දරුවන්ට නම් දානකොට කීප සැරයක් හිතන්න. නිරෝෂා තලගලගෙ දුවගෙ නම Orgy. 🤣🤣

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,374
    11,094
    113
    හඳට කිට්ටුව
    ඕර් ගි? නොදකින් හුත්තිගෙ පුතා කොහෙද තෝ ඉස්කෝලෙ ගියේ? 😅😅

    හුජ්ජ කරල බුදියපන් බං. දෙකම සිංහලෙන් ඕජි තමයි. අරක ඕන නම් ඕජී කියල අ‍ැදෙනවා කියල ගන්න පුළුවන්. හැබැයි කියද්දි දෙකම pronounce වෙන්නෙ එකම වගේ.

    ඉඳා.

    හුත්තෝ මේ "ඌජී" කියලා නෙමෙයිද තියෙන්නේ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    e api sinhalen type karana widihane ban...
    ඕජි කියල ඉංග්‍රීසියෙන් ලියන හැටි හිතල බලහන්කො. එතකොට තේරෙනවා Oo තමයි වඩාත්ම ගැළපෙන්නෙ කියලා.

    (එක්කො Oji = ඔජි, නැත්තම් Oaji = ඔවාජි / ඔඑජි, නැත්තම් Orji = ඔර්ජි. එකක්වත් හරි යන් නෑ නේද? සිංහල උ‍ෟ ශබ්දය කියන්ඩ ඕන නම් ගොඩක් අයට Uu දාන එක ලේසියි.)
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,374
    11,094
    113
    හඳට කිට්ටුව
    ඕජි කියල ඉංග්‍රීසියෙන් ලියන හැටි හිතල බලහන්කො. එතකොට තේරෙනවා Oo තමයි වඩාත්ම ගැළපෙන්නෙ කියලා.

    (එක්කො Oji = ඔජි, නැත්තම් Oaji = ඔවාජි / ඔඑජි, නැත්තම් Orji = ඔර්ජි. එකක්වත් හරි යන් නෑ නේද? සිංහල උ‍ෟ ශබ්දය කියන්ඩ ඕන නම් ගොඩක් අයට Uu දාන එක ලේසියි.)

    ekagai,
    nathuth uba kiyanne lankawe aya uchcharane karana widiha genane..
    suddo samahaya wita oka wena widihakata uchcharane karai..

    "oops" kiyana exclamation eka pronounce karanawa wage mekath e thaleta gamu...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,906
    5,487
    113
    ඉන්දියන් උන් ඉන්නෙ
    සක්දීප් , මන්මීත් වගේ නං තියන උන්.. උන්ට එහෙම එපාවෙනවා ඇති ඉංග්‍රීසි කතාකරන රටවලට ගියාම..
     
    • Haha
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    ekagai,
    nathuth uba kiyanne lankawe aya uchcharane karana widiha genane..
    suddo samahaya wita oka wena widihakata uchcharane karai..

    "oops" kiyana exclamation eka pronounce karanawa wage mekath e thaleta gamu...
    එ‍් ප්‍රශ්නෙ කොහොමත් තියෙනවා බං. ලංකාවෙ උන් තමන්ගෙ නම් ඉංග්‍රීසියෙන් ලියන්නෙ සිංහල අකුරුවලට සමානයි කියල අපි හිතාගෙන ඉන්න ඉංග්‍රීසි අකුරුවලින්‍නෙ. එහෙම වුණාම ඉංග්‍රීසි විතරක් දන්න උන් උච්චාරණය කරන විදිහ අපේ නමට ගැළපෙන් නැතිව යනවා. නිතරම අ‍ැහෙන හොඳම උදාහරණය cricketers ලගෙ, sports කරන වෙන අයගෙ නම් කියවන විදිහ බලහන්කො.

    හැබැයි ඉතින් සිංහල දන්න අය එ‍්වා උච්චාරණය කරද්දි ඔය ප්‍රශ්නෙ නෑ. අනික වැඩි දෙනා කතාබහ කරන්නෙ ලංකාව අ‍ැ‍තුළෙනෙ. ඉතින් අපේ රටේ අයට කියන්න ලේසි වෙන විදිහටයි ලියන්නෙ. එ‍්කට සරලම උදාහරණයක් W. ලංකාවෙ තියෙන කිසිම කෙනෙක්ගෙ නමක් W අකුරෙන් පටන් ගන්න විදිහක් නෑනෙ. V විතරයි තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ළඟයි කියල හිතාගෙන V, W දෙකම අපි ව අකුරට පාවිච්චි කරනවා. හැබැයි අ‍ැත්ත W ශබ්දය සිංහල භාෂාවෙ අ‍ැත්තෙවත් නෑනෙ.

    පිටරටකට ගියත් අපේ රටේ කියන නමට ගැළපෙන්න ලියන අකුරුමයි පාවිච්චි කරන්න වෙන්නෙ, passport එකේ, අනික් documents වල එහෙම. එ‍්ක එහෙදි උච්චාරණය කරන විදිහ වෙනස් වෙන එකට ඉතින් කරන්න දෙයක් නෑ. නිතර කතාබහ කරන කෙනෙක්ට නම් උච්චාරණය හරියට කරන්න උදව් කරන එක හෝ, අනික් අය කියන විදිහ බාර ගන්න එක තමයි කරන්න වෙන්නෙ.
     
    Clowndrajith Guu Gamage

    Junior member
  • Dec 10, 2025
    74
    45
    18
    එ‍් ප්‍රශ්නෙ කොහොමත් තියෙනවා බං. ලංකාවෙ උන් තමන්ගෙ නම් ඉංග්‍රීසියෙන් ලියන්නෙ සිංහල අකුරුවලට සමානයි කියල අපි හිතාගෙන ඉන්න ඉංග්‍රීසි අකුරුවලින්‍නෙ. එහෙම වුණාම ඉංග්‍රීසි විතරක් දන්න උන් උච්චාරණය කරන විදිහ අපේ නමට ගැළපෙන් නැතිව යනවා. නිතරම අ‍ැහෙන හොඳම උදාහරණය cricketers ලගෙ, sports කරන වෙන අයගෙ නම් කියවන විදිහ බලහන්කො.

    හැබැයි ඉතින් සිංහල දන්න අය එ‍්වා උච්චාරණය කරද්දි ඔය ප්‍රශ්නෙ නෑ. අනික වැඩි දෙනා කතාබහ කරන්නෙ ලංකාව අ‍ැ‍තුළෙනෙ. ඉතින් අපේ රටේ අයට කියන්න ලේසි වෙන විදිහටයි ලියන්නෙ. පිටරටකට ගියත් අපේ රටේ කියන නමට ගැළපෙන්න ලියන අකුරුමයි පාවිච්චි කරන්න වෙන්නෙ, passport එකේ, අනික් documents වල එහෙම. එ‍්ක එහෙදි උච්චාරණය කරන විදිහ වෙනස් වෙන එකට ඉතින් කරන්න දෙයක් නෑ. නිතර කතාබහ කරන කෙනෙක්ට නම් උච්චාරණය හරියට කරන්න උදව් කරන එක හෝ, අනික් අය කියන විදිහ බාර ගන්න එක තමයි කරන්න වෙන්නෙ.
    උච්චාරනේ බැරි පොන්නයා
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,063
    2,940

    Suddi ge hometown eka Tallinn kiuwama uba ekige nama kiyala hithala contact eka save karagattane :ROFLMAO:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    මම නම් ම‍ගේ ළමයි දෙන්නට නම් දාන්න එක එක එවුන් ගාවට ගිහින් අකුරු බැලුවෙ නෑ. කෙලින්ම අකුරු 26 න් කටට හුරු අකුරු ගත්තා, Google කරා නම් ටිකක්. Gmail වල username එක Available ද බැලුව. microsoft, twitter, මේවයෙ Available ද බැලුව. වැඩේ හරි. හරියටම නමටම තියෙනව. නම දැම්ම ළමයින්ට :confused: