Elakiriye ප්‍රියකරු චරිත

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    ඔන්න මාත් කියන්නම්. කිරියේ ඉතින් ඉන්න සේරම යාලුවෝ තමයි. @AnuradhaRa ඒ අතරින් විශේෂයි. උට මම කොච්චරවත් අනං මනං කියලා ඇති. ඌ ඒවා ගණන් ගන්නේ නෑ. ඌ මට ගණන් කියලා දුන්න. Trigonometry එහෙම. ඌ මැරෙනවා කියලා දාලා තිබ්බ දවසේ මට මාර විදිහට හිතට දැනුනා දුකක්. මම එදා කෑවෙත් නෑ. 🤷🏻‍♂️ තව හොඳ කොල්ලෙක් තමයි @Asmodeus . උට මොකක් වුණාද මන්ද දැන් පේන්න නෑ. @sinhawanshaya ත් ඉතින් ෆිට් එකක් තමයි. අපි දෙන්නම බුද්ධාගමට ගරහනවා. දෙන්නටම තියෙන්නෙ බුද්ධාගම ගැන එකම අදහස්. නම් සඳහන් නොකරපු යාලුවෝ මොකුත් හිතන්න එපා. මම කිව්වනේ කිරියේ සේරම ඉන්නේ යාලුවෝ තමයි. 🤷🏻‍♂️
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    මේකේ ලැගන් ඉන්න ගොඩක් අයගේ තත්වේ

    මම කියලත් වෙනසක් නෑ බම්. මගෙ ඇත්ත ජීවිතේ ප්‍රශ්න කිව්වනම් මේකේ එකාලගෙන් කුනුහබ්බ අහගන්න වෙනව. ඒකයි මාත් මේකේ පිස්සු කියවල ආතල් එකේ ඉන්නෙ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    කාගේත් ඔහොම තමා බන්. එක්කෝ මානසික ප්‍රශ්න , එක්කෝ සමාජ ප්‍රශ්න , පවුල් ප්‍රශ්න. මගෙත් පරණ ත්‍රෙඩ් දැකලා ඇතිනේ .
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    කාගේත් ඔහොම තමා බන්. එක්කෝ මානසික ප්‍රශ්න , එක්කෝ සමාජ ප්‍රශ්න , පවුල් ප්‍රශ්න. මගෙත් පරණ ත්‍රෙඩ් දැකලා ඇතිනේ .

    උඹේ ත්‍රෙඩ් දැකල තියෙනවා හැබැයි උඹ ප්‍රශ්න ටික ගානට මැනේජ් කරගෙන සෑහෙන හොඳ ජීවිතයක් ගෙවනව කියලයි මට හිතුනෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උඹේ ත්‍රෙඩ් දැකල තියෙනවා හැබැයි උඹ ප්‍රශ්න ටික ගානට මැනේජ් කරගෙන සෑහෙන හොඳ ජීවිතයක් ගෙවනව කියලයි මට හිතුනෙ.
    මහන්සි වෙන්න ඕනේ , risk ගන්න ඕනේ. නැත්තම් එහෙම අය අනාතයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    ඔන්න මාත් කියන්නම්. කිරියේ ඉතින් ඉන්න සේරම යාලුවෝ තමයි. @AnuradhaRa ඒ අතරින් විශේෂයි. උට මම කොච්චරවත් අනං මනං කියලා ඇති. ඌ ඒවා ගණන් ගන්නේ නෑ. ඌ මට ගණන් කියලා දුන්න. Trigonometry එහෙම. ඌ මැරෙනවා කියලා දාලා තිබ්බ දවසේ මට මාර විදිහට හිතට දැනුනා දුකක්. මම එදා කෑවෙත් නෑ. 🤷🏻‍♂️ තව හොඳ කොල්ලෙක් තමයි @Asmodeus . උට මොකක් වුණාද මන්ද දැන් පේන්න නෑ. @sinhawanshaya ත් ඉතින් ෆිට් එකක් තමයි. අපි දෙන්නම බුද්ධාගමට ගරහනවා. දෙන්නටම තියෙන්නෙ බුද්ධාගම ගැන එකම අදහස්. නම් සඳහන් නොකරපු යාලුවෝ මොකුත් හිතන්න එපා. මම කිව්වනේ කිරියේ සේරම ඉන්නේ යාලුවෝ තමයි. 🤷🏻‍♂️
    අපො මම බුද්දාගමට ගරගනවා නෙමෙ, එකෙ බොරු හෙළ බෞද්දයොන්ට ගරහන්නෙ ,😁
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    @Executer thamai Kiriyen hambunu sirama dial eka. Elakiri thread ekaka comment ekak dekala PM ekak dala set wela, mulinma hambune IELTS class yaddi 2015 di wage. thamath friendship eka ehemmai. eeta amatharawa, Elakiri Book donation ekedi set unu @rox2030 @Ashman @Ashan052, @lakshane251 (anik unwa tag karanna ID eka mathaka ne, FB eke nam innawa) saha anik set ekama sirama sira set ekak. :yes: :love::yes:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,508
    2,352
    113
    අපො මම බුද්දාගමට ගරගනවා නෙමෙ, එකෙ බොරු හෙළ බෞද්දයොන්ට ගරහන්නෙ ,😁

    boru hela bauddayo godak innawa Australiawe, gihin unta muunata banapa :p
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    @Executer thamai Kiriyen hambunu sirama dial eka. Elakiri thread ekaka comment ekak dekala PM ekak dala set wela, mulinma hambune IELTS class yaddi 2015 di wage. thamath friendship eka ehemmai. eeta amatharawa, Elakiri Book donation ekedi set unu @rox2030 @Ashman @Ashan052, @lakshane251 (anik unwa tag karanna ID eka mathaka ne, FB eke nam innawa) saha anik set ekama sirama sira set ekak. :yes: :love::yes:
    api piyakaru ne yako api aewilla kalu ketha kota mitto :P
     
    • Haha
    Reactions: Satan_at_Hell

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,054
    4,618
    113
    හුත්තො! මම කොච්චර පියකරුද හුත්තො!! කුනුහරුපයක් කියනවද හුත්තෝ මම මේකේ..
     
    • Haha
    Reactions: Cypress

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    @Executer thamai Kiriyen hambunu sirama dial eka. Elakiri thread ekaka comment ekak dekala PM ekak dala set wela, mulinma hambune IELTS class yaddi 2015 di wage. thamath friendship eka ehemmai. eeta amatharawa, Elakiri Book donation ekedi set unu @rox2030 @Ashman @Ashan052, @lakshane251 (anik unwa tag karanna ID eka mathaka ne, FB eke nam innawa) saha anik set ekama sirama sira set ekak. :yes: :love::yes:
    අඩේ අඩේ :love: ඔයා ඉතින් සුපිරිම bullet එකක් තමයි :yes:
    සෑහෙන දුරකින් හිටියට එදා වගේම තමයි කිසි වෙනසක් නෑ :love: