අඩෝ ලොන්තයන්ට අවුරුද්දක් ගිහිල්ලත් තාම නම්බර් ප්ලෙට් දෙන්න බැරි නිසා අපේ උන්ට ගහගන්න කියලානේ තියෙන්නෙ. අපේ උන් ඒකට කරන්නෙ උන්ට කැමති කැමති පාට වලින් ගහගන්න එක. පහුගිය ටිකේ දැක්කා තනිකලු එකේ සුදු අකුරු, තනි කලු එකේ රත්‍රන් පාට අකුරු, සුදු එකේ ජපන් අකුරු අස්සෙ ගහපු එකක් තව ආතල්ම එක තමා රතු එකේ සුදු අකුරු.
අපේ උන්ට අමුතු පුකේ අමාරුවල් තියෙන්නෙ
අපේ උන්ට අමුතු පුකේ අමාරුවල් තියෙන්නෙ

