aththaඌ ට එච්චර පිස්සුවක් නෑ මම හිතන්නේ .
ජෙප්පෝ හිතනවා ඇති අර කෝටි 23 දුන්නේ පුතාව ගේන්න කියලා .
උන් ඉතින් අනිත් උන්ට සතයක් වත් දෙන උන් නෙවෙයි නේ සමාජ වදේ ගැන කියෙව්වට![]()
Lolඌ ට එච්චර පිස්සුවක් නෑ මම හිතන්නේ .
ජෙප්පෝ හිතනවා ඇති අර කෝටි 23 දුන්නේ පුතාව ගේන්න කියලා .
උන් ඉතින් අනිත් උන්ට සතයක් වත් දෙන උන් නෙවෙයි නේ සමාජ වදේ ගැන කියෙව්වට![]()
ආවොත් පට්ට පොරයක් යන්නේ...... ඇත්තටම ලංකාවට ඕනේ එදා වෙලා tour පින්පති යින් නෙවේ.... 2050 target කරන්න පුළුවන් එකෙක්.
Pala gono yannaආවොත් පට්ට පොරයක් යන්නේ...... ඇත්තටම ලංකාවට ඕනේ එදා වෙලා tour පින්පති යින් නෙවේ.... 2050 target කරන්න පුළුවන් එකෙක්.
දැන් නම් පොඩි vacume එකක් තියනවා නේද..ඕකව ගේන්න එකපාරකුත් මුට්ටිය දාල බැලුවා කුඩුවෙන්න පොලුපාරක් වැදුන නිසා වැඩේ අතෑරියා.