කොහෙවත් යන ගෑනු නිසා කෙලවගන්න සිංහලු

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,850
    6,268
    113
    East Blue (Goa Kingdom)
    මේ වේසි(දැන දැන බැඳපු උන් එක්ක යන උන්ට 100% වචනයේ පරිසම්ප්ත අර්ථයෙන්ම ගැලපෙන නම වේසි -btw දන්නව නම් අරූ බැඳලා කියන එක වේසි නැත් නම් නැහැ) ගෙන් කැමැත්ත ඇහුවේ නැති එකත් හොඳයි , නැත් නම් කරුමෙට හරි ඔය වගේ වේසියෙක් සෙට් උනා කියන්නේ ඉවරයි .

    btw හරි decent කෙල්ලෙක් ට උනත් ඔය කොල්ලගේ crush එක තිබ්බේ ඔහොම වෙන්න පුළුවන් ,
    decent කෙල්ලෙක් උනත් අදාල නැහැ හදිස්සියේ වත් මූත් එක්ක affair එකක් පටන් අරන්
    කාලෙකින් මූව එපා වෙලා මොන හේතුවකට හරි ටික දවසකින් affair නැවැත්තුව නම් මූ මොනවා කර ගනිවිද දන්නේ නැහැ crush එකක් තිබිල ඔහොම නම් .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,816
    13,463
    113
    Cab eke giya kiyanne phone numbers ehema exchange karan athi neh. Agata atha thiyala cab ekata nagganne nane nikan.
    Aruta oka set wunath cuck wage thamai inna wenne. Hoda welawata me level eken berune.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    නොද්දකින් හුත්තො! පකේ IT ඔස්තාර්ලා, ඒ story එක නිකන් මල් සින්දුවක Video එකක් වගේ

    ගෝඩ් ගේ පොඩි ස්ටෝරි එකක්ද මේක? වීඩියෝ එකේ ඩග්ලස් ට කෝල් කරන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,577
    5,133
    113
    මේ කතාව ඇත්ත එකක් නම් අවුල් ගිය කොල්ලගේ පෙර පිනක් තිබිලා තියෙනවා මොකද අර කෙල්ල බැදලා ලමයි ඉන්නවා කියලා දැන දැන අරු එක්ක සෙට් වෙලානේ.
    මේ වේසි(දැන දැන බැඳපු උන් එක්ක යන උන්ට 100% වචනයේ පරිසම්ප්ත අර්ථයෙන්ම ගැලපෙන නම වේසි -btw දන්නව නම් අරූ බැඳලා කියන එක වේසි නැත් නම් නැහැ) ගෙන් කැමැත්ත ඇහුවේ නැති එකත් හොඳයි , නැත් නම් කරුමෙට හරි ඔය වගේ වේසියෙක් සෙට් උනා කියන්නේ ඉවරයි .

    btw හරි decent කෙල්ලෙක් ට උනත් ඔය කොල්ලගේ crush එක තිබ්බේ ඔහොම වෙන්න පුළුවන් ,
    decent කෙල්ලෙක් උනත් අදාල නැහැ හදිස්සියේ වත් මූත් එක්ක affair එකක් පටන් අරන්
    කාලෙකින් මූව එපා වෙලා මොන හේතුවකට හරි ටික දවසකින් affair නැවැත්තුව නම් මූ මොනවා කර ගනිවිද දන්නේ නැහැ crush එකක් තිබිල ඔහොම නම් .
    බැඳපු එවුන්ට දැන දැන සෙට් වෙන්නවා කියන්නෙ ඉතිං සෙට් වෙන්න කලිං ඉඳංම බැඳලා කියලා දැන දැන සෙට් වෙනවට වඩා, සෙට් වෙනකල් බැඳලා කියලා දන්නෙ නැතිව, සෙට් උනාට පස්සෙ බැඳලා කියලා දැනගෙන ඒත් කෙල්ල දිගටම ඉන්න එක වගේ දෙයක් නේ වෙන්නෙ.
    එහෙම නැතිව මුලින්ම බැඳලා කියලා දැනගෙනම සෙට් වෙනවා නං අඩු ඇති.

    Cab eke giya kiyanne phone numbers ehema exchange karan athi neh. Agata atha thiyala cab ekata nagganne nane nikan.
    Aruta oka set wunath cuck wage thamai inna wenne. Hoda welawata me level eken berune.
    මුන් දෙන්න ඉතින් එවලෙ සෙට් වෙලා ගියපු සීන් එකක් වෙන්න බැහැ, කලින් සෙට් වෙලා ඉන්න ඇත්තෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,816
    13,463
    113
    බැඳපු එවුන්ට දැන දැන සෙට් වෙන්නවා කියන්නෙ ඉතිං සෙට් වෙන්න කලිං ඉඳංම බැඳලා කියලා දැන දැන සෙට් වෙනවට වඩා, සෙට් වෙනකල් බැඳලා කියලා දන්නෙ නැතිව, සෙට් උනාට පස්සෙ බැඳලා කියලා දැනගෙන ඒත් කෙල්ල දිගටම ඉන්න එක වගේ දෙයක් නේ වෙන්නෙ.
    එහෙම නැතිව මුලින්ම බැඳලා කියලා දැනගෙනම සෙට් වෙනවා නං අඩු ඇති.

    මුන් දෙන්න ඉතින් එවලෙ සෙට් වෙලා ගියපු සීන් එකක් වෙන්න බැහැ, කලින් සෙට් වෙලා ඉන්න ඇත්තෙ.
    Kohomin kohoma hari bandapu ekaawa digatama continue karanne ekko sugar daddy, ekko denawa athi leli yanna. Oya deka thamai.
     
    • Like
    Reactions: Hasistranger

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,118
    22,548
    113
    සල්ලි ටිකක් අතේ ගැවසෙන බහුතරයක් කෙල්ලො දැන් බඳින්න උන් හොයන්නෙ නෑ.
    30+ තමයි උන් සෙට්ල් වෙන්න බලන්නෙ. එතකන් casual sex.
    කෙල්ල කොයි වගේදවත් නොදැන මැරෙන්න යනව. පිස්සෙක්.
    දඩ nerd කෙනෙක් වෙන්න ඇති.

    බැඳපු එවුන්ට දැන දැන සෙට් වෙන්නවා කියන්නෙ ඉතිං සෙට් වෙන්න කලිං ඉඳංම බැඳලා කියලා දැන දැන සෙට් වෙනවට වඩා, සෙට් වෙනකල් බැඳලා කියලා දන්නෙ නැතිව, සෙට් උනාට පස්සෙ බැඳලා කියලා දැනගෙන ඒත් කෙල්ල දිගටම ඉන්න එක වගේ දෙයක් නේ වෙන්නෙ.
    එහෙම නැතිව මුලින්ම බැඳලා කියලා දැනගෙනම සෙට් වෙනවා නං අඩු ඇති.
    පිස්සුද බන් කෙල්ලො ඕවා දැනන් යාලුවෙන්නෙ.
    ඔෆිස් එක අතලඟ තියන්, කොහෙවත් ඉන්න උඹලත් ඌ බැඳල කියන දැනගෙනත් කෙල්ලෙක්ගෙ රේඩාර් වලට ඕවා අහුවෙන් නෑ කියල හිතනවනන් පට්ට මෝඩයි උඹල.

    ------ Post added on Dec 12, 2025 at 10:59 AM
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,850
    6,268
    113
    East Blue (Goa Kingdom)
    මුලින්ම බැඳලා කියලා දැනගෙනම සෙට් වෙනවා නං අඩු ඇති.
    උඹ සතියක් දෙකක් ද ඔතන වැඩ කරේ ? ;)

    ඔහොම ඒවා ඕන තරම් තියෙනවා, වැඩිම දැකල තියෙන්නේ දැන දැන සෙට් උන ඒවා ,
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    loweth sure Crush kiyala danne na kiyana eka boru. Kellonta ova meter venna 1s yanne na. Line dila form krla krla thama passen ena gaanata hadaganne. vade danna ekaa ganaiva podk form krla sadda nathuva innva
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,577
    5,133
    113
    උඹ සතියක් දෙකක් ද ඔතන වැඩ කරේ ? ;) (joke)

    ඔහොම ඒවා ඕන තරම් තියෙනවා, වැඩිම දැකල තියෙන්නේ දැන දැන සෙට් උන ඒවා ,
    මම තාම එතන වැඩ යකෝ
    හැබැයි ඉතිං අපේ ලෙවල් එකට ඔය වගේ සීන් expose වෙනවා අඩුයිනේ. කරන් යන එවුන් හොරෙන් නේ කරගෙන යන්නෙ කොහොමත්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,850
    6,268
    113
    East Blue (Goa Kingdom)
    මම තාම එතන වැඩ යකෝ
    හැබැයි ඉතිං අපේ ලෙවල් එකට ඔය වගේ සීන් expose වෙනවා අඩුයිනේ. කරන් යන එවුන් හොරෙන් නේ කරගෙන යන්නෙ කොහොමත්.

    මොනවා උනත් පොඩි එකාගේ වාසනාව අරක සෙට් උනේ නැති එක ,
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,955
    4,518
    113
    ඌ නම් පිස්සෙක් කතාවට අදාල සියලුම චරිත අවුරුදු 18 ට වඩා වැඩි වගකීම් සහිත පුරවැසියන් මේ රටේ ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙකුත් එක්ක සම්බන්ධයක් පැවැත්වීමට ඇති අයිතියක් අපිට නවත්වන්න බෑ එක කසාද බැඳපු කෙනෙක් වෙන්න පුළුවන් නොබැඳපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ නිසා තව කෙනෙක්ට නීති දාන්න බෑ. Women go for power and charisma. That is the bitter truth. If I was married and one girl knows this but still wants to play with me I would definitely do it. Sorry guys, no more ethics. That's how the world goes. End of the day. Women never get attracted for your degrees or phds no do they get attracted for religious guys?. It's always the player that gets the bigger share 😉
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,850
    6,268
    113
    East Blue (Goa Kingdom)
    ඌ නම් පිස්සෙක් කතාවට අදාල සියලුම චරිත අවුරුදු 18 ට වඩා වැඩි වගකීම් සහිත පුරවැසියන් මේ රටේ ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙකුත් එක්ක සම්බන්ධයක් පැවැත්වීමට ඇති අයිතියක් අපිට නවත්වන්න බෑ එක කසාද බැඳපු කෙනෙක් වෙන්න පුළුවන් නොබැඳපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ නිසා තව කෙනෙක්ට නීති දාන්න බෑ

    නීතියේන් (මේ වගේ දේකදී) ඔය මිනිහගේ wife ට පුළුවන් මිනිහව divorce කරන්න

    මිනිහගෙන් විතරක් නෙමේ අර වේ$ ගෙනුත් වන්දි ගන්න පුළුවන් නීතියට අනුව ලංකාවේ .

    කොහොමත් ලංකාවේ මෝඩ නීතියෙන් දෙන්නෙක්ට කැමැත්තෙන් fault එකක් නතුව divorce වෙන්නත් බැහැ (මේක මුස්ලිම් & උඩරට නීති වලින් බැන්ද උන්ට අදාල නැහැ ).

    එදා ඉඳන් 225+1 ඉඳපු මෝඩ පිංගුත්තර නිකමොන්ගේ වැඩ තමයි .

    ඔය වගේ උන් ඉන්නවා මෝඩ කම තමයි , තේරුම් අරන් හැදෙනවා නම් හොදයි පව් .