🔍 පළාත් තුනක කඳු දෙදාහක් ’’චෙක්’’ කරයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත.

    එම සංවිධානයේ විශේෂඥයන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද ජල සම්පත් මණ්ඩලය ඇතුළු වෙනත් ආයතනවල විශේෂඥයන්ද සම්බන්ධ කරගැනීමට එම සංවිධානය බලාපොරොත්තු වේ.

    ජනතාව පදිංචිව සිටින සහ ආශ්‍රිතව සිටින කඳු පන්ති මෙහිදී විශේෂයෙන් ඉලක්ක කෙරේ.

    මේ අතර කඳු නාය යෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කඳු පන්ති මෙලෙස පූර්ණ පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජනතාව ඒවායේ පදිංචියට යොමු කිරීමට කටයුතු කෙරෙන බව වාර්තාවේ.

    ආරක්ෂාව සැලකිල්ලට ගෙන කඳු පන්ති සියයකින් පමණ ජනතාව දැනටමත් ඉවත් කරනු ලැබ ඇත.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator

    කඳු ළග ගංගා ළග ගෙවල් හදන එක සපුරා තහනම් කරලා ඒ ඉඩම් රජයට පවරා ගන්න ඕන..​

    ehema unoth lankawe minissunta Flat hadanna wenawa!

    RAkshitha athule wawana ewa - ali marana ewa nawathnanna bari rate tho dawal heena dakinawa!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,402
    49,782
    113
    සේදවත්ත
    සෝඩා බෝතල් . මේවා කරෙන වැඩ නෙමෙයි දැන් නැට්ට ගිනි අරන් ඉන්නකොට භූ විද්යා එකේ ලොක්කා ගැලවිජ්ජාවට කියන ගෝල්ස් පමණයි
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ape pathey china 🇨🇳 un Road hadanna gihin loku machine dala thalala mountain ⛰️ naya giya.
    Passe RDA wennathi Awith concrete step damma kanda uda idan wathura pahalata enna. Dan ok.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අධිවේගී ද?
    මන් දැකල තියෙනව වතුර බහින පඩිපෙලවල්
    Na bulathsinhala horana Road. Arun loku vibraters dala para thaluwe.
    Onnan awith balapan maha loku wedak neme kelinma water 💧 enne step dige pahalata.
    Parata penawa.
     
    • Like
    Reactions: asbestos

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,507
    113
    colombo
    Na bulathsinhala horana Road. Arun loku vibraters dala para thaluwe.
    Onnan awith balapan maha loku wedak neme kelinma water 💧 enne step dige pahalata.
    Parata penawa.
    කඳු පළාත් වල කානු හදන්නෙත් පඩි විදිහට තමයි. නැත්තම් ඔක්කොම හොදන් යනවා
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    වගා පාළු වෙනවා කිව්වම වදුරෝ ගැන්න😂😂
    නාය යනවා කිව්වම කදු ගනින්නවා 😂😂 මෝඩ ජෙප්පෝ😂😂
    මයින හිටියනම් පාර්ලිමේන්තුවේ පිරිතක් කියල බයියො තෙත් කරල වැඩේ මගාරිනව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    අඩි 5000ට උස වැඩි කතාවයි , සුනාමියෙන් පස්සෙ 100M වෙරළෙන් ඈත් කරලා ඉදිකිරීම් කතාවයි එක සමාන ගොබ්බ අදහස් දෙකක්. ස්වාභාවික ව්‍යසන වෙන එක නවත්වන්න සක්‍රයාටවත් බෑ.


    Sachinthaka Gunawardena 2
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මයින හිටියනම් පාර්ලිමේන්තුවේ පිරිතක් කියල බයියො තෙත් කරල වැඩේ මගාරිනව
    වහල් ජිවතෙන් දැන් වත් මිදියන් බං 😂
    ජෙප්පොන් ට ඡන්දෙ දුන්නාට කමක් නෑ පුක දෙන්න යන්න එපා බං 😁
     
    • Like
    Reactions: asbestos

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    වහල් ජිවතෙන් දැන් වත් මිදියන් බං 😂
    ජෙප්පොන් ට ඡන්දෙ දුන්නාට කමක් නෑ පුක දෙන්න යන්න එපා බං 😁
    මං පුක දෙන්නෙ නාමල් මහත්තයටයි රනිල් මහත්තයටයි විතරයි