17 - 39 ටද වැඩි වුණේ?අම්මෝ එහෙනම් තවත් සුපිරි. මම මේ හිතුවෙ Spike එකවත් 49 වෙලා අැති කියල. 10 ක් අතින් දාල කිව්වා නේද අරකෙ? 39 යි නම් මාසෙ ඉඳල check කරල බලහන් 25 වත් නැති වෙයි.
49යි හුත්තො 49යි.. කලින් පෝස්ට් එකේ වැරදුනා..
අනික එ‍් ජුන්ඩ හරි වැඩි වුණේ හුත්තො test කරගෙන ගිහින් Vitamin D supplements බීලනෙ. මම අහල තියෙන්නෙ තෝ ඔය අනිත් හෑල්ලෙ දාල තියෙන එක එක කන බොන ජාති ටික. එ‍් ටික කකා ඉඳල නේද උඹට විටමින් D - 17 ක් කියල අාවෙ. Deep seek කියපු දේ පේනවනෙ. Severe deficiency. අනික තෝ කිලෝ 100 තඩියෙක් නම් එ‍්ක තවත් භයානකයි. 17 නෙවෙයි average එකෙක්ගෙ විදිහට බැලුවාම උඹට 12 ක් විතර තියෙන level එකක් අැත්තෙ.
කොහෙද හුත්තො කෑමෙන් ලොකුවට එන්නෙ විටමින් ඩී.. මං මාලු කන්නෙත් නෑ වැඩිය.. egg york වලින් එන්නෙ හෙන පොඩ්ඩයි.. 10 - 2 එලියට බහින්න වෙලාවකුත් නෑ වැඩත් එක්ක.. ඒක නිසා තමා අඩු වෙලා තියෙන්නේ.. ඒක නිසා තමා හුත්තො supplement ගත්තේ.. මිනිස්සු ඕන තරම් supplement වලින් ලෙවල් එක අප් කරගෙන මේන්ටේන් කරගෙන යනවා.. තෝ වගේ අඩු කුලේ හිගන වේසික පුතෙක්ට කරන්න වැඩක් නැති නිසා ඉතින් ඇවිද ඇවිද බඩු ගගහ ඉදපං..
7.30 - 9.30 අතර අව්ව තමයි විටමින් D වැඩිපුරම හැදෙන්නෙ, UV නිසා එන ප්‍රශ්න ටික නැතිව. මොකක්ද එ‍්කෙ වැරැද්ද? එ‍්කත් deep seek ගෙන් අහල ඕනද උඹට පිළිගන්න? 7.30 - 9.30 තමයි ලංකාවෙ ගොඩක් වැඩට යන උන් එළියෙ ඉන්න වෙලාව. එ‍් ටිකේ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරා නම් දෙෙනිකව අවශ්‍ය sun exposure එක ගාණට ගන්ඩ ක්‍රමයක් ඔය කිව්වෙ. තේරුනේ නැත්තම් අායෙ කියවල බලහන්කො.
අහ්හ් ඩීප්සීක් ගෙන් අහල මෙතන දාපං බලන්න විටමින් ඩී ගන්න දවසෙ කොයි වෙලාවටද අව්වෙ ඉන්න කියලා.. තෝ කිව්වේ උදේ 7 30 - 9 30 කියලනේ..
Supplements ගන්ඩ නම් තිබ්බත් සල්ලි වියදම් කරන් නෑ බං. සත පහකට වැඩක් නෑ කියල මම හොඳටම දන්නවා. හරියට කනවා බොනවා නම් මොන පකේ supplement එකක්වත් ඕන නෑ. හැබැයි ඕක ඉතින් හරක්ට තේරුම් කරන්න අමාරුයි. උන්ට හිතෙන්නෙ සල්ලි විසි කරලා supplements බිව්වම සේරම හරි යනවා කියලනෙ. මාසෙ ඉඳල අායෙ test කරල බලහන් හොඳට තේරෙයි. මාස 5 ක්ම බිව්වනෙ නේද? බලහන්කො අැඟේ තියෙනවද කියල.![]()
අහ් හරි මං දාන්නම්කො..




