වන්දි පචයා

nul

Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    බයියො හරක් කියන්නෙ නිකන්ද 🤣 ඉඩමට උපරිම 50යි ගෙදරකට උපරිම 50 යි ඒක දෙන්න ඕන විදිහයි කියන්නෙ ගොං බයියනේ.🤣මෝඩ දන්සැල් පචය තවත් පාරක් ඌගෙ බයි මිතුරෝ ටික ලිඳේ දාන්න ඇවිත්🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ගේ හොදට තියෙද්දී මනස කඩන් වැටිලා නම් කීයක් දෙනවද.. ? :unsure:

    කීයක් වත් නෑ. පැරදිලා කුල්ල කුජීත වෙලා ඉන්න විපක්ෂෙට සල්ලි දෙන්න මේක ගූඇන්පී - පෝට්ටු පාණ්ඩුවක් නෙවෙයිනේ. 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    ගේ හොදට තියෙද්දී මනස කඩන් වැටිලා නම් කීයක් දෙනවද.. ? :unsure:
    ඕක නන් මෙහෙට විතරක් දීලා හරි යන්නේ නෑ. වෙන රටවල ඉන්න අයටත් ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    කීයක් වත් නෑ. පැරදිලා කුල්ල කුජීත වෙලා ඉන්න විපක්ෂෙට සල්ලි දෙන්න මේක ගූඇන්පී - පෝට්ටු පාණ්ඩුවක් නෙවෙයිනේ. 🤭
    උබ එහෙනම් video එක බලලා නෑ .. මනස කඩන වැටුනම ත් ගානක් දෙනවා කියලා කොටා කියනව බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    බංකොළොත් තැරි මෝඩ බයියන්ට, සිලි බයියන්ට මේව තේරුම් යන්න පස් හය පාරක් වත් කියන්න වෙනවා. 🙈

    බයියො low IQ හරක් උනා කියලා ගඟට, මූදට දාන්න බෑනෙ.
    කුනුහරප නැතුව පුලුවන්නම් කියපන්කො මූ ඇත්තටම කියන්නෙ මොකක්ද කියලා. කාටද මොනාද දෙන්නෙ කියලා. ඌ කතාකරන audience එකටත් ඌ කියන එක තේරෙන්නෙ නෑ කියලා පේනව උන්ගෙ මුනවල් දැක්කාම :yes: :yes:

    උබ එහෙනම් video එක බලලා නෑ .. මනස කඩන වැටුනම ත් ගානක් දෙනවා කියලා කොටා කියනව බන්
    එහෙනම් ඉතින් කිරියෙ ගොඩක් උන්ට ඕක ඉල්ලගන්න පුලුවන් වෙයි🥴🥴
    ------ Post added on Dec 11, 2025 at 10:12 AM
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උබ එහෙනම් video එක බලලා නෑ .. මනස කඩන වැටුනම ත් ගානක් දෙනවා කියලා කොටා කියනව බන්
    එච්චර හොදට කියනවානම් මෙතැන රගන්නේ නැතුව ඉල්ල ගනින් කෝ....
    නිකන් වද ගෑණි වගේ අඩ අඩ ඉන්නේ නැතුව 🥱

    මනස උබේ කඩන් වැටිලා නෑ,, වහල් වෙලා තියෙන්නේ 🥱
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    බයියො හරක් කියන්නෙ නිකන්ද 🤣
    බයියෝ හරක් නිසා තමයි උබල වගේ බයියෝ ලක්ෂ 68ක් ගිහින් මූට චන්දෙ ගැහුවේ :lol: 🤌

    ගෝටා ගෙනල්ලා පුරන් කුබුරු අස්වද්දල , තාප්ප වල චිත්‍ර ඇදපු සෙට් එක නේ ඔය .
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,093
    7,280
    113
    Narcissistic Sociopath Manipulator
    d0yk7o-preview-61595746-main-large-gif-response-content-disposition-inline-filename-main-large.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,602
    113
    Panadura
    බංකොළොත් තැරි මෝඩ බයියන්ට, සිලි බයියන්ට මේව තේරුම් යන්න පස් හය පාරක් වත් කියන්න වෙනවා. 🙈

    බයියො low IQ හරක් උනා කියලා ගඟට, මූදට දාන්න බෑනෙ.
    ඉන්න රටට වෙලා පාඩුවේ ඉදහන් කල්ලතොනි පකෝ මෙහෙ ඒවා හොයන්නේ නැතිව
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    කුනුහරප නැතුව පුලුවන්නම් කියපන්කො මූ ඇත්තටම කියන්නෙ මොකක්ද කියලා. කාටද මොනාද දෙන්නෙ කියලා. ඌ කතාකරන audience එකටත් ඌ කියන එක තේරෙන්නෙ නෑ කියලා පේනව උන්ගෙ මුනවල් දැක්කාම :yes: :yes:

    ------ Post added on Dec 11, 2025 at 10:12 AM

    ඉස්සෙල්ල මෙතන තියෙන කුණුහරුප මොනවද කියල කියල ඉඳපන්කො 😂

    ඊට පස්සෙ කියපන් ජනාධිපති ඔච්චර පැහැදිලිව කියන එකේ උබලට තේරෙන්නෙ නැති ටික මොකක්ද කියලා. 🙈
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,093
    7,280
    113
    Narcissistic Sociopath Manipulator
    මූ නං DXM වගේ දෙයක් ගහනවා වගේ. උසේ හැටියට නෙවේ ටෝක්ස්. නුවර තැන තැන තාම පාරවල් වල පස්. ට්‍රේන් වැඩ නැහැ. ඒවා ඩෝසර් කරන්නෙ නැතුව පකක් කියනවා. ආයෙත් වැස්සක් යනවා තව මිනිස්සු ටිකක් මැරෙනකන් ඉදපන් හුත්තෙ දත්ත ටික ලොකු කරගන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    ඉස්සෙල්ල මෙතන තියෙන කුණුහරුප මොනවද කියල කියල ඉඳපන්කො 😂

    ඊට පස්සෙ කියපන් ජනාධිපති ඔච්චර පැහැදිලිව කියන එකේ උබලට තේරෙන්නෙ නැති ටික මොකක්ද කියලා. 🙈
    කුනුහරප කිව්වා කිව්වෙ නෑ, නොකියා උත්තර දීපන් කිව්වෙ.

    ඌ කාටද කීයක් මොකටද දෙන්නෙ කියලා කියපන්කො