🔴දරුවා මගේ නෙවෙයි Htto… පීතෘභාවය පිළිගන්න බැහැ’ චාමික කරුණාරත්න අධිකරණයට කියයි..!

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    🚨 NEWS ALERT 🚨

    ' දරුවා මගේ නෙවෙයි… පීතෘභාවය පිළිගන්න බැහැ’
    චාමික කරුණාරත්න අධිකරණයට කියයි..!

    හිටපු ගුවන් නියමුවරියක බව කියන තැනැත්තියක සිය දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන බවට කළ පැමිණිල්ලට අදාළව පැවති නඩු කැඳවීමකදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

    හිටපු ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

    පැමිණිලිකාරිය චෝදනා කරන්නේ, වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවත් ය.

    එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා ය.

    DNA පරීක්ෂණයක් ඉල්ලයි

    ඒ අනුව, දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙම පෞද්ගලික පැමිණිල්ල අද (දෙසැ: 08) කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා ය.

    එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

    අභියාචනාධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කර සිටියා ය.

    ‘DNA පරීක්ෂණ නියෝගයකට විරෝධය’

    එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව තරයේ විරෝධය පළ කළේ ය.

    නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බව ය.

    අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව කී චාමික කරුණාරත්නගේ නීතිඥවරයා, ඒ බව තහවුරු කෙරෙන ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.

    සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නීතිඥවරයා පැවසීය.

    පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවත් නීතිඥ අසේල රැකව වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කළේ ය.

    ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස නියෝග කෙරිණි.

    බීබීසී සිංහල
    මේකිටත් හොදයි වැඩේ නෝමල් කොල්ලොන්ට වඩා ගියා සුද්දගෙ ක්‍රිකට් ගහන හුකන්නොන්ට කියල අැරගන්න..නෝමල් ජොබක් කරන එකෙක් මේකිගෙන් ඇහුවනම් කියයිද හුකමු කියල..දැන් ළමයි හදන් නඩු කියනවා
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    788
    425
    63
    Homagama
    මේකිටත් හොදයි වැඩේ නෝමල් කොල්ලොන්ට වඩා ගියා සුද්දගෙ ක්‍රිකට් ගහන හුකන්නොන්ට කියල අැරගන්න..නෝමල් ජොබක් කරන එකෙක් මේකිගෙන් ඇහුවනම් කියයිද හුකමු කියල..දැන් ළමයි හදන් නඩු කියනවා
    චාමිකයා කියන්නේ රෝයල් එකට ක්‍රිකට් ගහන්න ගත්ත එකෙක් නෙවෙයි. උගෙ අයියා නිලූක හින්දා ගත්තේ. මුංගේ තාත්තා බැඩ්මින්ටන් කෝච් කෙනෙක්. අනික චාමිකයා ඕලෙවල් ෆේල් පළවෙනි පාර. ඉතිං මේ පිස්සු ගෑණි දැනගන්න එපායැ මේ වගේ එකෙක් එක්ක බුදියගන්නෙ නැතුව ඉන්න.
     
    • Wow
    Reactions: DiksonAlex

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    නීත්‍යානුකූල විවාහයක් නම් බිරිඳට හෝ සැමියාට නඩත්තු ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. බිරිඳට සැමියාගෙන්, සැමියාට බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    විවාහ වෙලා නැතිනම්, තමන්ගෙන් දරුවෙක් ඉන්නවා නම්, දරුවා වෙනුවෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.

    DNA කරන්න බැහැ කියනවා නම් දරුවට නඩත්තු ගෙවන්න ඕනේ නැත්තෙ ඇයි කියලා පියා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.

    මේ සිද්ධියේදි චාමික කරුණාරත්න තමයි ඉන්දියානු ජාතිකයා පියා කියලා නඩුව විමසීමේ අවස්ථාවෙදි ඔප්පු කරන්න ඕනේ.
    ඊට ලේසී නේ චාමිකයාට ඌ වදයි කියලා ඔප්පු කරන එක . :ROFLMAO:
     
    • Haha
    Reactions: Bunji Kuraki

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    චාමිකයා කියන්නේ රෝයල් එකට ක්‍රිකට් ගහන්න ගත්ත එකෙක් නෙවෙයි. උගෙ අයියා නිලූක හින්දා ගත්තේ. මුංගේ තාත්තා බැඩ්මින්ටන් කෝච් කෙනෙක්. අනික චාමිකයා ඕලෙවල් ෆේල් පළවෙනි පාර. ඉතිං මේ පිස්සු ගෑණි දැනගන්න එපායැ මේ වගේ එකෙක් එක්ක බුදියගන්නෙ නැතුව ඉන්න.
    appa ehemath scn ekakda...ganige moda kama ara wage ekek ekka budiya gattu eka