විමුක්ති

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113

    ලොවෙත් ඕකට මුකුත් කරගන්න බෑ බන්, දැනටම කන්ජෙස්ටඩ් වැඩි. වැඩිම චාන්ස් එක තියෙන්නෙ නාමොල්ට. ලපයා ලස්සනට ඌට එන්න පාර කපනවා. ඊටපස්සෙ සජියා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ලොවෙත් ඕකට මුකුත් කරගන්න බෑ බන්, දැනටම කන්ජෙස්ටඩ් වැඩි. වැඩිම චාන්ස් එක තියෙන්නෙ නාමොල්ට. ලපයා ලස්සනට ඌට එන්න පාර කපනවා. ඊටපස්සෙ සජියා.
    ගුපියො නාමල්ට චන්දෙ දෙනව
    21 නුගේගොඩට ගියපු උන් බහුතරය ගුපියො
    පස්සෙ කියනව ජෙප්පො කවදහරි නාමල් ජනාධිපති කරනව කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    ගුපියො නාමල්ට චන්දෙ දෙනව
    21 නුගේගොඩට ගියපු උන් බහුතරය ගුපියො
    පස්සෙ කියනව ජෙප්පො කවදහරි නාමල් ජනාධිපති කරනව කියල
    උඹ අම්ම මතක්කරලා අතේ ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් පුක පලාගන්නෙ නැතුව 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ලොවෙත් ඕකට මුකුත් කරගන්න බෑ බන්, දැනටම කන්ජෙස්ටඩ් වැඩි. වැඩිම චාන්ස් එක තියෙන්නෙ නාමොල්ට. ලපයා ලස්සනට ඌට එන්න පාර කපනවා. ඊටපස්සෙ සජියා.

    උබට කොච්චර ඕන උනත් නෑමොලය එන්නෙ නෑ බයිසන්. විමුක්තියා ආවොත්(පේන විදියට ඒක තමයි චන්ද්‍රිකා කරන්නෙ) ඌත් එක්ක ඩීල් එකක් දාලා රෙද්ද බේරගෙන රැඳිලා ඉන්න විතරයි පුලුවන්. පොන්නප්පු වගේම නෑමොලය පච වෙලා කුජීත වෙලා ඉවරයි. පොන්ස් වැල් පාලමේ එගොඩ කරවන්න හදපු එකා නිසා උබලට දුකයි කියලා අපිට තේරෙනවා. 😢

    පොනිලා පුම්බනවා වගේ ෆේල් වැඩක් උබලා කරන්නෙ. ඕක අතෑරලා සජියට වත් කඩේ පලයන්. ඌට නෑමොලයට වඩා චාන්ස් එකක් තියෙනවා අමු ගවයා උනාට 😂
     
    • Like
    • Haha
    Reactions: Mugen and wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    උබට කොච්චර ඕන උනත් නෑමොලය එන්නෙ නෑ බයිසන්. විමුක්තියා ආවොත්(පේන විදියට ඒක තමයි චන්ද්‍රිකා කරන්නෙ) ඌත් එක්ක ඩීල් එකක් දාලා රෙද්ද බේරගෙන රැඳිලා ඉන්න විතරයි පුලුවන්. පොන්නප්පු වගේම නෑමොලය පච වෙලා කුජීත වෙලා ඉවරයි. පොන්ස් වැල් පාලමේ එගොඩ කරවන්න හදපු එකා නිසා උබලට දුකයි කියලා අපිට තේරෙනවා. 😢

    පොනිලා පුම්බනවා වගේ ෆේල් වැඩක් උබලා කරන්නෙ. ඕක අතෑරලා සජියට වත් කඩේ පලයන්. ඌට නෑමොලයට වඩා චාන්ස් එකක් තියෙනවා අමු ගවයා උනාට 😂
    හහා මට මොකා ආවත් එකයි කෙබර කොටා ඇරෙන්න, මම කිව්වෙ ලංකාවෙ උන් චන්දේ දෙන විදිය බලලා. කෙබර කොටා කොහොමත් නාමොල්ට පාර කපලා යන්නෙ, සජ්යයි උඉ බැලුවොත් සජියට චාන්ස් අඩුයි.

    මූ Gayද බන්?
    ------ Post added on Dec 10, 2025 at 10:42 AM
     
    • Haha
    Reactions: ozykolla

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    ඒක වෙන්න පුළුවන් ඔය ගැනි තමන්ට වාසියක් නැතිව පඩයක් වත් අරින ගැනියෙක් නෙමෙය්
     
    • Love
    Reactions: 2osama

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,567
    16,138
    113
    උබට කොච්චර ඕන උනත් නෑමොලය එන්නෙ නෑ බයිසන්. විමුක්තියා ආවොත්(පේන විදියට ඒක තමයි චන්ද්‍රිකා කරන්නෙ) ඌත් එක්ක ඩීල් එකක් දාලා රෙද්ද බේරගෙන රැඳිලා ඉන්න විතරයි පුලුවන්. පොන්නප්පු වගේම නෑමොලය පච වෙලා කුජීත වෙලා ඉවරයි. පොන්ස් වැල් පාලමේ එගොඩ කරවන්න හදපු එකා නිසා උබලට දුකයි කියලා අපිට තේරෙනවා. 😢

    පොනිලා පුම්බනවා වගේ ෆේල් වැඩක් උබලා කරන්නෙ. ඕක අතෑරලා සජියට වත් කඩේ පලයන්. ඌට නෑමොලයට වඩා චාන්ස් එකක් තියෙනවා අමු ගවයා උනාට 😂

    උඹ කොච්චර නෑ කිව්වත් ජෙපි පාර්ලිමේන්තුව හැමදාම බනින්නේ නාමල්ට මිසක් සජිත්ට නෙමෙයි.

    උන් අවිඤ්ඤාණිකව විපක්ෂ නායක හැටියට නාමල් තෝරගෙන ඉවරයි.

    අනුරගේ යටි හිතේ බයක් තියනවා පුංචි හනුමටත් 3% වල ඉඳන් දෙයක් කරන්න පුළුවන් කියලා.
     
    • Haha
    Reactions: wpril5

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,089
    7,782
    113
    Galaha
    Mu hondha athi namal ta wada
    අනුරත් හොඳ ඇති කියල තමයි කීවේ වැඩේට බැස්සම තමයි තේරෙන්නෙ. ලංකාව කෙලවගන්නෙ අරූ හොඳයි මූ හොඳයි කියල රටේ නායකයො පත්කරගන්න ගිහින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කොච්චර නෑ කිව්වත් ජෙපි පාර්ලිමේන්තුව හැමදාම බනින්නේ නාමල්ට මිසක් සජිත්ට නෙමෙයි.

    උන් අවිඤ්ඤාණිකව විපක්ෂ නායක හැටියට නාමල් තෝරගෙන ඉවරයි.

    අනුරගේ යටි හිතේ බයක් තියනවා පුංචි හනුමටත් 3% වල ඉඳන් දෙයක් කරන්න පුළුවන් කියලා.

    දැන් බලපන් මම අඩුවෙන්ම බනින්නෙත් සජියට. මොකද ඌව ගණන් ගන්නෙත් නෑ අපි කවුරුවත්. 😂

    ගිය චන්ද වලදිත් බලපන් ඕන නං ඕකම නෙවෙයිද උනේ කියලා. ඒ උනාට ඌට තමයි චන්ද වැඩි. 😂

    ඊළඟ පාරකත් ඌට තමයි පැරදෙන උන්ගෙන් චන්ද වැඩි. 🙈
     
    • Like
    Reactions: Mugen

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    අනුරත් හොඳ ඇති කියල තමයි කීවේ වැඩේට බැස්සම තමයි තේරෙන්නෙ. ලංකාව කෙලවගන්නෙ අරූ හොඳයි මූ හොඳයි කියල රටේ නායකයො පත්කරගන්න ගිහින්.
    සර් එක්ක සෙල්ලම් බෑ hmm කියලත් කිව්වුවා 😂
     
    • Haha
    Reactions: max_pain

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    ඔන්න ඔන්න ජෙප්පෝ බය වෙලා..ගිය දවස් ටිකේම හොඳ කිව්වා දැන් අායෙත් මඩ ගහයි..😅
     
    • Haha
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඕකා කොහේ එන්නද බන් ඌට කිසිම දේශපාලන අත්දැකීමක් නෑ

    චන්ද්‍රිකා කියලා ඉතින් රටට කරපු දේකුත් නැහැ නේ අවුරුදු 12 ක් යුද්දෙ වවාගෙන කාලා හමුදාවේ ලක්ෂ ගාණක් මරලා දැම්මා

    අන්තිමට හමුදාවට ගෙනාප් නැව් වලින් කොමිස් ගහලා ඒ සල්ලි වලින් එංගලන්තේ මාළිගාවක් ගත්තා ඔච්චර තමා රටට කරපු සේවය
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    ඕකා කොහේ එන්නද බන් ඌට කිසිම දේශපාලන අත්දැකීමක් නෑ

    චන්ද්‍රිකා කියලා ඉතින් රටට කරපු දේකුත් නැහැ නේ අවුරුදු 12 ක් යුද්දෙ වවාගෙන කාලා හමුදාවේ ලක්ෂ ගාණක් මරලා දැම්මා

    අන්තිමට හමුදාවට ගෙනාප් නැව් වලින් කොමිස් ගහලා ඒ සල්ලි වලින් එංගලන්තේ මාළිගාවක් ගත්තා ඔච්චර තමා රටට කරපු සේවය
    Namal kohomada?
     
    • Haha
    Reactions: Mugen

    Similar threads