විමුක්ති අවොත් නාමල් සජියා ලෙෆ්ට් වේ.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    happy sri lanka GIF by Viber
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    ඌ ට එච්චර පිස්සුවක් නෑ මම හිතන්නේ .
    ජෙප්පෝ හිතනවා ඇති අර කෝටි 23 දුන්නේ පුතාව ගේන්න කියලා .
    උන් ඉතින් අනිත් උන්ට සතයක් වත් දෙන උන් නෙවෙයි නේ සමාජ වදේ ගැන කියෙව්වට :lol:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    ඌ ට එච්චර පිස්සුවක් නෑ මම හිතන්නේ .
    ජෙප්පෝ හිතනවා ඇති අර කෝටි 23 දුන්නේ පුතාව ගේන්න කියලා .
    උන් ඉතින් අනිත් උන්ට සතයක් වත් දෙන උන් නෙවෙයි නේ සමාජ වදේ ගැන කියෙව්වට :lol:
    aththa
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,086
    2,628
    113
    ඌ ට එච්චර පිස්සුවක් නෑ මම හිතන්නේ .
    ජෙප්පෝ හිතනවා ඇති අර කෝටි 23 දුන්නේ පුතාව ගේන්න කියලා .
    උන් ඉතින් අනිත් උන්ට සතයක් වත් දෙන උන් නෙවෙයි නේ සමාජ වදේ ගැන කියෙව්වට :lol:
    Lol
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ඕකව ගේන්න එකපාරකුත් මුට්ටිය දාල බැලුවා කුඩුවෙන්න පොලුපාරක් වැදුන නිසා වැඩේ අතෑරියා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    එක පාරනම් බස්සන්න බැරි වෙයි..සියා, ආච්චි, අම්මගේ දේවල් ඇරුනම වෙන දෙයක් නැනේ... චන්ද්‍රිකාත විශ්‍රාම අරගෙන දැන් අවුරුදු 20ක් විතර වෙනවනේ...
    එහෙම බැලුවොත් මුතුගල ලොක්ක විමුක්තිට වැඩිය ඉස්සරහින්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    වී මුට්ටි නෙමෙයි වී ගෝනි ආවත් වසී බෝල මිරිකලා අපේ හාන්ජුරුවනේ කියලා පපුවට ගහගත්තේ නැත්නම් බයියෝ තෙත් කරන්න බෑ. ඡන්දත් නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ආවොත් පට්ට පොරයක් යන්නේ...... ඇත්තටම ලංකාවට ඕනේ එදා වෙලා tour පින්පති යින් නෙවේ.... 2050 target කරන්න පුළුවන් එකෙක්.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ආවොත් පට්ට පොරයක් යන්නේ...... ඇත්තටම ලංකාවට ඕනේ එදා වෙලා tour පින්පති යින් නෙවේ.... 2050 target කරන්න පුළුවන් එකෙක්.
    Pala gono yanna
     
    • Haha
    Reactions: clumsyhulk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ඕකව ගේන්න එකපාරකුත් මුට්ටිය දාල බැලුවා කුඩුවෙන්න පොලුපාරක් වැදුන නිසා වැඩේ අතෑරියා.
    දැන් නම් පොඩි vacume එකක් තියනවා නේද..
    නාමල් සජිත් එක්ක තරඟයක් දෙන්න පුලුවන්...

    අනික නිකන් තුන්වෙනි බලවේගේ සීන් එකට යන්න පුළුවන්