෙක් ගේ phone එකක telegram account එකකින් මගේ google link එක submit කරාම හරි ගියේ bot හරහා ...
    එක පාරක් ඔය වගේ අවුල් ගියපු google account එකක් ආපහු activate කරන්න try කරන්න එපා අලුත් එකක් හදාගන්න ...