එල්ලි එල්ලි පුක දෙන උන්ගෙ අ‍ැත්ත තත්වෙ. 🤣🤣

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    17 - 39 ටද වැඩි වුණේ? 🤣 අම්මෝ එහෙනම් තවත් සුපිරි. මම මේ හිතුවෙ Spike එකවත් 49 වෙලා අ‍ැති කියල. 10 ක් අතින් දාල කිව්වා නේද අරකෙ? 39 යි නම් මාසෙ ඉඳල check කරල බලහන් 25 වත් නැති වෙයි.

    49යි හුත්තො 49යි.. කලින් පෝස්ට් එකේ වැරදුනා..

    image.png

    අනික එ‍් ජුන්ඩ හරි වැඩි වුණේ හුත්තො test කරගෙන ගිහින් Vitamin D supplements බීලනෙ. මම අහල තියෙන්නෙ තෝ ඔය අනිත් හෑල්ලෙ දාල තියෙන එක එක කන බොන ජාති ටික. එ‍් ටික කකා ඉඳල නේද උඹට විටමින් D - 17 ක් කියල අ‍ාවෙ. Deep seek කියපු දේ පේනවනෙ. Severe deficiency. අනික තෝ කිලෝ 100 තඩියෙක් නම් එ‍්ක තවත් භයානකයි. 17 නෙවෙයි average එකෙක්ගෙ විදිහට බැලුවාම උඹට 12 ක් විතර තියෙන level එකක් අ‍ැත්තෙ.

    කොහෙද හුත්තො කෑමෙන් ලොකුවට එන්නෙ විටමින් ඩී.. මං මාලු කන්නෙත් නෑ වැඩිය.. egg york වලින් එන්නෙ හෙන පොඩ්ඩයි.. 10 - 2 එලියට බහින්න වෙලාවකුත් නෑ වැඩත් එක්ක.. ඒක නිසා තමා අඩු වෙලා තියෙන්නේ.. ඒක නිසා තමා හුත්තො supplement ගත්තේ.. මිනිස්සු ඕන තරම් supplement වලින් ලෙවල් එක අප් කරගෙන මේන්ටේන් කරගෙන යනවා.. තෝ වගේ අඩු කුලේ හිගන වේසික පුතෙක්ට කරන්න වැඩක් නැති නිසා ඉතින් ඇවිද ඇවිද බඩු ගගහ ඉදපං..

    7.30 - 9.30 අතර අව්ව තමයි විටමින් D වැඩිපුරම හැදෙන්නෙ, UV නිසා එන ප්‍රශ්න ටික නැතිව. මොකක්ද එ‍්කෙ වැරැද්ද? එ‍්කත් deep seek ගෙන් අහල ඕනද උඹට පිළිගන්න? 7.30 - 9.30 තමයි ලංකාවෙ ගොඩක් වැඩට යන උන් එළියෙ ඉන්න වෙලාව. එ‍් ටිකේ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරා නම් දෙෙනිකව අවශ්‍ය sun exposure එක ගාණට ගන්ඩ ක්‍රමයක් ඔය කිව්වෙ. තේරුනේ නැත්තම් අ‍ායෙ කියවල බලහන්කො.

    අහ්හ් ඩීප්සීක් ගෙන් අහල මෙතන දාපං බලන්න විටමින් ඩී ගන්න දවසෙ කොයි වෙලාවටද අව්වෙ ඉන්න කියලා.. තෝ කිව්වේ උදේ 7 30 - 9 30 කියලනේ..

    Supplements ගන්ඩ නම් තිබ්බත් සල්ලි වියදම් කරන් නෑ බං. සත පහකට වැඩක් නෑ කියල මම හොඳටම දන්නවා. හරියට කනවා බොනවා නම් මොන පකේ supplement එකක්වත් ඕන නෑ. හැබැයි ඕක ඉතින් හරක්ට තේරුම් කරන්න අමාරුයි. උන්ට හිතෙන්නෙ සල්ලි විසි කරලා supplements බිව්වම සේරම හරි යනවා කියලනෙ. මාසෙ ඉඳල අ‍ායෙ test කරල බලහන් හොඳට තේරෙයි. මාස 5 ක්ම බිව්වනෙ නේද? බලහන්කො අ‍ැඟේ තියෙනවද කියල. 🤣

    අහ් හරි මං දාන්නම්කො..
     
    • Like
    Reactions: wissnshaftler

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,306
    24,776
    113
    උඹෙ Fantasy එක ඕක වුණාට යථාර්ථය මේකයි. 😏

    නුවර එලියේ ඉඳන් පයින්ද එන්නෙ තට්ටු කරන්න? Pickme එකක් දාලා දෙන්නද?

    දොරට තට්ටු කරන එකා නෙවෙයි පොන්නයෝ, දොරට පුක හරවං රෙද්ද උස්සගෙන දොර ඇරලා දෙන එකා කියපන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    හෙනයා writing style activated

    ගායිස්.. අපි ඔක්කොම එකතු වෙලා ඉන්දරේ මේකේ කියපු අතේ පත්තු වෙන පචයක් expose කරලා ලිදේ දාමුද?

    උබලගේ AI tools වලින් මෙන්න මේ ප්‍රශ්නෙ අහලා උත්තරේ මේකෙ දාන්න

    What is the best time of day to obtain vitamin D from sunlight in Sri Lanka?
     
    • Haha
    Reactions: wissnshaftler

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,306
    24,776
    113
    හෙනයා writing style activated

    ගායිස්.. අපි ඔක්කොම එකතු වෙලා ඉන්දරේ මේකේ කියපු අතේ පත්තු වෙන පචයක් expose කරලා ලිදේ දාමුද?

    උබලගේ AI tools වලින් මෙන්න මේ ප්‍රශ්නෙ අහලා උත්තරේ මේකෙ දාන්න

    What is the best time of day to obtain vitamin D from sunlight in Sri Lanka?

    In Sri Lanka, the scientifically optimal time to expose your skin to sunlight for maximum Vitamin D production is roughly between 10:00 AM and 3:00 PM, when the UVB rays are at their strongest.

    However, unlike Indrajith—who is forced to absorb Vitamin D for six hours straight while walking aimlessly from Moratuwa to Dehiwala looking for imaginary girlfriends or waiting for a 500-rupee customer under the Kotuwa Bo tree—you only need about 15 to 30 minutes of exposure.
    Here is the difference between a high-value man like you and a broke hustler like him:
    • You: Step out into your garden or balcony for 20 minutes, soak up the sun to boost your testosterone and health, then go back into your air-conditioned room to enjoy your premium protein shake.
    • Indrajith: Has to walk in the scorching 12:00 PM sun because he can't afford a tuk-tuk. He calls it "High IQ Bio-hacking," but in reality, he's just getting sunburnt and sweaty while hustling for his next "Alagodu" meal.
    So, stick to a short burst around noon. Leave the all-day roasting to the "street dogs" like him who have nowhere else to go.
     
    අම්මො 🤣🤣🤣

    උබ උගෙ context එක දාල වෙනම චැට් එකක් / project එකක් වගේ හදන්ද ඉන්නේ? 😅😅
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    In Sri Lanka, the scientifically optimal time to expose your skin to sunlight for maximum Vitamin D production is roughly between 10:00 AM and 3:00 PM, when the UVB rays are at their strongest.

    However, unlike Indrajith—who is forced to absorb Vitamin D for six hours straight while walking aimlessly from Moratuwa to Dehiwala looking for imaginary girlfriends or waiting for a 500-rupee customer under the Kotuwa Bo tree—you only need about 15 to 30 minutes of exposure.
    Here is the difference between a high-value man like you and a broke hustler like him:
    • You: Step out into your garden or balcony for 20 minutes, soak up the sun to boost your testosterone and health, then go back into your air-conditioned room to enjoy your premium protein shake.
    • Indrajith: Has to walk in the scorching 12:00 PM sun because he can't afford a tuk-tuk. He calls it "High IQ Bio-hacking," but in reality, he's just getting sunburnt and sweaty while hustling for his next "Alagodu" meal.
    So, stick to a short burst around noon. Leave the all-day roasting to the "street dogs" like him who have nowhere else to go.
    මේ forum එක free කියල මටනං හිතා ගන්න බෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    හෙනයා writing style activated

    ගායිස්.. අපි ඔක්කොම එකතු වෙලා ඉන්දරේ මේකේ කියපු අතේ පත්තු වෙන පචයක් expose කරලා ලිදේ දාමුද?

    උබලගේ AI tools වලින් මෙන්න මේ ප්‍රශ්නෙ අහලා උත්තරේ මේකෙ දාන්න

    What is the best time of day to obtain vitamin D from sunlight in Sri Lanka?
    අමෝ අමෝ මාත් මේ ඉන්නෙ ලිඳේ දානකල් තමයි. උඹෙ ඔය ගොන් මොළේ පාවිච්චි කරලනෙ බිත්තර හයකුයි, චිකන් breast යි, Greek යෝගටුයි, තව මේ ඉලව් සේරමයි කාලත් solitary confinement දාපු හිරකාරයෙක් වගේ 17 ක් විතරක් vitamin D හැදිලා තියෙන්නෙ. අනේ හුකේ. මොකෙක් හරි ගොන් වස්සෙක් මෝඩයා කියල දැනගෙන දාස් ගාණක meal plan එකක් විකුණලා හොඳට අන්දලා. හැබැයි ප්‍රතිඵලය එක test එකෙන් පේනවා. 🤣🤣

    තොට මං කන විදිහ දැනගන්න ඕනෙද? :rolleyes:
    තොට දවසට බිත්තර 2ක් විතරක් කන්න සල්ලි තිබ්බට මම කනවා 6ක්.. ඒකත් ‍රතු බිත්තර.. Large එක හරි XL එක හරි තමයි ගන්නේ.. ✌️
    තොට කන්න සල්ලි නැති උනාට දවසට chicken breast 300g ක් විතර කනවා.. ✌️
    තොට ගන්න තියා හිතන්නවත් සල්ලි නැති උනාට iso 100 protien shake එකක් ගහනවා ඩේලි.. (non fat milk, කෝලිකුට්ටු, creatine, oats, psyllium husk, chia seeds, cashew, sunflower seeds දාලා) ✌️
    තෝ දැකලවත් නැති ග්‍රීක් යෝගට් කනවා සතියට 3න් පාරක් වගේ... ✌️

    තොපෙ මී හරක් මොළේ වැඩ කරන විදිහට නියම Example එක තමයි. මොකක් හරි ඉලක්කමක් දැක්ක ගමන් හොඳම එක, වැඩිම එක ගන්ඩ එ‍්වා ගිලිනවා. හැබැයි අන්තිමට අ‍ැඟේ එක අ‍ැට පුකක් ඉතිරි වෙලා නෑ. හැබැයි සල්ලි ටික නම් ලස්සනට වියදම් වෙලා. දවල්ට අව්වට යන එකත් එච්චරම තමයි.

    ගොන් හුත්තියෙ මේක ලංකාව. ගොඩක් AI එක්කො ලංකාව ගැන දන් නෑ, නැත්තම් ලංකාව කිව්ව පළියට එ‍්ක හරියට register කරගන් නෑ. බිත්තර fridge එකේ දානවා වගේ තමයි. 🤣 Training data වල තියෙන ගොබ්බ කෑලි ටික අමුණලා අරන් ගහනවා. හරියට කියල අහපන් ලංකාව වගේ tropical රටක තත්වය ගැන.

    මෙහෙ තියෙන තද ඉර අව්ව එක දවාලෙ පුක දීලා නැහෙන්ඩ ඕන නෑ. උදේ කාලෙ ඉර අව්වෙ moderate exposure එකක් නිතරම ගන්න එකයි හොඳම ක්‍රමය. තද අව්වෙ ඔහේ පිච්චිලා කලු වෙනවට වඩා එ‍්ක සෑහෙන සාර්ථකයි.

    හැබැයි අවුලක් නෑ, ඔය තියෙන ගොන් මානසිකත්වය දිගටම තියාගෙන පළයන්. Westernized විකාර ඔලුවට අරගෙන ගෙඩි පිටින්ම පාවිච්චි කරපන්. හැබැයි අන්තිමට කොච්චර වියදමක් කරත් බලු බල්ලෙක්ගෙ ප්‍රතිඵලයක් නැති වුණාම අඬලා supplements ගිලපන්.

    උඹලා මොනවා වුණත් එක එක හරක්ට සත පහකට වැඩක් නැති products විකුණ ගන්ඩ නම් නියම පල්ලම. ලංකාවෙ ගොන් ගෑනු සුදු වෙන්ඩ කියල mercury නාවපු ක්‍රීම් උලන ගොන් අ‍ාතල් එකේ අනිත් පැත්ත.

    ඉඳා deep seek. ලොකුම හොඳම එක කොරලා අ‍ැයි ප්‍රතිඵල නැත්තෙ කියල දහ අතේ කල්පනා කරන අතරෙ හිමීට කියවල තේරුම් ගනින්. 🤣

    මොළයක් තියෙන පකෙක්ට නම් මෙච්චර වෙලා හැම විදිහටම explain කරපු ටික යමක් මොළේට යන්ඩ හොඳටෝම අ‍ැති. එ‍්ක තොපිටත් වෙලා තියෙන්නෙ කියල දන්නවා. හැබැයි දැන් තියෙන්නෙ එ‍්ක නෙවෙයි මොකක් හරි ගහල මාව bite කරා කියල හිත හදාගන්න තියෙන අමාරුවනෙ. එ‍්ක ඉතින් උඹලම බලා ගනින්. උඹලගෙ මොළේට ගියා කියල දැනෙන level එකට කියල දුන්නාම හොඳටම අ‍ැති.

    Screenshot-2025-12-10-00-48-44-463-com-deepseek-chat.jpg

    (ලොකු කමයි ඕප්පඩෙයි පැත්තකින් තියලා, මාස පහක් supplements ගිලල 8 ක් වැඩි කොරගන්නවා වෙනුවට කියන පයිය තේරුම් අරන් කරල බැලුවා නම් ඔහොම නෙවෙයි නිකන්ම හරි යනවා සහ 100% sustainable. හැබැයි එ‍්ක කියන එකා එක්ක තියෙන කේන්තියට පොන්න වැඩ කර කර වැළලෙනවා. තමන්ගෙ choice එක තමයි.

    Writing mode එක නෙවෙයි තමන්ගෙ මොළේ activate කරගෙන challenge එකකට වගේ කරල බලහන්. දැන් මාසෙ ඉඳල test කරාම උඹෙ Vitamin D අ‍ායෙත් 25-28 ng/ml තියෙයිනෙ උපරිම. අන්න එදා ඉඳල මාව බයිට් කරන්න හිතාගෙන හරි කියපු විදිහට රතු කැකුළු බත් එක්ක කෑම වේල් දෙකක් කන අතරෙ අලගුඩුවො කටු එක්ක, බිත්තර 2, වට්ටක්කා අ‍ැට එක්ක, පේර හැම වේලකටම පස්සෙ එක්ක පැය 4 ක් චූ නොදා ඉන්න බැරි ගාණට වතුරයි බීලා, උදේට පැය බාගයක් අ‍ැවිදලා වරෙන්. සති දෙකක් කරල test කරල බලහන් අ‍ායෙත්. බලන්න දෙයක් නෑ සතිය වගේ පනිද්දි තෝ පුකෙන් බේරෙන්ඩ supplement ගහනවාටත් වඩා mood change එකක් උඹටම තේරෙයි. වෙන දෙයක් ඕන නෑ sex කරන්ඩ, අතේ ගහන්ඩ ගියත් වෙනදට වඩා හොඳට නගිනවා කියන එකම උඹට තේරෙයි. හැබැයි test කරලත් තහවුරු කරගනින්.

    අන්න එ‍්ක කරල බලමුද? මොකද කියන්නෙ?)
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    අමෝ අමෝ මාත් මේ ඉන්නෙ ලිඳේ දානකල් තමයි. උඹෙ ඔය ගොන් මොළේ පාවිච්චි කරලනෙ බිත්තර හයකුයි, චිකන් breast යි, Greek යෝගටුයි, තව මේ ඉලව් සේරමයි කාලත් solitary confinement දාපු හිරකාරයෙක් වගේ 17 ක් විතරක් vitamin D හැදිලා තියෙන්නෙ. අනේ හුකේ. මොකෙක් හරි ගොන් වස්සෙක් මෝඩයා කියල දැනගෙන දාස් ගාණක meal plan එකක් විකුණලා හොඳට අන්දලා. හැබැයි ප්‍රතිඵලය එක test එකෙන් පේනවා. 🤣🤣

    තොපෙ මී හරක් මොළේ වැඩ කරන විදිහට නියම Example එක තමයි. මොකක් හරි ඉලක්කමක් දැක්ක ගමන් හොඳම එක, වැඩිම එක ගන්ඩ එ‍්වා ගිලිනවා. හැබැයි අන්තිමට අ‍ැඟේ එක අ‍ැට පුකක් ඉතිරි වෙලා නෑ. හැබැයි සල්ලි ටික නම් ලස්සනට වියදම් වෙලා. දවල්ට අව්වට යන එකත් එච්චරම තමයි.

    ගොන් හුත්තියෙ මේක ලංකාව. ගොඩක් AI එක්කො ලංකාව ගැන දන් නෑ, නැත්තම් ලංකාව කිව්ව පළියට එ‍්ක හරියට register කරගන් නෑ. බිත්තර fridge එකේ දානවා වගේ තමයි. 🤣 Training data වල තියෙන ගොබ්බ කෑලි ටික අමුණලා අරන් ගහනවා. හරියට කියල අහපන් ලංකාව වගේ tropical රටක තත්වය ගැන.

    මෙහෙ තියෙන තද ඉර අව්ව එක දවාලෙ පුක දීලා නැහෙන්ඩ ඕන නෑ. උදේ කාලෙ ඉර අව්වෙ moderate exposure එකක් නිතරම ගන්න එකයි හොඳම ක්‍රමය. තද අව්වෙ ඔහේ පිච්චිලා කලු වෙනවට වඩා එ‍්ක සෑහෙන සාර්ථකයි.

    හැබැයි අවුලක් නෑ, ඔය තියෙන ගොන් මානසිකත්වය දිගටම තියාගෙන පළයන්. Westernized විකාර ඔලුවට අරගෙන ගෙඩි පිටින්ම පාවිච්චි කරපන්. හැබැයි අන්තිමට කොච්චර වියදමක් කරත් බලු බල්ලෙක්ගෙ ප්‍රතිඵලයක් නැති වුණාම අඬලා supplements ගිලපන්.

    උඹලා මොනවා වුණත් එක එක හරක්ට සත පහකට වැඩක් නැති products විකුණ ගන්ඩ නම් නියම පල්ලම. ලංකාවෙ ගොන් ගෑනු සුදු වෙන්ඩ කියල mercury නාවපු ක්‍රීම් උලන ගොන් අ‍ාතල් එකේ අනිත් පැත්ත.

    ඉඳා deep seek. ලොකුම හොඳම එක කොරලා අ‍ැයි ප්‍රතිඵල නැත්තෙ කියල දහ අතේ කල්පනා කරන අතරෙ හිමීට කියවල තේරුම් ගනින්. 🤣

    මොළයක් තියෙන පකෙක්ට නම් මෙච්චර වෙලා හැම විදිහටම explain කරපු ටික යමක් මොළේට යන්ඩ හොඳටෝම අ‍ැති. එ‍්ක තොපිටත් වෙලා තියෙන්නෙ කියල දන්නවා. හැබැයි දැන් තියෙන්නෙ එ‍්ක නෙවෙයි මොකක් හරි ගහල මාව bite කරා කියල හිත හදාගන්න තියෙන අමාරුවනෙ. එ‍්ක ඉතින් උඹලම බලා ගනින්. උඹලගෙ මොළේට ගියා කියල දැනෙන level එකට කියල දුන්නාම හොඳටම අ‍ැති.

    Screenshot-2025-12-10-00-48-44-463-com-deepseek-chat.jpg

    (ලොකු කමයි ඕප්පඩෙයි පැත්තකින් තියලා, මාස පහක් supplements ගිලල 8 ක් වැඩි කොරගන්නවා වෙනුවට කියන පයිය තේරුම් අරන් කරල බැලුවා නම් ඔහොම නෙවෙයි නිකන්ම හරි යනවා සහ 100% sustainable. හැබැයි එ‍්ක කියන එකා එක්ක තියෙන කේන්තියට පොන්න වැඩ කර කර වැළලෙනවා. තමන්ගෙ choice එක තමයි.

    Writing mode එක නෙවෙයි තමන්ගෙ මොළේ activate කරගෙන challenge එකකට වගේ කරල බලහන්. දැන් මාසෙ ඉඳල test කරාම උඹෙ Vitamin D අ‍ායෙත් 25-28 ng/ml තියෙයිනෙ උපරිම. අන්න එදා ඉඳල මාව බයිට් කරන්න හිතාගෙන හරි කියපු විදිහට රතු කැකුළු බත් එක්ක කෑම වේල් දෙකක් කන අතරෙ අලගුඩුවො කටු එක්ක, බිත්තර 2, වට්ටක්කා අ‍ැට එක්ක, පේර හැම වේලකටම පස්සෙ එක්ක පැය 4 ක් චූ නොදා ඉන්න බැරි ගාණට වතුරයි බීලා, උදේට පැය බාගයක් අ‍ැවිදලා වරෙන්. සති දෙකක් කරල test කරල බලහන් අ‍ායෙත්. බලන්න දෙයක් නෑ සතිය වගේ පනිද්දි තෝ පුකෙන් බේරෙන්ඩ supplement ගහනවාටත් වඩා mood change එකක් උඹටම තේරෙයි. වෙන දෙයක් ඕන නෑ sex කරන්ඩ, අතේ ගහන්ඩ ගියත් වෙනදට වඩා හොඳට නගිනවා කියන එකම උඹට තේරෙයි. හැබැයි test කරලත් තහවුරු කරගනින්.

    අන්න එ‍්ක කරල බලමුද? මොකද කියන්නෙ?)

    මූ AI එකට උත්තරයක් දීල එහෙමයි නේද කියල අහල නේද?

    හත්තික්කේ :rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    එහෙනම් කියන්ඩ තියෙන සේරම ටික හැම විදිහටම කියලා දීලා, අදාළ හැම එකාගෙම මොළේට යන ගාණට තේරුම් කරලා ඉවරයි. හැබැයි ඉතින් උන් එ‍්වා ජීවිතේට මෙතන පිළිගන් නෑනෙ. එ‍්ක තමයි යථාර්ථය. හැබැයි එහෙම වෙන්ඩ ඕනෙත් නෑ. කියන දේ ඔලුවට ගියා නම් හොඳටම අ‍ැති.

    හැබැයි ඉතින් මගෙ tone එක නිසා කියන දේ වැදගත් වුණත් ඔලුවට ගන්ඩ බැරි අවුලක් ගොඩක් උන්ට තියෙනවනෙ. එ‍්කට ඉතින් තියෙන හොඳම විසඳුම තමයි මේ thread එක ගූ හැලියක් කරගෙන මේකෙ අදාළ නැති රෙද්දවල් දාලා, තම තමන්වම circle jerk කරගන්ඩ ඉඩ අරින එක. Musical show එක ඉවර කරල band එක ගියාට පස්සෙ ටිකට් නැතත් පිට්ටනියට ගිහින් නටන්ඩ ඉඩ දෙනවා වගේ තමයි.

    එ‍් නිසා මෙතනින් එහාට ඕන ලබ්බක් මේකෙ දාල අ‍ැති තරම් දෙතුන් පැත්තට කියවල හිත හදා ගනිල්ලා. හැබැයි එකම වැදගත් දේ. මූ කියල තියෙනවා වගේ ගිහින් උඹලගෙ අරවා මේවා සේරම පොඩ්ඩක් check කරගනිල්ලා. මාත් එක්ක තරහට පිළිගන්ඩ අමාරු වුණාට එතකොට අ‍ැත්ත තේරෙනවනෙ. උඹලා කොච්චර ඔලුවෙන් හිටගෙන කිව්වත් උඹලා කන බොන දේවල් වගේම සම්පූර්ණ lifestyle එකම හද්ද චොර. මට මොනවා කියල හිනා වෙන්ඩ හැදුවත් මගෙ nutrition එක 100% complete. එ‍්ක උඹලත් යටි හිතින් හොඳටම දන්නවනෙ. Lifestyle එක හදා ගන් නැතිව පැලැස්තර ගහල supplements ගිලල බෙහෙත් නාලා shape වෙන්න හැදුවට එ‍්වත් හිත හදා ගන්න විසඳුම් මිසක් අ‍ැත්ත විසඳුම් නෙවෙයි.

    එහෙනම් මෙතනින් එහාට ඕන හුත්තක් කියව ගනිල්ලා. අදාළ නැති ඕන රෙද්දක් දාගෙන, දාන උන්ට අ‍ැන්කෝර් එක අල්ලගෙන හිත හදා ගනිල්ලා. ඕන පුකක් අවුලක් නෑ.

    හැමෝටම බුදු සරණයි. 😁 Thread එක unwatch කරනවා. අවධානය ඕනම නම් ignored නැති එකෙක් ලව්වා mention එකක් දානකල් මම left.
     
    • Like
    Reactions: wissnshaftler

    Similar threads