නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa




    මොකද හිතෙන්නෙ ගායිස්


    @Robinhood wage ekek
    @Xi Jinping
    @ttj
    @Rick Sanchezz
    @Voltage
    @leeroxxroxx
    @shan4djfun
    @u_make_me_sick_
    @Sandy_Fdo
    @Chimpanzee Putha
    @Jack_Sparrow
    @skymicro
    @nul
    @ChoronaSottiya
    @Lovtus
    @Sathira529

    නිතීය අදාල වෙන්නෙ බලේ නැතිකොට විතරයි නේද?
    බලේ තියෙන අයට අදාල වෙන්නෙ නෑ නේද?
    මේක දැන් වත් පිලිගන්නවද?
    බලේ තියෙන සේරම එකයි
    ගෝටගෙ ආන්ඩුව නහුතෙටම ඇරපු නිසා බයියො ටික ජෙප්පො උනා
    දේශපාලන සංස්ක්ෘතියක් වෙනස් කරන්න ආවෙ නෑ
    කොහොමහරි බොරු කියල බලේ ගන්නයි ඕනෙ උනේ...
    මං මේ තරහින් කියනවා නෙමෙයි..
    ඇත්ත ඇති සැටියෙන් කරුනු සහිතව ඔප්පු කරල පෙන්නන්නේ....
    මං බොරුද කියන්නේ....?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,621
    28,602
    113
    කාලකන්නි මාක්ස්වාදී මිනීමරු නූගත් උදච්ච හීන මාන ගංකබර වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පන්ව බලයට ගේන්න කලින් හිතන්න තිබ්බා :lol:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මූනම් සාපයක් අනුරයියගේ, හෙන ඔලුවෙන් හිටපු සෙට් එකක් ඔය රන්වල ෆැමිලි එක කොහොමත් 🤷🏽‍♂️ පවුලේම එවුන් දොස්තරලා මූ ඇරෙන්න, උන්ගෙත් මූණේ මූ දැළි ගානවා 😒
    aeuex6.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa

    ai bn mewa gov.lk subdomain assata daanna bari? 🤔 me balapan..letter ekak ehe mehe karala domain ekak aran share karoth massive data tikak athe

    image.png


    මූනම් සාපයක් අනුරයියගේ, හෙන ඔලුවෙන් හිටපු සෙට් එකක් ඔය රන්වල ෆැමිලි එක කොහොමත් 🤷🏽‍♂️ පවුලේම එවුන් දොස්තරලා මූ ඇරෙන්න, උන්ගෙත් මූණේ මූ දැළි ගානවා 😒
    aeuex6.jpg

    AKD bayai da JVP cardar ekata? :rolleyes: ehema naththam AKD protect karanawda JVP cardar eka :rolleyes:

    සාමාන්‍යයෙන් මේ රිපෝට් එක එන්න කොච්චර වෙලාවක් යනවද?

    hena kalayak yai neh.. Japan walata gihin aran ennath epai
    ------ Post added on Dec 15, 2025 at 10:52 AM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මූනම් සාපයක් අනුරයියගේ, හෙන ඔලුවෙන් හිටපු සෙට් එකක් ඔය රන්වල ෆැමිලි එක කොහොමත් 🤷🏽‍♂️ පවුලේම එවුන් දොස්තරලා මූ ඇරෙන්න, උන්ගෙත් මූණේ මූ දැළි ගානවා 😒
    aeuex6.jpg
    It doesn’t matter. Anura protecting Ranwala says more about Anura than it does about Ranwala.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    I don't think anura is protecting ponnila because I don't believe the president was involved in this kind of minor matter, but I do believe there was an inconspicuous hand there who protected ponnila 😬
    minor matter? nobody done more harm to his goverment than ranwala and u think its a minor matter?
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,041
    113
    දෙහිවල
    uba biila gihin accident karala balapan mokada wenne kiyala
    පිළිගන්නේ නැහැ බන්.
    රනිල් ඉන්න කාලෙත් එහෙමද? රනිල් හැප්පුවනම් දැන් රිපෝර්ට් එක අරගෙනද? රනිල් නිතිය නැමුවේ නැද්ද?
    රනිල් මුන්ට ඇරලා තියෙන්නේ කාටත් හොරෙන්.