ගේ හොදට තියෙද්දී මනස කඩන් වැටිලා නම් කීයක් දෙනවද.. ?![]()
ඕක නන් මෙහෙට විතරක් දීලා හරි යන්නේ නෑ. වෙන රටවල ඉන්න අයටත් ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනි.ගේ හොදට තියෙද්දී මනස කඩන් වැටිලා නම් කීයක් දෙනවද.. ?![]()
උබ එහෙනම් video එක බලලා නෑ .. මනස කඩන වැටුනම ත් ගානක් දෙනවා කියලා කොටා කියනව බන්කීයක් වත් නෑ. පැරදිලා කුල්ල කුජීත වෙලා ඉන්න විපක්ෂෙට සල්ලි දෙන්න මේක ගූඇන්පී - පෝට්ටු පාණ්ඩුවක් නෙවෙයිනේ.![]()
කුනුහරප නැතුව පුලුවන්නම් කියපන්කො මූ ඇත්තටම කියන්නෙ මොකක්ද කියලා. කාටද මොනාද දෙන්නෙ කියලා. ඌ කතාකරන audience එකටත් ඌ කියන එක තේරෙන්නෙ නෑ කියලා පේනව උන්ගෙ මුනවල් දැක්කාමබංකොළොත් තැරි මෝඩ බයියන්ට, සිලි බයියන්ට මේව තේරුම් යන්න පස් හය පාරක් වත් කියන්න වෙනවා.
බයියො low IQ හරක් උනා කියලා ගඟට, මූදට දාන්න බෑනෙ.
එහෙනම් ඉතින් කිරියෙ ගොඩක් උන්ට ඕක ඉල්ලගන්න පුලුවන් වෙයිඋබ එහෙනම් video එක බලලා නෑ .. මනස කඩන වැටුනම ත් ගානක් දෙනවා කියලා කොටා කියනව බන්
එච්චර හොදට කියනවානම් මෙතැන රගන්නේ නැතුව ඉල්ල ගනින් කෝ....උබ එහෙනම් video එක බලලා නෑ .. මනස කඩන වැටුනම ත් ගානක් දෙනවා කියලා කොටා කියනව බන්
බයියෝ හරක් නිසා තමයි උබල වගේ බයියෝ ලක්ෂ 68ක් ගිහින් මූට චන්දෙ ගැහුවේබයියො හරක් කියන්නෙ නිකන්ද![]()
ඉන්න රටට වෙලා පාඩුවේ ඉදහන් කල්ලතොනි පකෝ මෙහෙ ඒවා හොයන්නේ නැතිවබංකොළොත් තැරි මෝඩ බයියන්ට, සිලි බයියන්ට මේව තේරුම් යන්න පස් හය පාරක් වත් කියන්න වෙනවා.
බයියො low IQ හරක් උනා කියලා ගඟට, මූදට දාන්න බෑනෙ.
කුනුහරප නැතුව පුලුවන්නම් කියපන්කො මූ ඇත්තටම කියන්නෙ මොකක්ද කියලා. කාටද මොනාද දෙන්නෙ කියලා. ඌ කතාකරන audience එකටත් ඌ කියන එක තේරෙන්නෙ නෑ කියලා පේනව උන්ගෙ මුනවල් දැක්කාම![]()
![]()
------ Post added on Dec 11, 2025 at 10:12 AM
කුනුහරප කිව්වා කිව්වෙ නෑ, නොකියා උත්තර දීපන් කිව්වෙ.ඉස්සෙල්ල මෙතන තියෙන කුණුහරුප මොනවද කියල කියල ඉඳපන්කො
ඊට පස්සෙ කියපන් ජනාධිපති ඔච්චර පැහැදිලිව කියන එකේ උබලට තේරෙන්නෙ නැති ටික මොකක්ද කියලා.![]()